Bank Loan ගැන

dikdok

Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    යාලුවනේ මට බංකු loan ගැන පොඩි උදව්වක් ඕනා වෙලා තියෙනවා....!!:yes:

    Personal-Loans.jpg


    මට course එකක් කරන්න සල්ලි ටිකක් ඕනවෙලා තියෙනවා..!:dull:
    බංකු වලට ගිහින් බැලුවා. නමුත් හරි අදහසක් ලැබුන්නෑ...!
    මට ලක්ෂ 5ක් විතර ගන්න ඕනා...!!
    අවුරුදු ගාන වැඩි උනත් කමක් නෑ.
    පොලී අනුපාත එහෙමත් කියන්න පුලුවන්නම් හොදයි....!!?
    Personal loan හරි student loan මොකක් හරි ලේසියෙන් ගන්න පුළුවන් loan එකක් ගැන දන්නා ඉන්නවනම් කියන්න.

    31loan1.jpg
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    yaman NDB ekata, umbata pay slips have nam guarantors la ona na, idam thiyanna ona na,,,within 2 days ganna puluwan,,crib eka full clear wenna ona case nathuwa