රනිල්ට වඩා කරූ ඉදිරියෙන්

unp candidate

  • Ranil

    Votes: 32 43.8%
  • Karu

    Votes: 13 17.8%
  • Rukman

    Votes: 4 5.5%
  • Sajith

    Votes: 24 32.9%

  • Total voters
    73
  • Poll closed .

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
රනිල්ට දිනන්න පොඩි අවස්තවක් හරි තියනවා
අනිත් එකෙක්ටවත් පොඩි අවස්තවක් වත් නැහැ
කරුලා නායකයෝද බන්......
සජිත් ලා
රුක්මන්ලා කවුද???????

රනිල්ට බැරිනම් unp එකේ වෙන කවුරුත් නැහැ.......

උපේක්ෂා ස්වර්ණමාලිටත් පැරදුන කරූ ජයසූරියව ජාතික අපේක්ෂකයා කරන්නේ මොන මෝඩයාද? කරූලා තමයි පක්ෂෙන් දහ අටක් කඩලා මහින්දට දන්දීලා පක්ෂය වනසපු එකා.ඕකා එද ඔය දහ අට කැඩුවේ නැත්නම් 2007 අන්තිම කාලේ රාජපක්ෂ ආන්ඩුව ගෙදර යවන්න තිබුනා විශ්වාස බංගයකින්.එහෙනම් මෙලහකට මහින්දත් ජනාධිපති පු‍ටුවේ නෑ.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Pixxu thamai....UNP apiwath Ranilta denne naha

    Ranilta No chance...Anduwe evun full try karanne Ranil ta puluwan kiyala pumbala genalla mahinda dinawanne.....

    Karu aawoth hela Urumaya athula baudda balawegaya aapahu UNP ekata ekathu wenawa.eka un danatamath kiyalai thiyenne..UNP apekshakaya hinda demala,Muslim hamomath support karanawa....Chandrika athulu SLFP parana mathi amathi set ekath bahinawa.Mahindata kela wenawa

    Anith eka mahindala maha loku naayakayo welaa hitiye naha dinanakan......Dinnata passe lokuwata pimbila aawa arenne.....Pakshen agamathi karanne hitiyeth Anura misak Koheda hitiya Mahinda nemei...jeppo tika thamai Mangalaya ekka ekathu welaa kabbo form karela gaththe.

    maithreepala,berty premalal,Rathnasiri Wikaramanayake wagey nayakayo ekke baladdi Mahindata Pakshe honde thanathurak wath thibune naha....

    Premadasa janadhipathi wena kota maha wada kaarayek nemei.....Chandrika president wenne kalin gederata welaa Bath uya uya hitapu nikan gaaniyek witharai.....

    Eka hinda janadhipathi wenne nam loku naayakayek wenne oney kiyana kathaawa patta pal Boruwak...eka Premadasa,Chandrika, mahinda hondatama pennela deela thiyenewa...okkoma bayyo wagey indala Pimbila aapu porawal...

    Karu tath ochcharamai...
    :rolleyes::rolleyes::rolleyes: ඒ උනාට මේකනෙ සින් එක,කරුට වැඩියනම් රනිල හොදයි,පරදින එක වෙනවම දෙයක්. කරු කියන්නෙ 17-18 එක්ක ආණ්ඩුවට ගිහින් මහින්දගෙ ඇමති කෙනෙක් වෙලා,තනියම ආපහු පක්ශට ආපු පොරක්.ප්‍රේමදාස, මහින්ද, චන්දිකාල එහෙම අය නෙමේ.:no: ජනාධිපති වෙන්ඩ කලින් නායකයො නෙමේ වෙන්ඩ පුලුවන්,එත් පක්ශ කඩන් පැනල ඇමති කම් අරගෙන නොන්ඩි වෙලා නැ.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මෙතන සජිත්ට ගමේ බයියන්ගේ චන්ද හම්බවෙයි කියලා හිතන මෝඩයෝ ටිකකුත් ඉන්නවා.ආර් ප්‍රේමදාස ගමේ බයියන්ගේ චන්ද ගත්තේ කප්පරක් දේවල් කරලා .නමුත් ප්‍රේමදාසටත් ගමේ බයියො කෙලෙව්වා.අනිත් එක සජිත්ගේ පියා භයානක ඒකාධිපතියෙක්.ඒක නිසා ඕකට ඒකාධිපති විරෝදි චන්ද වැටෙන්නේ නෑ.දෙමල මුස්ලිම් චන්දත් සජිත්ට කරූට රනිල් තරම් ගන්න බෑ.චන්ද්‍රිකාට රනිල්ට සපෝට් කරන්න කැමති නැත්තේ මොකද කියලා මම දන්නේ නෑ.එයා සපෝට් කරත් නැතත් මේක දිනාගන්න පුලුවන්.ආණ්ඩුවේ ඇමතිවරු චන්ද්‍රිකා එක්ක නෑ.චන්ද්‍රිකා තනිවෙලා ඉන්නේ.කොහොමත් මේක රනිල් මුහුන දෙන අවසාන මැතිවරණය.මේක තමයි රනිල්ට දිනන්න පුලුවන් මැතිවරණය.මේක දිනුවොත් අවුරුදු පහක් රනිල් ඉඳලා පැන්ෂන් යයි.පැරදුනොත් ආය පක්ෂේ ඇතුලේ රනිල් ඉන්න එකක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උපේක්ෂා ස්වර්ණමාලිටත් පැරදුන කරූ ජයසූරියව ජාතික අපේක්ෂකයා කරන්නේ මොන මෝඩයාද? කරූලා තමයි පක්ෂෙන් දහ අටක් කඩලා මහින්දට දන්දීලා පක්ෂය වනසපු එකා.ඕකා එද ඔය දහ අට කැඩුවේ නැත්නම් 2007 අන්තිම කාලේ රාජපක්ෂ ආන්ඩුව ගෙදර යවන්න තිබුනා විශ්වාස බංගයකින්.එහෙනම් මෙලහකට මහින්දත් ජනාධිපති පු‍ටුවේ නෑ.
    යවයි ගෙදර මගුලක් , උබල වගේ විවස්තාව නොදන්න ගොබ්බ unp කාරයොනෙ බන් පොනිලට කඩේ යන්නෙ ලැජ්ජයි, ජනාධිපතිට ගෙනයි විස්වාසබන්ග හු යන්න තමා.:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන සජිත්ට ගමේ බයියන්ගේ චන්ද හම්බවෙයි කියලා හිතන මෝඩයෝ ටිකකුත් ඉන්නවා.ආර් ප්‍රේමදාස ගමේ බයියන්ගේ චන්ද ගත්තේ කප්පරක් දේවල් කරලා .නමුත් ප්‍රේමදාසටත් ගමේ බයියො කෙලෙව්වා.අනිත් එක සජිත්ගේ පියා භයානක ඒකාධිපතියෙක්.ඒක නිසා ඕකට ඒකාධිපති විරෝදි චන්ද වැටෙන්නේ නෑ.දෙමල මුස්ලිම් චන්දත් සජිත්ට කරූට රනිල් තරම් ගන්න බෑ.චන්ද්‍රිකාට රනිල්ට සපෝට් කරන්න කැමති නැත්තේ මොකද කියලා මම දන්නේ නෑ.එයා සපෝට් කරත් නැතත් මේක දිනාගන්න පුලුවන්.ආණ්ඩුවේ ඇමතිවරු චන්ද්‍රිකා එක්ක නෑ.චන්ද්‍රිකා තනිවෙලා ඉන්නේ.කොහොමත් මේක රනිල් මුහුන දෙන අවසාන මැතිවරණය.මේක තමයි රනිල්ට දිනන්න පුලුවන් මැතිවරණය.මේක දිනුවොත් අවුරුදු පහක් රනිල් ඉඳලා පැන්ෂන් යයි.පැරදුනොත් ආය පක්ෂේ ඇතුලේ රනිල් ඉන්න එකක් නෑ.
    හි හි ඔලුවෙන් හිටන් කියුවත් පොනිල ලබන පාරත් කප් ගහල පරදිනව, ඒක ඉර හද වගේ විස්වාසයි. ගොබ්බම unp කාරයෙක් දෙන්නෙක් චන්දෙ දුන්නට අති මහත් බහුතරයක් රනිල්ට බැ කියන දේ විස්වාස කරනව.අනික උඩු රැවුලක් නැති එකෙක්ට පුලුවන්ද රටක් පාලනය කොරන්ඩ,අර හාමුදුරුවොත් කියුවෙ, වස කින්ඩිය රනිල්ට.:lol::lol::lol:

    පිස්සු හැදෙයි අපි කොහොම හරි රනිල්තුමාව 2021 ජනාධිපතිවරනයටත් ඉදිරිපත් කරනව විපක්ශ නායක විදිහට.:yes::yes:
     
    Last edited:

    උඩු ‍රැවුල් තියෙන එවුන් පොලිසියටයි,බස් ලොරි ඩ්‍රැයිව් කරන්නයි හොඳයි පොන්ස්.මහින්දට මම අභියෝග කරනවා ඔය ඩයි ටික හෝදලා ඉලෙක්ෂන් එක දිනලා පෙන්වන්න කියලා.බලපන්කො වයස 25ක කොල්ලෙක් වගේ කොන්ඩේ ‍රැවුල කලුම කලුයි.ඒක නෙවෙයි ඩඩ්ලි,සර් ජෝන්, සිරිමා,ජේආර්,ප්‍රේමදාස, DB ,චන්ද්‍රිකාට උඩු ‍රැවුල් තිබුනද? රටක් පාලනය කරන්න කලු කොන්ඩ,උඩු ‍රැවුල් ,පුකේ මයිල් ඕනි එකම රට ලංකාව වෙලාද?
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    උපේක්ෂා ස්වර්ණමාලිටත් පැරදුන කරූ ජයසූරියව ජාතික අපේක්ෂකයා කරන්නේ මොන මෝඩයාද? කරූලා තමයි පක්ෂෙන් දහ අටක් කඩලා මහින්දට දන්දීලා පක්ෂය වනසපු එකා.ඕකා එද ඔය දහ අට කැඩුවේ නැත්නම් 2007 අන්තිම කාලේ රාජපක්ෂ ආන්ඩුව ගෙදර යවන්න තිබුනා විශ්වාස බංගයකින්.එහෙනම් මෙලහකට මහින්දත් ජනාධිපති පු‍ටුවේ නෑ.

    SLFP eka kadaagena gihilla ammatath viruddawa karali gahapu chandrikaata aapahu anda gahala janadhipathi wenne puluwan unaanam

    DUNF ekak hadaa gena UNP amathi godak kadaagene giya Gamini Dissanayakata aapahu janadhipathi apaekshakaya wenne puluwan unaanam ai karuta bari??

    2007 di Mahinda gedera Giyaanam Yuddeta mokada wenne?? Ranil yudde dinaida?? naththam aapahu saama kathaa karanne hadi da??

    Mahindawa yawanne honde kaaley dan avillai thiyenne...ekata danne oneth minissunge kamaththe thiyene kenek misak paradina assayek nemei
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    රනිල් සහ කරු කියන්ෙන් යූඑන්පී එෙක් ෙබාෙහාමත්ම බලවත් චරිත ෙදක. ෙප්‍ර්මදාස මහතා ෙකෙරහි ග්‍රාමීය ජනතාවෙග් එවකට පැවති භක්තිය සජිත් ෙප්‍ර්මදාස වට්ටියකට ෙනලා ගන්න හදනවා.
    සජිත්ව මතු කරන්න ගිහින් කරු ෙබාෙහා්ම විනාශයක් අැති කරගත්තා. හැබැයි ඒ කපටිකම සජිත්ට හැමදාම කරන්න බැරි වේවි. මොකද රනිල්ටවත්, මහින්දටවත් නැති යම් ජනප්‍රසාදයක් හීං සැරේ කරූ කෙරෙහි මතු වෙමින් තිබෙනවා නැවත මැකිය නොහැකි ලෙසම.

    අද තිෙයන යූඑන්පි එක එ් මට්ටමට යම් අාකාරයකින් උද්දීපනයක් අැති කෙල් කරු කියන එක බහුතරයක් යූඑන්පී ක්‍රියාකාරිකයන් දන්නවා. උෟව මැතිවරෙණෙය්දී සජිත් සැබෑ ෙලසම පක්ෂෙය් ජයග්‍රහණය ෙවනුෙවන් කැප වීමක් ෙනාකල බවත් ඔහු සැබෑ ෙලසම එම කටයුත්ෙත්දී ජනතාව අතරට අවා නම් ජන්ද 200කින් 300කින් එහා ෙමහා වූ අාසනත් දිනාගන්න තිබුනා. සජිත් තාම පරිණත මදි. සජීත් කියන්ෙන් ලාංකීය සැබෑ ගැමි ජනතාවෙග් හෘද ස්පන්දනය රණසිංහ ෙප්‍ර්මදාසට වෙග් අැගට දැනුණු ෙකෙනක් ෙනාෙවයි. සජිත් ව අපට දැෙනන්ෙන් මාලන්, දුමින්ද සිල්වා, නාමල් , උදිත ෙලාකු බණ්ඩාර සහ අෙනකුත් උරුමෙෙයන් ෙද්ශපාලනෙය් පල වැල ෙනලාගන්න උත්සාහ කරන පරම්පාරවක රටට ෙනාගැලෙපන නායකත්වයට ෙකල හලන පිරිසකෙග් ප්‍රති මූර්තියක් විතරයි.

    කරු තුළ තිබෙන නියම ගති ගුණ, නායකත්වය සහ එම ගුණයන් මකාලන ජන්මයෙන් ලද යම් අභාග්‍ය තුරන්ව මතු වීමට දැන් කල් යල් එළඹ තිබෙන බව කිව යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට නපුංසකයන් රැළකගෙන් ගැලව කරු වෙත එළඹෙන තෙක් නිද්‍රාශීලීව සිටින සෑබෑ යූඑන්පී කාරයන් පිරිසක් සිටින බව කිව යුතුමයි.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    :rolleyes::rolleyes::rolleyes: ඒ උනාට මේකනෙ සින් එක,කරුට වැඩියනම් රනිල හොදයි,පරදින එක වෙනවම දෙයක්. කරු කියන්නෙ 17-18 එක්ක ආණ්ඩුවට ගිහින් මහින්දගෙ ඇමති කෙනෙක් වෙලා,තනියම ආපහු පක්ශට ආපු පොරක්.ප්‍රේමදාස, මහින්ද, චන්දිකාල එහෙම අය නෙමේ.:no: ජනාධිපති වෙන්ඩ කලින් නායකයො නෙමේ වෙන්ඩ පුලුවන්,එත් පක්ශ කඩන් පැනල ඇමති කම් අරගෙන නොන්ඩි වෙලා නැ.

    SLFP eka kadaagena gihilla ammatath viruddawa karali gahapu chandrikaata aapahu anda gahala janadhipathi wenne puluwan unaanam

    DUNF ekak hadaa gena UNP amathi godak kadaagene giya Gamini Dissanayakata aapahu janadhipathi apaekshakaya wenne puluwan unaanam ai karuta bari??

    Umabalanam hari kamathiy Ranil enawanam...mokada lokkata lesiyen dinanne puluwanne??

    karuu aapahu aawe nondi welaa nemei labichcha prabala amathi kamath aapahu daalai......ekata missu eyaata danduwam karaa chandedi....eka gamini, Lalith latath wechcha deyak
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඩු ‍රැවුල් තියෙන එවුන් පොලිසියටයි,බස් ලොරි ඩ්‍රැයිව් කරන්නයි හොඳයි පොන්ස්.මහින්දට මම අභියෝග කරනවා ඔය ඩයි ටික හෝදලා ඉලෙක්ෂන් එක දිනලා පෙන්වන්න කියලා.බලපන්කො වයස 25ක කොල්ලෙක් වගේ කොන්ඩේ ‍රැවුල කලුම කලුයි.ඒක නෙවෙයි ඩඩ්ලි,සර් ජෝන්, සිරිමා,ජේආර්,ප්‍රේමදාස, DB ,චන්ද්‍රිකාට උඩු ‍රැවුල් තිබුනද? රටක් පාලනය කරන්න කලු කොන්ඩ,උඩු ‍රැවුල් ,පුකේ මයිල් ඕනි එකම රට ලංකාව වෙලාද?
    උබ මහින්දට අභියොග කරනවනම් ඒක උබ මහින්ද හම්බවෙලා කියපන් දහිරියක් තියෙනවනම්.:P:P

    ඒ උනාට බන් දැන් රටේ පාලකය වෙන්ඩ නම් උඩු රැවුල තියෙන,රෙද්ද බැනියම අදින, ආගමට දහමට ගරු කරන,ත්‍රිසි0හලාධීශ්වර වගේ නම්බුනාමයක් තියෙන,:D:D:D නියරක වැටෙන් නැතුව යන්ඩ පුලුවන්,බුලත් විටක් හපන්ඩ පුලුවන්,ලමයි දෙතුන් දෙනක් හදල තියෙන නියම පිරිමියෙක් වෙන්ඩ ඔනෙ.:D:D

    දැන් බලපන් රනිල්ට ඔය සුදුසු කම් වලින් එකක් තියෙනවද ටොයියෙක්නෙ බන් ටොයියෙක්,:P:lol::lol: ටොයියෙක්ට රට බාර දන්ඩ අපේ මොලේ අමාරුවක් නැ බන්.
    :P:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    SLFP eka kadaagena gihilla ammatath viruddawa karali gahapu chandrikaata aapahu anda gahala janadhipathi wenne puluwan unaanam

    DUNF ekak hadaa gena UNP amathi godak kadaagene giya Gamini Dissanayakata aapahu janadhipathi apaekshakaya wenne puluwan unaanam ai karuta bari??

    Umabalanam hari kamathiy Ranil enawanam...mokada lokkata lesiyen dinanne puluwanne??

    karuu aapahu aawe nondi welaa nemei labichcha prabala amathi kamath aapahu daalai......ekata missu eyaata danduwam karaa chandedi....eka gamini, Lalith latath wechcha deyak

    ඒ උනාට කරුටත් බැ, ඔන්න සජිත් වගේ නම් පොඩි ගැම්මක් තියෙනව,:yes: කරුට පන මදි වයස වැඩි.
    :confused:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මෙතන සජිත්ට ගමේ බයියන්ගේ චන්ද හම්බවෙයි කියලා හිතන මෝඩයෝ ටිකකුත් ඉන්නවා.ආර් ප්‍රේමදාස ගමේ බයියන්ගේ චන්ද ගත්තේ කප්පරක් දේවල් කරලා .නමුත් ප්‍රේමදාසටත් ගමේ බයියො කෙලෙව්වා.අනිත් එක සජිත්ගේ පියා භයානක ඒකාධිපතියෙක්.ඒක නිසා ඕකට ඒකාධිපති විරෝදි චන්ද වැටෙන්නේ නෑ.දෙමල මුස්ලිම් චන්දත් සජිත්ට කරූට රනිල් තරම් ගන්න බෑ.චන්ද්‍රිකාට රනිල්ට සපෝට් කරන්න කැමති නැත්තේ මොකද කියලා මම දන්නේ නෑ.එයා සපෝට් කරත් නැතත් මේක දිනාගන්න පුලුවන්.ආණ්ඩුවේ ඇමතිවරු චන්ද්‍රිකා එක්ක නෑ.චන්ද්‍රිකා තනිවෙලා ඉන්නේ.කොහොමත් මේක රනිල් මුහුන දෙන අවසාන මැතිවරණය.මේක තමයි රනිල්ට දිනන්න පුලුවන් මැතිවරණය.මේක දිනුවොත් අවුරුදු පහක් රනිල් ඉඳලා පැන්ෂන් යයි.පැරදුනොත් ආය පක්ෂේ ඇතුලේ රනිල් ඉන්න එකක් නෑ.

    owa hondai ban surangana kathaa walata...Umbata chande wath danne wayasa thiyenewada??

    yako Premadasa kawadada constituition eka wena karala digatama janadhipathi wena vidiyata hadaa gaththe?? kawadada pawule hamoma aanwe purawa gaththe?? Ehtakota Ekadipathiya wuney kohomada??

    Premadasa Karey ahinsaka Minissu mara mara hirihara kara kara giya Jeppo tikata wadey deepu ekane??

    Ehenam Ahinsaka minissu marapu Kotinwa marpu mahindath Mini maruwekda?? Mokada LTTE kaarayoth apey ratey ipadichcha minissuney.

    Thaththa ge paw walata Puthaata chande nodee inne minissu innawan un maha modayo..mokada puthaata Advice denne R Premadasa dan pana pitinuth naha....ehenm Ithing JR ta binana minissu Ranilta dena ekakuth naha maama Ekadipathiya Hinda raniluth ehema wevi kiyla.

    Demala Muslim chande pol piththak dammath watenne UNP ekatai...ekata Ranilta maha loku sudusukamak naha...habai Sinhala Chandanam lebenne naha Ranil Goyyata...meka araabiya hari tamil nadu wenakan Sinhala chanda nathuwa lankaawe chanda dinanne naha.

    Chandrika support karanne naththe eyath dannawa Ranil dinanne naha kiyala....Nikan Amathi set ekak anith paththata pannala unwa anaatha karala Nondi wenne kamathi naha

    Ranila marenekan chanda walata enawa......JR ta janapathi wenakota wayasa 72i...eka hithe thiyaagena thamai Ranil digatama ellila inne hadanne...Meka dinnath paradunath Ranila Digatama Ellila Innawa
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    ඒ උනාට කරුටත් බැ, ඔන්න සජිත් වගේ නම් පොඩි ගැම්මක් තියෙනව,:yes: කරුට පන මදි වයස වැඩි.
    :confused:

    habai minissu kamathiy..baudda chanda baya nathuwa danne puluwan karuta thamai.......Sajith ta thawa kal thiyenewa
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    රනිල් සහ කරු කියන්ෙන් යූඑන්පී එෙක් ෙබාෙහාමත්ම බලවත් චරිත ෙදක. ෙප්‍ර්මදාස මහතා ෙකෙරහි ග්‍රාමීය ජනතාවෙග් එවකට පැවති භක්තිය සජිත් ෙප්‍ර්මදාස වට්ටියකට ෙනලා ගන්න හදනවා.
    සජිත්ව මතු කරන්න ගිහින් කරු ෙබාෙහා්ම විනාශයක් අැති කරගත්තා. හැබැයි ඒ කපටිකම සජිත්ට හැමදාම කරන්න බැරි වේවි. මොකද රනිල්ටවත්, මහින්දටවත් නැති යම් ජනප්‍රසාදයක් හීං සැරේ කරූ කෙරෙහි මතු වෙමින් තිබෙනවා නැවත මැකිය නොහැකි ලෙසම.

    අද තිෙයන යූඑන්පි එක එ් මට්ටමට යම් අාකාරයකින් උද්දීපනයක් අැති කෙල් කරු කියන එක බහුතරයක් යූඑන්පී ක්‍රියාකාරිකයන් දන්නවා. උෟව මැතිවරෙණෙය්දී සජිත් සැබෑ ෙලසම පක්ෂෙය් ජයග්‍රහණය ෙවනුෙවන් කැප වීමක් ෙනාකල බවත් ඔහු සැබෑ ෙලසම එම කටයුත්ෙත්දී ජනතාව අතරට අවා නම් ජන්ද 200කින් 300කින් එහා ෙමහා වූ අාසනත් දිනාගන්න තිබුනා. සජිත් තාම පරිණත මදි. සජීත් කියන්ෙන් ලාංකීය සැබෑ ගැමි ජනතාවෙග් හෘද ස්පන්දනය රණසිංහ ෙප්‍ර්මදාසට වෙග් අැගට දැනුණු ෙකෙනක් ෙනාෙවයි. සජිත් ව අපට දැෙනන්ෙන් මාලන්, දුමින්ද සිල්වා, නාමල් , උදිත ෙලාකු බණ්ඩාර සහ අෙනකුත් උරුමෙෙයන් ෙද්ශපාලනෙය් පල වැල ෙනලාගන්න උත්සාහ කරන පරම්පාරවක රටට ෙනාගැලෙපන නායකත්වයට ෙකල හලන පිරිසකෙග් ප්‍රති මූර්තියක් විතරයි.

    කරු තුළ තිබෙන නියම ගති ගුණ, නායකත්වය සහ එම ගුණයන් මකාලන ජන්මයෙන් ලද යම් අභාග්‍ය තුරන්ව මතු වීමට දැන් කල් යල් එළඹ තිබෙන බව කිව යුතුයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට නපුංසකයන් රැළකගෙන් ගැලව කරු වෙත එළඹෙන තෙක් නිද්‍රාශීලීව සිටින සෑබෑ යූඑන්පී කාරයන් පිරිසක් සිටින බව කිව යුතුමයි.

    Onne oka thamai hamoma danne aththa...

    Eka hinda thamai aanduwath full try karanne karuta baha Ranilta puluwan kiyala pumbala dennanne hadanne....

    hari theeneyak gaththoth Goda...naththam ithing aduma gaane thawa avurudu gaanak Aba saranai....
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa

    ඒ උනාට කරුටත් බැ, ඔන්න සජිත් වගේ නම් පොඩි ගැම්මක් තියෙනව,:yes: කරුට පන මදි වයස වැඩි.
    :confused:

    Lokkatath dan 68 k bung.....tharuna nahaney??

    Sajith ta gammak thibunata danmama Janadhipathi chandayak dinanne eka madiy.....

    Ratey Sinhalayonta kisi bayak sakayak nathuwa chande denne puluwan ekama kenaa Karu misak Ranil nemei....hela urumayath support karanne Karu tai...Chandrika sup karanneth karu tai

    JR janaadhipathi wena kotath wayasa 72i....ai ochchara Karuta Baya??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    habai minissu kamathiy..baudda chanda baya nathuwa danne puluwan karuta thamai.......Sajith ta thawa kal thiyenewa
    ඔය සි0හල ‍‍‍‍බෞද්ධ කතාවනම් හරි,:yes::yes: රනිල්ට සි0හල ‍‍‍‍බෞද්ධ චන්ද හම්බෙන් නැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Lokkatath dan 68 k bung.....tharuna nahaney??

    Sajith ta gammak thibunata danmama Janadhipathi chandayak dinanne eka madiy.....

    Ratey Sinhalayonta kisi bayak sakayak nathuwa chande denne puluwan ekama kenaa Karu misak Ranil nemei....hela urumayath support karanne Karu tai...Chandrika sup karanneth karu tai

    JR janaadhipathi wena kotath wayasa 72i....ai ochchara Karuta Baya??
    ඔය කතා ඔක්කොම හරි එත් මට හිතෙන්නෙ රනිල් කරුට වැඩිය ඉහලින් ඉන්නව කියල.කරුගෙ වයස වැඩි ඒක හොදට පේනව මාර්කට් කරන්ඩ අමාරුයි,
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔය සි0හල ‍‍‍‍බෞද්ධ කතාවනම් හරි,:yes::yes: රනිල්ට සි0හල ‍‍‍‍බෞද්ධ චන්ද හම්බෙන් නැ.

    Aniwa...ekai Ranil nathuwa Karu danne oney
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඔය කතා ඔක්කොම හරි එත් මට හිතෙන්නෙ රනිල් කරුට වැඩිය ඉහලින් ඉන්නව කියල.කරුගෙ වයස වැඩි ඒක හොදට පේනව මාර්කට් කරන්ඩ අමාරුයි,

    habai Ranil ta wadaa Market karanne puluwan...Minissu athara dan register welaa thiyenne Ranilta dinanne baha kiayala...Kochchara dewal kiuwath 29 paarak paradichcha assaya gana minissunge hithey thiyenewa..Kochchara aanduwata giyaa kiuwath ehema giya minissunta samaawa deela udinma thiyapu pakshayak thamai UNP eka kiyanne eg: Lalith,Gamini

    Karu vidulu bala amathyanshe aragena Dina 100k yanne kalin dawasata paya 8k light kapapu ratata Light deepu hati hamotamam mathakai

    Eka hinda UNP kaarayonge hithey manaape watenne karuta misak Ranilta nemei......Ranil awoth ithing laksha 35k chanda aran paradiy....