ඒකට පුටා ඈතුල් පාරවල් දැනන් ඉන්න ඕනා..... මල් පාරෙන් දාලා..... මහානාමේ පිටිපස්සේ ගේට්ටුව පැත්තෙන් ගිහින්..... දකුණට දාලා ගිහින්..... චාල්ස් ඩ්රයිව් (මතක නෑ හරියට) දැම්මා නම් කෙලින්ම නෝනාගේ ඔෆිස් එක ලග......
![]()
ඔය කිව්වේ ගොං කතාවක්. චාර්ල් ඩ්රයිව් එකෙන් ගියත් බගතලෙන් ගියත් ඩයලොග් එක ගාවට යනකන් ඩුප්ලිකේෂන් එකේ ගිහි තමා ගාලු පාරට දාලා එන්න වෙන්නේ. ඊට වඩා හොඳා කොල්ලුපිටිය හන්දියේ ඉඳන් පයින් යනවා දර්දන්ස් එකට.
තෝ නම් මහ මෝඩ බස්කාරයෙක්.

ටුටා.......