Aruna47_අපිට_ඕනේ

Oct 27, 2014
56
8
0
අපේ අරුන47 අපිට ඕනේ. අරුනය ඇවිල්ල කියන දේ මුනටම කියල දානවා. ඌ අවංක මෙලෝ යකෙකුටවත් බය නැති සිරා කොල්ලෙක්. ඇත්තටම අරුනය නැතුව එලකිරියම පාලුයි.

aruna ට ආපසු පැමිණෙන ලෙස එලකිරිවසින් ලෙස අපි ඉල්ලා සිටිමු.
 
  • Like
Reactions: vali aththa

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    අපේ අරුන47 අපිට ඕනේ. අරුනය ඇවිල්ල කියන දේ මුනටම කියල දානවා. ඌ අවංක මෙලෝ යකෙකුටවත් බය නැති සිරා කොල්ලෙක්. ඇත්තටම අරුනය නැතුව එලකිරියම පාලුයි.

    aruna ට ආපසු පැමිණෙන ලෙස එලකිරිවසින් ලෙස අපි ඉල්ලා සිටිමු.

    welcome back. dan gihin anith eken waren. :lol:
     

    bongbong

    Banned
    Oct 27, 2014
    132
    5
    0
    උඹලෑ දිහා
    ඔයා අරුනගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ද ? මාත් කැමතියි ඔයාව අදුනගන්න ? අපි දෙන්න කොහෙදිද මීට් වෙන්නෙ ?​
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹව කොළඹ නැවැත්තුව කියල ආරංචි උණා
    එන්න විදියක් තිබුනේ නෑ මචං
    කිඹුලා ආව කියල කිව්වා

    ඔව් කිබුලා අවා බලන්න...
    එකට කමක් නැහැ බන්..
    කොච්චර වැඩද උබලටත්.......
    ගොඩ දෙනෙක්ට උනමනවා තිබුනට වෙලාවක් නැහැ නේ බන්:love:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ විවෙක ගන්නවද, මෙදවස් වල උබ මෙකෙමයිනේ.:P:P

    විවේක ගන්නවා කියන්නේ කකා බිබී ඉන්නව ගෙදරට වෙලා.......
    බලන්න එන උනුත් ඕනි මොමද කියලා අහ අහ ගේනවා. එකත් එතින් කවද හම්බෙන චාන්ස් එකකද
    කම්මැලි බන්. එපා වෙනවා අතපය කඩලා දාලා වගේ ඉන්න ගියාම