අඩේ සිංහලු ඊයේ උදේ මගේ වම් අතේ මැනික්කටුවට කෙල උනානේ.
උදේ නාරාහේන්පිටදී පාරටම හෙන වැස්සක් කඩාපාත් උනා.වැස්සෙන් බේරෙන්න ස්ටෑන්ඩ් ගැහුවා කියලා හිතාගෙන බයික් නවත්තද්දී පෙරලෙන්න ගියා.වම් අතින් බරදලා කොන්ට්රෝල් කරගත්තේ.දකුණු අත ලිස්සුවා ටිකක් වෙලා යද්දී රිදෙන්න ගත්තා.හැන්ඩ්ල් එකේ අත තියාගෙන ක්ලච් එක දිදී යන්න පුළුවන්.හැන්ඩ්ල් එකෙන් අත ගන්නකොට රිදෙනවා කියහන්කෝ

බාම් එකක් ගාල බලපන් අඩු වෙලා යයි 

පව් අපේ ස්පීඩ් මල්ලි 