EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Cheeththa tika innakan embalayo kaaakenawa...nattan mei api tika witharai meke :oo: wal ambala haththa :oo:

    :oo: කෝ බං ඈඹලයෝ.... මේ දවස් ටිකේ අපි කට්ටිය විතරනේ ඉන්නේ...... ඉදලා හිටලා එකෙක් දෙන්නෙක් පෝස්ට් එකක් දෙකක් දාලා මාරු වෙනවා මරු කියෝලා..... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයා දන්නවා නම් අපේ ගෙදරට ආපු කෙනා ගැන...අයියෝ:dull::dull:
    අර රෑට බස් නැති නිසා නිදාගෙන ඉදලා උදේ ඔයාගෙ ටී එක එහෙම බීලා ගිය එක්කෙනාද ? :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඩිස්ක්ලේමර් එක දන්නවනේ...... :P

    මේ ඕයි.... අපිට ඕක හයි කරගන්න පුලුවන් වෙයිද.....?? :rolleyes:

    Puluwan ara motta 48 thaniyama hai karagena thiyenne
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අර රෑට බස් නැති නිසා නිදාගෙන ඉදලා උදේ ඔයාගෙ ටී එක එහෙම බීලා ගිය එක්කෙනාද ? :rolleyes:

    ඒ කවුද බොලේ ඒ????:dull::dull:
    මල්ලි ඉතින් කොහොමද දැන් ඔයා දකින්නත් නැහැනේ:dull::dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ කවුද බොලේ ඒ????:dull::dull:
    මල්ලි ඉතින් කොහොමද දැන් ඔයා දකින්නත් නැහැනේ:dull::dull:
    පන්ති පන්ති පන්ති අක්කෙ
    වෙලාවක් නෑ නෙ ඉස්සර වගේ චැටක් දාන්න. විල්තෙර අහන්න තමා ආයෙ එන්නෙ එළකිරි ගොඩක් වෙලා ඉන්න බලාගෙන :yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown: කෙට්ටු උනොත් එහෙම තව.... ඒකයි...... ;)

    හේ හේ මන් දැන් මහතයි....:dull::dull: අලි පැටියෙක් වගේ

    තඩි බඩක් තියෙන කකුලක් කොර ගහන හිපාටුවෙක්ද ?:rofl:

    හා අයියණ්ඩි.....
    ඒ කවුද ඒ??? නැහැ නැහැ මෙහෙට ආවේ අමුතුම හොරෙක්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    images


    mama yanawa gn...hora.enawalu :love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පන්ති පන්ති පන්ති අක්කෙ
    වෙලාවක් නෑ නෙ ඉස්සර වගේ චැටක් දාන්න. විල්තෙර අහන්න තමා ආයෙ එන්නෙ එළකිරි ගොඩක් වෙලා ඉන්න බලාගෙන :yes:

    ඔයා මොනවද කරන්නේ??? ඩිග්‍රී???:D
    හොදින් කරන්න මල්ලි:yes::yes:
     

    kingdewi

    Well-known member
  • හේ හේ මන් දැන් මහතයි....:dull::dull: අලි පැටියෙක් වගේ

    :)

    හා අයියණ්ඩි.....
    ඒ කවුද ඒ??? නැහැ නැහැ මෙහෙට ආවේ අමුතුම හොරෙක්

    අර සුදු ඇඳගෙන වැව ළඟ හිටපු කෙනාද ?:confused:
     
    Status
    Not open for further replies.