EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    You took my heart away
    When my whole world was gray
    You gave me everything
    And a little bit more
    And when it's cold at night
    And you sleep by my side
    You become the meaning of my life
    Holding your hand
    I won't fear tomorrow
    Here where we stand
    We'll never be alone

    :love::love::love:

    I could be in love
    But I just don't know
    Baby one thing is for certain
    Whatever you do is working
    Other girls don't matter
    In your presence can't do what you do
    There's a million girls around but I don't see no one but you

    Girl you're so one in a million
    You are
    Baby you're the best I ever had
    Best I ever had

    :love::love::love::love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: උඹ බයික් එක විකුණනවා නම් කියපන්....... 135 එකක් හොයනවා දන්න එකෙක්..... ඌ හොයන්නේ දන්න එකෙක් ගාව තියෙන එකක්..... විශ්වාසෙට ගන්න පුලුවන් කියලා...... :D

    Good Morning

    135 එකේ පාරේ යන්නත් බෑ. පාරේ යන උනුත් නවත්තලා අහනවා විකුණනවාද කියලා. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no: නිකන් බස් එක තලාගන්නේ මොකටද උඹට බස් එලවන්න පුරුදු කරන්න ගිහින්...... :lol:

    පුරුදු කරන්න දෙයක් නෑ. දීලා බලපන්ංකො තලයිද ඉගිල්ලෙයිද කියලා.. ;)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකාට දෙන්නෙක් සෙට් වෙලා ඒ පාර ත්‍රෙඩ් එක වමාරං කන්න.......!!!!!!

    තව පැය දෙක තුනකින් විතර එන එක හොඳයි වගේ..:rolleyes::dull:
     
    Status
    Not open for further replies.