ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
අඩේ සිංහලු ඊයේ උදේ මගේ වම් අතේ මැනික්කටුවට කෙල උනානේ.
උදේ නාරාහේන්පිටදී පාරටම හෙන වැස්සක් කඩාපාත් උනා.වැස්සෙන් බේරෙන්න ස්ටෑන්ඩ් ගැහුවා කියලා හිතාගෙන බයික් නවත්තද්දී පෙරලෙන්න ගියා.වම් අතින් බරදලා කොන්ට්‍රෝල් කරගත්තේ.දකුණු අත ලිස්සුවා ටිකක් වෙලා යද්දී රිදෙන්න ගත්තා.හැන්ඩ්ල් එකේ අත තියාගෙන ක්ලච් එක දිදී යන්න පුළුවන්.හැන්ඩ්ල් එකෙන් අත ගන්නකොට රිදෙනවා කියහන්කෝ
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    අත නිකන් ඇදිල වගේ ඇත්තෙ :nerd: බාම් එකක් ගාල බලපන් අඩු වෙලා යයි :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගෙ කඩුවනම් එලියට එන්නෙ ලොකු යුද්දෙකදි විතරයි

    me-gusta-creepy-me-gusta.jpg

    අහවල් කඩුව ගැන වෙන්ටැති ඔය තෙපලන්නේ...කොපුවත් එක්කම භාවිතා කරනු.:rofl::P:lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අඩේ සිංහලු ඊයේ උදේ මගේ වම් අතේ මැනික්කටුවට කෙල උනානේ.
    උදේ නාරාහේන්පිටදී පාරටම හෙන වැස්සක් කඩාපාත් උනා.වැස්සෙන් බේරෙන්න ස්ටෑන්ඩ් ගැහුවා කියලා හිතාගෙන බයික් නවත්තද්දී පෙරලෙන්න ගියා.වම් අතින් බරදලා කොන්ට්‍රෝල් කරගත්තේ.දකුණු අත ලිස්සුවා ටිකක් වෙලා යද්දී රිදෙන්න ගත්තා.හැන්ඩ්ල් එකේ අත තියාගෙන ක්ලච් එක දිදී යන්න පුළුවන්.හැන්ඩ්ල් එකෙන් අත ගන්නකොට රිදෙනවා කියහන්කෝ

    පොඩ්ඩක් බලවගනින් මචං අත..ඕවා එහෙ මෙහෙ වෙලා වැරදි විදියට සෙට් උනොත් අමාරු කේස්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ සිංහලු ඊයේ උදේ මගේ වම් අතේ මැනික්කටුවට කෙල උනානේ.
    උදේ නාරාහේන්පිටදී පාරටම හෙන වැස්සක් කඩාපාත් උනා.වැස්සෙන් බේරෙන්න ස්ටෑන්ඩ් ගැහුවා කියලා හිතාගෙන බයික් නවත්තද්දී පෙරලෙන්න ගියා.වම් අතින් බරදලා කොන්ට්‍රෝල් කරගත්තේ.දකුණු අත ලිස්සුවා ටිකක් වෙලා යද්දී රිදෙන්න ගත්තා.හැන්ඩ්ල් එකේ අත තියාගෙන ක්ලච් එක දිදී යන්න පුළුවන්.හැන්ඩ්ල් එකෙන් අත ගන්නකොට රිදෙනවා කියහන්කෝ

    ඇදිලා ඇඹරෙන්න ඇති. පොඩ්ඩක් මොනව හරි ගාල අතගාල බලන්න. දිගට තිබ්බොත් ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න කම්මැලි නොවී. ඕව දිගට ගියොත් කේස් වෙනවා..:no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17340157 said:
    පොඩ්ඩක් බලවගනින් මචං අත..ඕවා එහෙ මෙහෙ වෙලා වැරදි විදියට සෙට් උනොත් අමාරු කේස්
    ලොකු අමාරුවක් නෑ.ඒත් අඩුවුනේ නැත්නම් පෙන්නන්න ඕනේ
    ඇදිලා ඇඹරෙන්න ඇති. පොඩ්ඩක් මොනව හරි ගාල අතගාල බලන්න. දිගට තිබ්බොත් ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න කම්මැලි නොවී. ඕව දිගට ගියොත් කේස් වෙනවා..:no:

    මටත් හිතෙන්නේ එහෙම තමා වෙලා තියෙන්නේ.මැණික්කටුව ගාවින් සාමාන්‍ය විදිහට ඕන පැත්තකට කරකවන්න පුළුවන් රිදෙන්නේ නෑ.අත හැන්ඩ්ල් එක අල්ලන් ඉන්න විදිහට කෙලින් තිබ්බම අතේ සුලැඟිල්ල පැත්තට වෙන්න පොඩි බෝලයක් වගේ තියෙන ඇටය ගාවින් රිදෙනවා.
    මේකේ (2) ඉලක්කමෙන් තියෙන තැන

    wrist-bones.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    අඩේ මේකේ මිටට තියෙන්නේ පතොරම් කොපුවක් නේද?

    චානකයෝ "inbox"එකට request එකක් දැම්මද?
    chrome එකෙන් ලොග් වෙන්නත් පුළුවන්. "inbox.google.com"

    ඔව් මචන් පතුරම් කොපුවක් තමා

    ela ela thanks
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    ගලක් ගන්නවද හොනෙක් ගන්නවද නැත්තන් XR එකක්ම ගන්නවද :baffled::nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17340149 said:
    අහවල් කඩුව ගැන වෙන්ටැති ඔය තෙපලන්නේ...කොපුවත් එක්කම භාවිතා කරනු.:rofl::P:lol:
    මේක ජීව අවියක් :P ඔබාමත් බයයි මේකට :yes: උබලගෙ වගේ මලකඩ කාපු ලඩි නෙමේ :angry:

    meka kohomada
    තෝ ලගදි ගෙයක්වත් කැඩුවද :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගලක් ගන්නවද හොනෙක් ගන්නවද නැත්තන් XR එකක්ම ගන්නවද :baffled::nerd:
    ගන්න බයික් එක හිතාගන්න බැරි තරම් බය වෙනව කියන්නෙ :(පව් අපේ ස්පීඩ් මල්ලි :no:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මගේ bike එකේ ඉස්සරහ breake අඩු වෙලා බන්..කොහොමද වැඩි කරන්නේ...ඩිස්ක් එක ...:dull::dull::dull:
     
    Status
    Not open for further replies.