බිස්නස් එක හරියට කරහන් බන් . කෝකත් හොඳයි හරියට කලොත් !!
හරි දැන් මෙතන මොකක්ද හරියට උනේ නැත්තේ කියනවද මහත්තයෝ.....??
තරියගේ එක විතරක් නෙවේ.... මට වැඩ ගොඩක් තියෙනවා කොළඹ ගිහින් කරගන්න.... ඒ එකකටවත් යාගන්න විදිහක් නෑ වැස්ස නිසා..... උඹලා නම් මාරයි බං..... ඩීලර් ප්‍රයිස් එකටම දෙන නිසා මම යන්නේ නෑලු.... මොනවද බං මේ සිගිති කතා..... එපා වෙනවා.... සිරාවට කියන්නේ........
තුවාලයක් කියලා එකක් නොතිබුනා නම්; මම මේ වැඩ වලට වැස්සෙත් යනවා..... ඒත් එහෙම කරන්න විදිහක් නැති නිසා තමා ඉන්නේ......
කොටින්ම අද ශොප් එකට වෙලා කරන්න වැඩක් තිබ්බේ නැති නිසා..... ෆර්නිචර් ටිකේ දැව ආරක්ෂක ගාන එක කරේ......

මම මේකට කට ඈරියොත් අරූ නැන්දම්මත් එක්කම ලිදේ.... හරිය...... 





