ප්‍රශ්නෙට හරි උත්තරයක් නෑ...... ඒ උනාට දෙඩවිල්ල නම් තියෙනවා......
![]()
ප්‍රායෝගික විසදුම් වලට පුරුදු වෙයල්ලා තියරිය අතාරින්නේ නැතුව........![]()
OK ..

ඔයාට ආදරේ කරන අයට ඔයා මොකෝ බනින්නේනැහැ..ඒක මාරම ලස්සන වැඩක්![]()

ඔයාට ආදරේ කරන අයට ඔයා මොකෝ බනින්නේ

ඔයාට ආදරේ කරන අයට ඔයා මොකෝ බනින්නේ
මම ඔයාට බැන්නේ නෑ නේ සුදූ......

එහෙමනම් ෂෝක් .ඔන්න අපිනම් ඒ කාලේ ලියුම් ලිවුවා
sms ,skype මුකුත් නැහැනේ![]()

ආසාවට කාටවත් ලිවුමක් ලියලා නැහැ...මන් අම්මගෙයි තාත්තගෙයිලියුමක් කියෙවුවා..ෆට්ට...
අපේ තාත්තා ප්‍රාණය සමව ඒවා තියන් ඉන්නේ...හොරෙන් ඉස්සුවා....![]()
මම ඔයාට බැන්නේ නෑ නේ සුදූ......
![]()
මේ ඉන්න ගොබිලෝ ටික ඔහේ මරු කියෝනවා..... පොඩ්ඩක් හිතන්නේ නෑ.... ඒකයි කෑ ගැහුවේ......![]()
කැත වැඩේ ම්ම් ...

කව්ද ඉන්නේ...![]()

හ්ම්ම්ම් එයාලා ඔයාට අදරෙටනේ කියන්නේ සුදු අයියේ...පාරේ යන අයට ඔහොම කියන්නේ නැහැනේ එයාලා...(විහිලුවට බැන්න කියලා දන්නවා)
ඔව්...එත් බැලුවා..මාර ලස්සනයි..ෆට්ට රෙස්පෙක්ට් එකක් දීලා තියෙන්නේ දෙන්නට දෙන්න...
අඩුනා මට තනි ඇහැට

මේ මොන ටෝක්ස් ද ඒවානේ ටෝක්ස්....![]()
හ්ම්ම්ම් එයාලා ඔයාට අදරෙටනේ කියන්නේ සුදු අයියේ...පාරේ යන අයට ඔහොම කියන්නේ නැහැනේ එයාලා...(විහිලුවට බැන්න කියලා දන්නවා)
ඕකුන්ට බැන්නේ ඈත්තටම.......
නිදිමතායි..... මම යනෝ.... හෙට උදේට මොරටු යන්න තියෙනවා..... වැස්සොත් ඒ ගමනත් හබක්....... 
he he
maara romantic දේවල් තිබිල වගේ

ඕකුන්ට බැන්නේ ඈත්තටම.......
![]()
නිදිමතායි..... මම යනෝ.... හෙට උදේට මොරටු යන්න තියෙනවා..... වැස්සොත් ඒ ගමනත් හබක්.......
![]()
හරි ගුඩ් නයිට් අයියේ..බුදුසරණයිGN අපිත් යනෝ
bump

බූරුවෝ..... විකාර කාරයෙක් වගේ දොඩවන්න එපා...... කුඩ තිබ්බට ඒවායින් නොතෙමී යන්න පුලුවන්ද කකුල්....?? බූරුවෙක් වගේ කියවන්න එපා..... ඉස්සෙල්ලා ඈත්ත තත්වෙට මුහුණ දීලා හිටපන්...... නිකන් පිස්සෙක් වගේ කෑ ගහන්නේ නැතුව.... රෙද්ද......
තෝ අඩු ගානේ තුවාලේ තියෙන තැනවත් දැකලා තියෙනවද...?? මේ වහින අමර වැහි වලදි ඒක බේරන් යන්නේ කොහොමද කියහන්කෝ කුඩෙන්.....??
![]()
habai baninna epa hariya
oya thuwale nisane wasse eliyata yaganna bari? A thuwale wahenna polithin eken kakula othala kon dekata selotape ethuwoth narakada?
ayya themunata thuwale themenne na nova?
adahasak witharamai.. oka practicalda manda 