ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

wkh7777

Junior member
  • Oct 17, 2007
    47
    2
    8
    දාන්න පුලුවන් මචෝ.. මැකින්ටොෂ් නෙමේ.. මැගින්ටෝ...

    හරියට දන්න කෙනෙක්ට කියලා කරගන්න. ඉන්නෙ කොහෙද කිව්වොත් නම් තැනක් කියන්න පුලුවන්.

    එලිය ඔහොම්මම වැඩි කරගන්න නම් බල්ම් හොඳ එකක් දාල බලන්න තමා තියෙන්නේ. රිෆ්ලෙක්ටර් එකත් සවුත්තු වෙලාද?:rolleyes:

    මම මේ දවස්වල ඉන්නේ මොරටුවේ මචන්. රිෆ්ලෙක්ටර් එකේ නම් අව්ලක් නැ. මම එක එක බල්බ්ස් දාල බැලුවා. හරි ගියේ නැ. Ebay එකෙන් ගෙන්නන්න පුලුවන් වෙයිද? :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කසිප්පුවා දෙන්නේ ඈන්ටික් ෆිල්ම් නේ බොල...... :eek:

    ගොන් හොට්ටෝ වැඩක් ඇති ඒවා දුන්නේ.. මං කියනවට අර HOT SHOTS 2 එක බලනවා..:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම මේ දවස්වල ඉන්නේ මොරටුවේ මචන්. රිෆ්ලෙක්ටර් එකේ නම් අව්ලක් නැ. මම එක එක බල්බ්ස් දාල බැලුවා. හරි ගියේ නැ. Ebay එකෙන් ගෙන්නන්න පුලුවන් වෙයිද? :frown:

    පුලුවන් පුලුවන්.. දන්න කෙනෙක්ට කියල වයරින් එක වෙනස් කරගන්න වෙනවා හයිකරන්න් කලින්..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මගේ නම් තාම පරණ vga එක තියෙන්නේ. අලුත් එකක් පස්සේ ගන්න ඕනෑ. ram එක නම් gaming 4gb*2 දාලා තියන්නේ. watch dogs පවා මම ගැහුවා.

    10799464_10204111637584563_518591983_n.jpg

    තව ssd 128gb එකක් සෙට් කරන්න ඕනෑ

    10751942_10204111637744567_606883094_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ගොන් හොට්ටෝ වැඩක් ඇති ඒවා දුන්නේ.. මං කියනවට අර HOT SHOTS 2 එක බලනවා..:angry:

    :frown: ඒක මම ට්‍රේලර් එකක් බැලුවා.... ඒකේ හැටියට නම් කිචි කවාගෙන තමා හිනා වෙන්න වෙන්නේ..... ගොන් ජෝක්..... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඒක මම ට්‍රේලර් එකක් බැලුවා.... ඒකේ හැටියට නම් කිචි කවාගෙන තමා හිනා වෙන්න වෙන්නේ..... ගොන් ජෝක්..... :dull:

    අනේ එහෙනම් බොට හොඳවයින් ටැමිල් ඇක්ෂන් ෆිල්ම් තමා දෙන්න වෙන්නේ..:frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :frown: ඒක මම ට්‍රේලර් එකක් බැලුවා.... ඒකේ හැටියට නම් කිචි කවාගෙන තමා හිනා වෙන්න වෙන්නේ..... ගොන් ජෝක්..... :dull:
    :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :eek: දෙමල ෆිල්ම් නම් ලොවෙත් එපා බං.... අවුලක් නෑ බයිස්කෝප් එකෙන් බෑවා හොද කොමඩි සෙට් එකක්...... ඒත් තව ගිගා 4.5ක් ඉතුරුයි...... හොද සොෆ්ට්වෙයා එකක්වත් නෑ නේ බාන්න...... :dull:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :eek: දෙමල ෆිල්ම් නම් ලොවෙත් එපා බං.... අවුලක් නෑ බයිස්කෝප් එකෙන් බෑවා හොද කොමඩි සෙට් එකක්...... ඒත් තව ගිගා 4.5ක් ඉතුරුයි...... හොද සොෆ්ට්වෙයා එකක්වත් නෑ නේ බාන්න...... :dull:

    ඔන්න යන්තම් ෆෝමැට් කරලා වින්ඩෝස් දැම්මෝ...

    Grown ups 2 බැලුවද?

    නැත්නම් බලපිය කොරියන් එකක්.. A moment to remember එල.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අන්න අරූ හෝ ගාලා ෆිල්ම් ඉල්ලනවා.. දන්න හොඳ ඒවා ටිකක් කියපල්ලා...:yes:
    මට බයිස්කෝප් පිහිට තමා බන්
    අනේ එහෙනම් බොට හොඳවයින් ටැමිල් ඇක්ෂන් ෆිල්ම් තමා දෙන්න වෙන්නේ..:frown:
    :rofl:
    :eek: දෙමල ෆිල්ම් නම් ලොවෙත් එපා බං.... අවුලක් නෑ බයිස්කෝප් එකෙන් බෑවා හොද කොමඩි සෙට් එකක්...... ඒත් තව ගිගා 4.5ක් ඉතුරුයි...... හොද සොෆ්ට්වෙයා එකක්වත් නෑ නේ බාන්න...... :dull:

    බාපු ෆිල්ම්ස් 30ක් විතර තියෙනවා බලන්න.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ නම් තාම පරණ vga එක තියෙන්නේ. අලුත් එකක් පස්සේ ගන්න ඕනෑ. ram එක නම් gaming 4gb*2 දාලා තියන්නේ. watch dogs පවා මම ගැහුවා.

    10799464_10204111637584563_518591983_n.jpg

    තව ssd 128gb එකක් සෙට් කරන්න ඕනෑ

    10751942_10204111637744567_606883094_n.jpg

    ඔය මදර් බෝඩ් එක හොඳයිනේ බන්.. ඕකට VGA එකක් ගහපන්..:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    :eek: දෙමල ෆිල්ම් නම් ලොවෙත් එපා බං.... අවුලක් නෑ බයිස්කෝප් එකෙන් බෑවා හොද කොමඩි සෙට් එකක්...... ඒත් තව ගිගා 4.5ක් ඉතුරුයි...... හොද සොෆ්ට්වෙයා එකක්වත් නෑ නේ බාන්න...... :dull:

    මේකේ ඔක්කොම films ටික බාලා බලපන් පට්ට බන් කතාව

    10799531_10204111945032249_842928923_n.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකේ ඔක්කොම films ටික බාලා බලපන් පට්ට බන් කතාව

    10799531_10204111945032249_842928923_n.jpg

    නාකින්ට මොන ෆිල්ම්ද බන්..:dull:

    දීපන් බ්ලැක් අන්ඩ් වයිට් එව්ව ටිකක්.:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ කම්පියුටරේ බොලාලා දැක්කා නම් දිවි නහ ගන්නවා බොලව්...බෝම්බයක් වගේ..(අනේ ලොකු ලොකු graphic කාඩ් නම් නෑ ජන්තු අයියා ගේම් ගැසීම නොකරන නිසා)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17337226 said:
    මගේ කම්පියුටරේ බොලාලා දැක්කා නම් දිවි නහ ගන්නවා බොලව්...බෝම්බයක් වගේ..(අනේ ලොකු ලොකු graphic කාඩ් නම් නෑ ජන්තු අයියා ගේම් ගැසීම නොකරන නිසා)

    බෝම්බෙ ෆොටෝ එකක් දාමු බලන්න..:yes:

    මං නම් මේ යන්තම් අටවන් ගේම් ගහන්නේ..:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බෝම්බෙ ෆොටෝ එකක් දාමු බලන්න..:yes:

    මං නම් මේ යන්තම් අටවන් ගේම් ගහන්නේ..:dull:

    මේක බෝම්බයක් කිව්වේ වෙන මුකුත් නිසා නෙමෙයි බොල..වයර් හැම තැනම.කේසින් පියන් ගලවලා තියෙන්නේ.හරිම අපිළිවෙලයි..:oo:හැබැයි වෙඩි වගේ ස්පීඩ්.හැමදාම උදේ 9.30 ට ඔන් කලාම රෑ 7 විතර වෙනකන් එක දිගට වැඩ....මම මේකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා තියෙනවා..වයිෆයි කරලා තියෙනවා HP යුනිට් එකක් ගහලා..එකේ ඇන්ටනා එක CDMA ෆෝන් එකක එකක්..:lol::lol:..CPU එකේ පිටිපස්සට Front USB/Sound/Power Button අරගෙන තියෙනවා..:oo:

    මේක Core 2 duo 6600 (2.4Ghz 4M Cache):dull:
    4GB Ram
    1TB + 160GB HDD
    256MB VGA:baffled: (හිනා වෙනවා එහෙම නෙමෙයි තොපි)
    Sub එක IXA 5.1 එකක්..

    Dell 22 Wide LCD With USB

    167vx9c.jpg

    34e9v61.jpg

    2j648rb.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මට සිරි කිව්වලු..:shocked:

    ඔය තියෙන්නේ ජන්තු අයියේ සුපිරියට මොඩිෆයි කරපු බඩ්ඩක්..:D පිටි පස්ස දැක්කම මට ඇත්තට මතක්වුනේ බොඩිකිට් දුමින්දයා..:baffled:

    එල එල. මාත් ඉස්සර උදේ ඔන් කලාම රැට තමා ආයි ඕෆ් කරන්නේ...:yes:

    සුද්දයක් දාල ගමූ..:yes::yes:

    අර ජරා ලැප් වගේද ඕවා...:rofl:

    රිදිල දුවගෙන එයි දැං බඩ උස්සන්..:P
     
    Status
    Not open for further replies.