දාන්න පුලුවන් මචෝ.. මැකින්ටොෂ් නෙමේ.. මැගින්ටෝ...
හරියට දන්න කෙනෙක්ට කියලා කරගන්න. ඉන්නෙ කොහෙද කිව්වොත් නම් තැනක් කියන්න පුලුවන්.
එලිය ඔහොම්මම වැඩි කරගන්න නම් බල්ම් හොඳ එකක් දාල බලන්න තමා තියෙන්නේ. රිෆ්ලෙක්ටර් එකත් සවුත්තු වෙලාද?![]()
මම මේ දවස්වල ඉන්නේ මොරටුවේ මචන්. රිෆ්ලෙක්ටර් එකේ නම් අව්ලක් නැ. මම එක එක බල්බ්ස් දාල බැලුවා. හරි ගියේ නැ. Ebay එකෙන් ගෙන්නන්න පුලුවන් වෙයිද?





අනේ යකෝ..... ඕවා අපි බැලුවේ ඕවා ආව කාලේ......
හැබැයි වෙඩි වගේ ස්පීඩ්.හැමදාම උදේ 9.30 ට ඔන් කලාම රෑ 7 විතර වෙනකන් එක දිගට වැඩ....මම මේකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා තියෙනවා..වයිෆයි කරලා තියෙනවා HP යුනිට් එකක් ගහලා..එකේ ඇන්ටනා එක CDMA ෆෝන් එකක එකක්..
(හිනා වෙනවා එහෙම නෙමෙයි තොපි)

පිටි පස්ස දැක්කම මට ඇත්තට මතක්වුනේ බොඩිකිට් දුමින්දයා..