මෙතන සජිත්ට ගමේ බයියන්ගේ චන්ද හම්බවෙයි කියලා හිතන මෝඩයෝ ටිකකුත් ඉන්නවා.ආර් ප්‍රේමදාස ගමේ බයියන්ගේ චන්ද ගත්තේ කප්පරක් දේවල් කරලා .නමුත් ප්‍රේමදාසටත් ගමේ බයියො කෙලෙව්වා.අනිත් එක සජිත්ගේ පියා භයානක ඒකාධිපතියෙක්.ඒක නිසා ඕකට ඒකාධිපති විරෝදි චන්ද වැටෙන්නේ නෑ.දෙමල මුස්ලිම් චන්දත් සජිත්ට කරූට රනිල් තරම් ගන්න බෑ.චන්ද්‍රිකාට රනිල්ට සපෝට් කරන්න කැමති නැත්තේ මොකද කියලා මම දන්නේ නෑ.එයා සපෝට් කරත් නැතත් මේක දිනාගන්න පුලුවන්.ආණ්ඩුවේ ඇමතිවරු චන්ද්‍රිකා එක්ක නෑ.චන්ද්‍රිකා තනිවෙලා ඉන්නේ.කොහොමත් මේක රනිල් මුහුන දෙන අවසාන මැතිවරණය.මේක තමයි රනිල්ට දිනන්න පුලුවන් මැතිවරණය.මේක දිනුවොත් අවුරුදු පහක් රනිල් ඉඳලා පැන්ෂන් යයි.පැරදුනොත් ආය පක්ෂේ ඇතුලේ රනිල් ඉන්න එකක් නෑ.
owa hondai ban surangana kathaa walata...Umbata chande wath danne wayasa thiyenewada??
yako Premadasa kawadada constituition eka wena karala digatama janadhipathi wena vidiyata hadaa gaththe?? kawadada pawule hamoma aanwe purawa gaththe?? Ehtakota Ekadipathiya wuney kohomada??
Premadasa Karey ahinsaka Minissu mara mara hirihara kara kara giya Jeppo tikata wadey deepu ekane??
Ehenam Ahinsaka minissu marapu Kotinwa marpu mahindath Mini maruwekda?? Mokada LTTE kaarayoth apey ratey ipadichcha minissuney.
Thaththa ge paw walata Puthaata chande nodee inne minissu innawan un maha modayo..mokada puthaata Advice denne R Premadasa dan pana pitinuth naha....ehenm Ithing JR ta binana minissu Ranilta dena ekakuth naha maama Ekadipathiya Hinda raniluth ehema wevi kiyla.
Demala Muslim chande pol piththak dammath watenne UNP ekatai...ekata Ranilta maha loku sudusukamak naha...habai Sinhala Chandanam lebenne naha Ranil Goyyata...meka araabiya hari tamil nadu wenakan Sinhala chanda nathuwa lankaawe chanda dinanne naha.
Chandrika support karanne naththe eyath dannawa Ranil dinanne naha kiyala....Nikan Amathi set ekak anith paththata pannala unwa anaatha karala Nondi wenne kamathi naha
Ranila marenekan chanda walata enawa......JR ta janapathi wenakota wayasa 72i...eka hithe thiyaagena thamai Ranil digatama ellila inne hadanne...Meka dinnath paradunath Ranila Digatama Ellila Innawa