ඉතාලි

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    වෙන්න බෑ. හොයලා බලලා කරන දෙයක් කරන්න. කොහොමත්ම වෙන්න බෑ.. :no:

    මට කියල දියන් මචං. මොකක්ද අවුල

    අවුරුදු දෙකකට එහෙම දෙන්නේ නැත්ද
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මට කියල දියන් මචං. මොකක්ද අවුල

    අවුරුදු දෙකකට එහෙම දෙන්නේ නැත්ද

    දන්නා තරමින් ජොබ් සඳහා විසා නොදේ

    මේ ටිකේ ටැම්පරි ජොබ් වලට වීසා දුන්නා. මාස 08-09. එච්චරයි. ඒ ඇරෙන්න ඉතාලියේ රැකියා දෙන්නේ ඉතාලි රජයෙන් වසර කීපයකට වතාවක් නිකුත් කරන නීතියකට අනුවයි. අන්තිමට ඒ නීතිය ගෙනාවේ 2011 අවුරුද්දේ. ඒකෙන් වීසා ලැබුන අය 2012 වගේ වෙනකොට යන්න හම්බ උනා. ඊට පස්සේ ඒ නීතිය ඉතාලි රජයෙන් තාම ප්‍රකාශයට පත් කලේ නෑ. ඒ නීතිය ගෙනාවාම ඉතාලි රජයට මුදලක් ගෙවලා විදේශකයන්ට ඉතාලියට ඇතුල් වෙලා රැකියාවක නිරත වෙන්න පුළුවන්. හැබැයි ගමන්ට ලක්ෂ 10-12ක් විතර වියදම් වෙනවා. :yes:
     
    • Like
    Reactions: Sadeepa Arosha

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18

    මට කියල දියන් මචං. මොකක්ද අවුල

    අවුරුදු දෙකකට එහෙම දෙන්නේ නැත්ද

    මටත් හිතෙන්නේ පෙරේරා හරි කියලා.

    පල්ලියෙන් යවනවා කියන්නේ මොන පල්ලියෙන්ද? ලංකාවේ හොර පල්ලි තියෙනවා අම්බානකට. අලුතෙන් දාපු ඔය කඩවල කුලියට කරන පල්ලි ගොඩක් හොරු අටවා ගත්තු ඒවා.ඉස්සර ඉඳල තියෙන කතෝලික සභාවෙන් පාලනය වෙන පල්ලි ඇරුනම වෙන එකකට යනවනම් පරෙස්සමෙන්.

    කොයි එකටත් තව විස්තර ටිකක් හොයපන්. තානාපති කාර්යාලයෙන් අහල බලපන් සල්ලි කාටවත් දෙන්න කලින්. (උඹ හොරෙන් පනින්න අදහසක් නැත්නම්)

    මම ඉතාලියේ ඉඳලා නෑ. හැබැයි එංගලන්තේ නම් ඔය කියන්නේ පවුම් 1000 ටත් ටිකක් අඩු ගානක්. යන්තම් ෂේප් එකේ ජීවත් වෙන්න පුළුවන්. ලොකු ගානක් ගෙදරට එවන්න හරි ඉතුරු කරන්න හරි අමාරුයි.

    කොයි එකටත් වීසා දෙන්නේ තානාපති කාර්යාලයෙන්. එතනට උඹ application එකක් දෙන්න ඕන. ඔය ජොබ් එක දෙනවා කියන තැනෙන් ලියුමක් දෙන්න වෙයි වීසා ගන්න. උඹට තානාපති කාර්යාලයෙන් විස්තර අහගන්න පුළුවන් කියලා ජොබ් එක දෙන තැනින් ලියුමක් ඉල්ලාපන් බලන්න. උන් මොනවද ඒකට කියන්නේ බලමුකෝ.

    අතේ තියෙන තුට්ටු දෙකට නිකම් තට්ටු කර ගන්න එපා. කල්පනාවෙන් වැඩ කරන්න. හොරෙන් රට පනිනවා නම් වෙනම සිද්දියක්. එතකොට උඹ දැනගෙන අවදානමක් ගන්නවා. හරි ගියොත් ගොඩ නැත්නම් බඩු කියලා.
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන

    මට කියල දියන් මචං. මොකක්ද අවුල

    අවුරුදු දෙකකට එහෙම දෙන්නේ නැත්ද

    කොයි කටත් මුලින් දෙන්නේ අවුරුදු 2යි. 2න් 2කට අලුත් කරන්න ඕනේ. අවුරුදු 5ක් හිටියහම. EXAM එකක් ලියල අලුත් කරන්න ඕනේ නෙති එක ගන්න පුළුවන්. එත් එකෙත් අවුරුදු 5 කට සැරයක් PHOTO මාරු කරන්න ඕනේ. උබට විස ෆ්‍රී දෙනවනම් වරෙන් . ලක්ෂ 15ක් විතර වියදම් කරලනම් එන්න එපා බොරු වැදැක. italian නෙතුව මෙහෙ දෙන් මොකුත් කරන්න බැ. උබට ජොබ් එකත් sure නම් වරෙන්. යුරෝපේ කොහෙත් වෙටිලා තියෙන්නේ බන්. අනිත් රටවල් එක්ක බලද්දී ඉතාලිය ගොඩක් හොදයි. ඉතාලියේ job නෙති උනේ රුමේනියාවෙන් හැමඩම දාස් ගණන් එනවා, මොකද උන්ට විස මොකුත් ඕනේ නැ,:yes:
     
    Last edited:

    Rajixxx

    Member
    Aug 20, 2014
    29
    1
    0
    Mamat Italy idan dan avit 1 year vitara venava mehe job ekak karanava.

    Macho okkotama kalin balapan ubage yana vade sure da kiyala. ubage pass port ekata visa vadinakan sallinam denna epa. job ekat sure da kiyala balapan.

    Ehe iddi vidam karana eka ubage ate tamai tiyenne. geyak aran uba taniyama inna giyot loku viyadamak yanava 500 euro vitara okootama. dennek tundenek ekata vage innavanam half vitara tama.

    oya kiyana taran Italy sundara na macio. ubata ehe inna godak kapakireem karanna vei, eka mama hodatama dannava. habai hariyata setel unot hodata iturukarannat puluvan. hodata languag eka igenaganin,
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් ශුවර් නැති නම් යන්න එපා. ඉතාලි වල ගැහැණු අයට නම් job සෙට් කරගන්න ලේසී කිව්වා. අපේ ගවල් ගාවා අක්කා කෙනෙක් ඉන්නවා. එයා අවුරුදු 2 වැඩ කරලා මාස 06 ලංකාවේ ඉන්නවා. මමත් යන්න ඇහුවා එයා නම් කියන්නේ පිරිමි අයට job දෙනවා ගොඩක් අඩුයි කියලා. ඉන්න තැනටත් ගොඩක් ගෙවන්න වෙනවාලු එතකොට සමහර අයට 20,30 දාහක් විතරයිලු ඉතිරි වෙන්නේ....
    හොදට හොයලා බලලා පලයන්...
    :rofl:
    කවුද තල්පාවිලයගේ අක්කද කිව්වේ ,,,
    ඔය වේසි කට ඇරියොත් බොරු යකොව් කියන්නේ
    තොපිත් ඉතිං අහගෙන ඉන්නවා
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,930
    2,044
    113
    ඉතාලියෙනම් රු200000 ක්න කොහෙත්ම බැහ. සාමාන්‍යෙයන් Euro 700-1000 ක් අතර ගන්න පුළුවන්. ජොබ් ඇත්තෙම නැහ.. හොදට හොයල බලපං !!
     

    thanujaka

    Well-known member
  • මුලින්ම වැඩේ සෙට් වෙච්ච වෙලාවේ චාන්ස් එක මිස් කරගන්නේ නැතුව රට ඇතුලට පැනපන්...
    මෙහෙ ඉදල හරියයිද දන්නේ නෑ වරදීද දන්නේ නෑ කියල පේන බල බල හිටියොත් නං ඉතින් ලොවෙත් කවදාවත් උබට ගොඩයන්න වෙන්නේ නෑ..
    චාන්ස් එක ආපු වෙලාවේ රට අතුලට පැනපන්...
    ගිහිල්ල ඔය ජොබ් එක කරන ගමන් අහුවෙන අහුවෙන පොඩි පොඩි ජොබ් හැම එකක්මත් කරපන්..
    අම්බ කට්ටට්ක් ඉතිං අනිවා කන්න වෙනවා එකට රෙදි පිට පලයන්....
    මුල් කාලේ පොඩ්ඩක් ඉතුරු කරගත්තත් අවුලක් නැ උබ රට ඇතුලෙනේ...
    පොඩ්ඩක් කල් යනකොට තව පොඩි පොඩි පර්මනන්ට් පාර්ට් ටයිම් ජොබ් උබට සෙට් වෙයි..
    කට්ට කන්න බලාගෙන යමන් ඉතිං... දුක් විදින් නැතුව දියුණු වෙන්න බැරි බව උබ දන්නවා ඇතිනේ...
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    reply වලට පට්ටම thanks මචං.

    මම තව විස්තර හොයල බලන්න ඕනේ. උන් සල්ලි නම් ඉල්ලන්නේ නෑ.
    salary එකෙන් percentage එකක් පල්ලියට යන විදිහටලු මේක design කරලා තියෙන්නේ.

    දන්න විදිහට මගේ සම්පූර්ණ salary එක Rs 250 000/- යි.

    40000ක් පල්ලියට යනවා. 210 000 ක් අතට හම්බවෙනවා.
     

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    salli dila hirageta atul wenna waren machan..mama milano

    ප්‍රෙහෙලිකා විසදන්න තේරෙන්නේ නෑ මචං ...
    දන්න දෙයක් තියෙනවනම් විස්තර ඇතුව දාපං, :(
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    ප්‍රෙහෙලිකා විසදන්න තේරෙන්නේ නෑ මචං ...
    දන්න දෙයක් තියෙනවනම් විස්තර ඇතුව දාපං, :(


    he..he...umbata ehe giyama therei jenan kiyapu eka. oka yanakam therenne naa. e nisa danata oka amathaka karala daapan.


    umba hoya ganipu wisthara monawada? umbe athin salli yanawada? ehe yanakota wiyadamata aragena yana ekata amatharawa salli nam denna epa putho. Visa fees illanawanam embassy ekata umba gewannam kiyapan.

    Hora yakku thama wadiya inne. e nisa kalpanawen
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මමත් ඔය වගේ වැඩකට සෙට් වෙලා අතින් කයිට් කර ගත්තා හොදටම. :frown::angry:තාමත් දීපු සල්ලි හම්බවුනේ නෑ:sorry::sorry:. 2011 පස්සේ තාම කොල දෙන්න පටන් ගත්තේ නෑ. ඒත් උඹ කියනවා නම් පල්ලියෙන් යවනවා කියලා ඒකත් හොයලා බලපන් යවන්නේ කෙලින්ම ඉතාලි ද කියලා.:confused::eek:

    නැත්නම් උන් කියයි මැලේසියා හරි ඉන්දියා හරි ගිහිල්ලා ටික දවසක් ඉදලා ඉතාලි යවනවා කියලා. යන්න නම් එපා.:no::shocked:

    ඉතාලි යන්න තියෙනවා නම් හොදයි:):cool:. ඒත් අවදානමක් ගන්න එපා:no:. උඹ තනිකඩ පවුල් බරින් තොර නම් කමක් නෑ. අනිත් එක සෑහෙන ලෝකේ හොර මගඩි තියෙනවා රටවල් වල අතරමං කරලා. හරි රටට ගිහින් දාන්නේ නැතිව:confused::eek::frown:. දෙපාරක් නෙමෙයි, දහස් වාරයක් හිතපන්,,, මං කරන්නේ හරි දේද කියලා..:yes: