EK Married Club-10

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හම්පට්ට ගැහිච්ච කරි චිකනා ඇවිත් :P
    අපි තාම තරුණයි නාකි කුකුලෝ.. තාම සීමා මායිම් ඇතිව ඉන්නෙ :rolleyes:
    ඔඕ.....අසා .....:D:D
    4.gif
     

    kingdewi

    Well-known member
  • :frown: තරහ නෙවේ කලකිරෙනවා...... :dull: උඹලා මට ඉන්න කස්ටමර්ලාට හපන් නේ..... :angry:

    තරියගේ බඩු ටික විතරක් නෙවේ...... LED Panel එකයි..... Lap Battery 2ක්..... වොරන්ටි ලැප් දෙකක්..... ගේන්න තියෙනවා මට..... වැස්ස එක්ක ඔය එකකටවත් යා ගන්න බැරුව ඉන්නේ........ පැනල් එකෙයි බැටරි දෙකෙයි ෆුල් පේමන්ට් එකත් හම්බ වෙලා තියෙද්දිත් ඒක ඉවර කරලා දෙන්න බැරුව ඉන්නේ....... :baffled:

    කලකිරිලා ඉන්නේ උඹලෑ කතා වලට..... සිරාවටම...... :(

    වැස්ස එක්ක බිස්නස් නැවැත්තුවොත් අනේ මන්ද බන් ..
    ඔන්නොහෙ නිකන් තියෙන කට ගලකවත් උලාගන්නවා :dull:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :oo: අනේ මේ සියල්ල දත්...... තුවාලේ තියෙන තැනත් එක්ක හිතපන් නොතෙමී යන්න විදිහක් බයික් එකක යනකොට...... නිකන් ඔහේ සියල්ල දත් ටෝක් නොදී..... :rofl: :P

    :baffled: කියන්න විදිහක් නෑ..... එක්තරා හේතුවක් මත....... :dull:
    bus eke pala :rofl:

    :kiwwa diwwa:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    වැස්ස එක්ක බිස්නස් නැවැත්තුවොත් අනේ මන්ද බන් ..
    ඔන්නොහෙ නිකන් තියෙන කට ගලකවත් උලාගන්නවා :dull:

    එපා එපා තුවාලේ තියං තෙමෙන්නෙපා ටුට්ටෝ
    බිස්නස් වගේද සෞඛ්‍ය???:angry::angry::angry::angry:
     

    kingdewi

    Well-known member
  • අපි තාම තරුණයි නාකි කුකුලෝ.. තාම සීමා මායිම් ඇතිව ඉන්නෙ :rolleyes:

    හොට බිම ඇනිච්ච් එකාගේ මොන තරුනකමක්ද ඕයි .:rofl:
    4.gif

    හ්ම්ම්ම් දැන් අහනවා.....
    කින්ග් කොන්ග්...:rofl::rofl:

    චා මලී නංගි :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැස්ස එක්ක බිස්නස් නැවැත්තුවොත් අනේ මන්ද බන් ..
    ඔන්නොහෙ නිකන් තියෙන කට ගලකවත් උලාගන්නවා :dull:
    ballek hoyala dennada.............p**a hoodapu neti ekak.....
    umbe kata ulaa ganna............:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැස්ස එක්ක බිස්නස් නැවැත්තුවොත් අනේ මන්ද බන් ..
    ඔන්නොහෙ නිකන් තියෙන කට ගලකවත් උලාගන්නවා :dull:

    :frown: ගොනෝ..... කියලා තියෙන එක තේරුම් ගනින් ඉස්සෙල්ලා මරු කියවන්නේ නැතුව.... බිස්නස් නවත්තනවා කියලද ඔය තියෙන්නේ කියලා.....?? :rolleyes:

    උඹම විසදුමක් කියහන්කෝ මේ වහින වැස්ස අස්සේ කොහොමද මේ වැඩ ටික කරගන්නේ කියලා......??

    දැන් ගොන් විසදුම් එපා.... ත්‍රී වීල් එකක් අරන් පල.... කාර් එකේ පල වගේ ඒවා...... රු.100ක් හොයන එකට රු.1000ක් වියදම් කරන විසදුම් එපා...... :D
     
    Status
    Not open for further replies.