සිරා farcry සෙට් එකම ගැහුවා..ac මට අල්ලන්නෙත් නැ.උන් නම් මී හරක්... මී හරක්ගෙත් මී හරක්..
FAR CRY 4 ඉල්ලන්නෙත් 2gb.
ඔය රෙද්දවල් අතෑරලා FAR CRY 3 ගහල බලන්න. සුපිරි ආතල් ගත්ත ගේමක් කාලෙකින්.
පච නෙම. ඉවර කරපු දවසෙ උදේ 6ට ගහන්න අරගෙන රෑ 7.30ට ගහල ඉවර කලේ ගේම. කන්න විතරයි නැගිට්ටෙ..
FAR CRY4 එකයි බැට්ල්ෆීල්ඩ් 4 එකයි ගහනව. ඔය රෙද්දට මැරෙන්න යන්නෑ ආයි.
Enemy front හොඳ ඇති නේද?
හෙට බාන්න ඕනේ..Sniper elite 3 එකත් බාන්න ඕනේ..
![]()







Sniper elite 3 එකත් බාන්න ඕනේ..
ඔය මගුල මමත් දාන්න ට්‍රයි කරලා පස්සේ ත ඇරලා දැම්ම. Advanced Warfare එකත් එහෙම ඇති දැන් මන් CoD ගහන්නේ නැහැ ඔය මගුල් නිසා





..හීරෝ කුකුළා බය වෙයි ද දන්නේ නෑ මේක දැකලා.අදම යයි පිටගැස්මට ඉන්ජෙක්ෂන් ගහන්න...