EK Married Club-10

Status
Not open for further replies.

kingdewi

Well-known member

  • උඹ මේ ආත්මේ CCTV එකෙන් බලාගන්න ඕන නම් කොහෙන් හරි උඹම ගිහින් බලල සෙට් කරගනින්
    ලබන ආත්මේ විඩියෝස් හෙම ඕනේ නම් බය නැතුව ලබ්ස් ට වැඩේ බාර දියන් :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ මේ ආත්මේ CCTV එකෙන් බලාගන්න ඕන නම් කොහෙන් හරි උඹම ගිහින් බලල සෙට් කරගනින්
    ලබන ආත්මේ විඩියෝස් හෙම ඕනේ නම් බය නැතුව ලබ්ස් ට වැඩේ බාර දියන් :rolleyes:

    :dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    oi game eke size eka kiyada?

    ගෝස්ට් එකද?
    රීලෝඩඩ් එක 28GB.:dull:

    හොඳ පූව වගේ කියන්නකෝ බැට්ල්ෆීල්ඩ් 4 වැඩ කරන ටොරන්ට් එකක්...:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mage recommended + thiyenawa :rofl:

    දැක්කෙ නැතෙයි ක්‍රොස් ෆයර් ඩිසේබල් කරන්න කියල තියනවා..:rolleyes:. හයියෝ සල්ලි වෙන කොලිටියක් තියෙන්නේ.. ඩ්‍රයිවර්ස් අවුල්ලු.:dull:

    260X එක ගත්තෝ..:yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ගෝස්ට් එකද?
    රීලෝඩඩ් එක 28GB.:dull:

    හොඳ පූව වගේ කියන්නකෝ බැට්ල්ෆීල්ඩ් 4 වැඩ කරන ටොරන්ට් එකක්...:D
    oya 28 eka IPT eke tibila me dan ain karala damma virus da koheda kiyala :rofl:
    Reloaded crack eka unata reloaded newei rip karala thiyenne

    mama IPT banne ban thota acc thiyeda?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැක්කෙ නැතෙයි ක්‍රොස් ෆයර් ඩිසේබල් කරන්න කියල තියනවා..:rolleyes:. හයියෝ සල්ලි වෙන කොලිටියක් තියෙන්නේ.. ඩ්‍රයිවර්ස් අවුල්ලු.:dull:

    260X එක ගත්තෝ..:yes::yes:
    e mokada?

    ah elane :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    oya 28 eka IPT eke tibila me dan ain karala damma virus da koheda kiyala :rofl:
    Reloaded crack eka unata reloaded newei rip karala thiyenne

    mama IPT banne ban thota acc thiyeda?

    නැතෝ...:no:

    කමක්නෑ ඔය රෙද්ද දුවන එකක් නෑ හරියට 4GB රැම් එකේ රැම් ෆික්ස් දැම්මත්. පස්සෙ ගහනවා. ඇක්ටිවිෂන් පජාත වෙලා බ්ලැක් ඔප්ස් 2 එකෙන් පස්සෙ.:dull:

    අඩේ 260X එක 63FPS එනවා FAR CRY 3 ultra දාලා 8X AA එක්ක. 4X AA 70FPS වලින් උඩම තියනවා 1600x900 resolution.. පට්ටයි...:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: labbo hetath mata pollada ? :(

    :frown: වැස්සේ යන්න විදිහක් නැතුව යකෝ අදත් හිර වෙලා හිටියේ...... :dull:

    Un gawa thiyenawa muu yanne nane...:oo: mugen wadak kara gannawaa kiyanne :dull: ou neme ban hai karanne mama...mama muta ethanin ganna kiwwe one month credit ganna puluwan nisa...muu dealer price ma noewa muta ganak thiyan wads karanna epai ban...:angry: muta ganak nathi nisa muu yanne ne :dull: mei tike full hindusthan nattan mama oka cash deela ganne :)

    :frown::frown: කරත් වැරදි.... නොකලත් වැරදි..... අනේ මන්දා උඹලා නම්.... උඹේ ඔය හුයන්න ගේනවා විතරක් නෙවේ තව වැඩ දාහකට මට යාගන්න විදිහක් නැතුව ඉන්නේ........ :angry: තුවාලේ තෙමාගන්න බෑ මට..... උඹට උඹේ වැඩේ ලොකු කරන් කෑ ගහන්න එපා..... :angry: කිව්වනේ පුලුවන් නම් සෙන්ස් එකට පල මම PO දාලා අරන් දෙන්නම් කියලා.... උඹ යන්නේ වෑන් එකේ..... මම යන්න ඕනා බයික් එකේ.... පොඩ්ඩක් හිතපන් බෙරිහන් දෙන්න කලින්....... :angry: :dull: :baffled:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mei.walsiyage data 50gb iwara.wenawa aththe gif ma dala :oo:

    :rofl: මගුලක් කියනවා.... වැල බලා.... මම අද මගේ ඩේටා ඉතුරුයි කිව්වහම.... මූ කියනවා.... අතාරින්න එපා අයියේ.... හොද වැල ටිකක් බාපන් කියලා...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැහෑ.. ඩොකියුමෙන්ට්‍රි බාලා.. දෙවෙනි ලෝක යුද්දේ ඒවයි කෝල්ඩ්වෝ කාලෙ ඒවයි ඩිස්කවරි වින්ග්ස් කියල පට්ට සෙට් එකක් තිබ්බ ඉස්සර ප්ලේන් ගැන. ඒ සේරම බලල ඉවරවෙන්නේ.. තව මොඩර්න් මාවල්ස් සෙට් එකත් ඉවර කලා ඔක්කොම වගේ බලලා යූ ටියුබ් එකේ..:cool:

    :rofl: ඕකට ඔච්චර දගලන්න ඕනායේ.... අර කිඹුල් මාමගෙන් අහපන්කෝ..... කියයි හතරවෙනි ලෝක යුද්දේ පටන් ගන්න හැටිත් එක්කම...... :P ගෙම්බෝ මීයෝ කෑව හැටි...... :rofl: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: වැස්සේ යන්න විදිහක් නැතුව යකෝ අදත් හිර වෙලා හිටියේ...... :dull:

    :frown::frown: කරත් වැරදි.... නොකලත් වැරදි..... අනේ මන්දා උඹලා නම්.... උඹේ ඔය හුයන්න ගේනවා විතරක් නෙවේ තව වැඩ දාහකට මට යාගන්න විදිහක් නැතුව ඉන්නේ........ :angry: තුවාලේ තෙමාගන්න බෑ මට..... උඹට උඹේ වැඩේ ලොකු කරන් කෑ ගහන්න එපා..... :angry: කිව්වනේ පුලුවන් නම් සෙන්ස් එකට පල මම PO දාලා අරන් දෙන්නම් කියලා.... උඹ යන්නේ වෑන් එකේ..... මම යන්න ඕනා බයික් එකේ.... පොඩ්ඩක් හිතපන් බෙරිහන් දෙන්න කලින්....... :angry: :dull: :baffled:

    :oo: sense ekata yanna ahanna thamai yako call kare tho.issuwada phone eka.? :oo: ekak kiyannam umba karanne business ekak.umba ek nisa apita dealer price.denna.epA ...umbr badu gana wadiy kiyala.nane ban mama :oo: mama dannawa atin kaala harak balanna bari kaalayak meka...therun ganin...

    Awlak na mama monawa hari kara gannam umba oka ganna.epa
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ මේ ආත්මේ CCTV එකෙන් බලාගන්න ඕන නම් කොහෙන් හරි උඹම ගිහින් බලල සෙට් කරගනින්
    ලබන ආත්මේ විඩියෝස් හෙම ඕනේ නම් බය නැතුව ලබ්ස් ට වැඩේ බාර දියන් :rolleyes:

    :frown: ඔව් උඹේ ඉන්ෂුවරන්ස් විතරයි ගානට හැම දේම කෙරෙන්නේ.... වැ.බ.ය.ම.ය. :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo: sense ekata yanna ahanna thamai yako call kare tho.issuwada phone eka.? :oo: ekak kiyannam umba karanne business ekak.umba ek nisa apita dealer price.denna.epA ...umbr badu gana wadiy kiyala.nane ban mama :oo: mama dannawa atin kaala harak balanna bari kaalayak meka...therun ganin...

    Awlak na mama monawa hari kara gannam umba oka ganna.epa

    :frown: ඒ පාර පටන් ගත්තා නහයෙන් අඩන්න.... හිටු යකෝ.... හෙට කියලත් දවසක් තියෙනවා...... වැස්සේ නැත්නම් අනිවා යනවා..... ඕන් උඹ බොරු කියනවා.... අද දවසටම බම්බා යන්න වෙන්නේ නෑ කියලනේ කීව්වේ...... :angry: දැන් කෝල් ආන්සර් කරේ නෑ කියලා කුරු කුරු ගානවා...... :rofl:

    හිටු නහයෙන් අඩන්නේ නැතුව.... හෙට දවසේ මොකක් හරි කරමු..... නැති උනොත් ක්‍රිෂාන්ට මම කියන්නම් බඩු ටික ඈන්න වරෙන්.... අනිද්දට මම උගේ ගෙදරින් ගන්නම් කියලා අතුරුගිරියේ...... :D එතකොට හරිනේ.... අද ඌත් දවසම මීටින් මීටින් ගාගෙන හිටියේ..... කෝල් කරලා බඩු ලිස්ට් එක නැති පාර මමත් මේල් එකක් යවලා ගෙන්වගත්තේ ලිස්ට් එක...... :yes:
     
    Status
    Not open for further replies.