වැස්සේ යන්න බෑ බොල......
උඹ බම්බා නම් කෝල් එකක් දීපන් වැඩේ සෙට් කරලා දෙන්න......
![]()
Umbata maa.wadak kiwwoth thamai baa

වැස්සේ යන්න බෑ බොල......
උඹ බම්බා නම් කෝල් එකක් දීපන් වැඩේ සෙට් කරලා දෙන්න......
![]()

ත්‍රෙඩ් එක හලෝ, කොහෙද කාගෙන යනවනේ මෙලෝ විචාරයක් නැතිව.![]()

Mata ithin mekata kiyanna enawa ekak...kiwwoth thota.polonnaruwe yanna.wei.ekkan enna![]()

පෙරා ට්‍රෙන් එකේ යාපනේ යන්න සෙට්කරපන්කෝ, මඩු ගියා වගේ මේන් ආවා ඕන් ගියා වගේ නැතිව පොඩ්ඩක් ඉඳලා එන්න......![]()

එහෙම කියලා කස්ටමර්ලාට වැඩක් නෑ නේ බං අපිට අසනීපයි කියන එක..... උන්ට ඕනා උන්ගේ වැඩේ වෙලාවට කෙරෙන්න....
වැස්ස / ලෙඩ කියලා බේරෙන්න බෑ......
![]()
දැන් නම් ගොඩක් දුරට වේලිලා..... ඒත් දත් පාර මුලින් වැදිච්ච තැන තවම ලොකු අඩුවක් නෑ......
![]()
ඔයාගේ පියා හෙන කෝටිපතියෙක් නේද?
එහෙමද?කොල්ලුපිටිය කියන්නේ ලෝකේ ප්‍රධාන රටවල් කීපයක් එකතු වෙලා හැදුන නගරයක්.![]()

ගයිය???? උගේ සම්බන්දෙ මොකද්ද ???ගයියා වැඩකරු.....![]()

මොකෝ ඒ පාර?හ්ම්ම්
![]()

Mokakda ara mulin kiwwa warjana kathawa![]()
Mata ithin mekata kiyanna enawa ekak...kiwwoth thota.polonnaruwe yanna.wei.ekkan enna![]()
මම ම කියලා ඈති බලපන්..... 
Ane aththada....අයියෝ දැකලා නැද්ද??? මාර කියුට්.....කවුරු වගේද මන්ද...අක්කා වගේ සුදුයි....
![]()

පෙරා ට්‍රෙන් එකේ යාපනේ යන්න සෙට්කරපන්කෝ, මඩු ගියා වගේ මේන් ආවා ඕන් ගියා වගේ නැතිව පොඩ්ඩක් ඉඳලා එන්න......![]()
පට්ට සෙනගලු නේද.....?? 
Mokakda ara mulin kiwwa warjana kathawa![]()
සංජියෝ.... රෙද්ද.... උඹමනේ දැන් මේ වර්ජන කතාවක් ඈදලා ගත්තේ......
දැන් මෙන්න මේ යෝදිට කියපිය ඒක..... දැන් කී භාෂාවකින් ඈහුවද ඕක...... 
සංජියෝ.... රෙද්ද.... උඹමනේ දැන් මේ වර්ජන කතාවක් ඈදලා ගත්තේ......
දැන් මෙන්න මේ යෝදිට කියපිය ඒක..... දැන් කී භාෂාවකින් ඈහුවද ඕක......
![]()

අපේ ඔෆිස් එක පල්ලෙහා තියෙනවා බං කෑම විකුණන ගෙයක්...... ආයේ කියලා වැඩක් නෑ කෑම එක ලොවෙත් නෑ..... රසකාරක කිසිවක් නොමැත..... පළාතේ ඔක්කොම ඔෆිස් වලට ඉසුරුපායට එහෙම පෝලිමේ ගෙනියන්නේ කෑම.......
එහෙම තැන් අඩුයි බං......

හෆොයි...මන් ඔන්න ඔය පොස්ට් කතන්දරේ බලන්න දන්නේ නැද්ද කොහෙද....
මේක මට slow ඒක තමයි එහෙනම්...
අයියේ හොරු ප්‍රශ්න දැන් මොකද? අවුලක් නැහැ නේද?![]()
iyeth alarm rka waduna 