-What are you Downloading now- Part II

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    mekai bn 50 dvd pack gannawata wada labai 1.5tb hdd ekak ganna eka. anika dan 4tb wage ganna puluwan 20kata wage.(storage optimized hdd)
    oin ekak kela una kiyapan
    andenawane
    mage 1tb hard dekak satiyak athulata
    anduna, manasikawa watuna :oo: aye okkoma bawa habai

    oya loku hard gahanawanam aniwa RAID gahanna one
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mekai bn 50 dvd pack gannawata wada labai 1.5tb hdd ekak ganna eka. anika dan 4tb wage ganna puluwan 20kata wage.(storage optimized hdd)

    මම කල්පනා කලේ බ්ලූරේ ඩ්‍රයිව් එකක් අරන් 25GB sl bluray වලට ගහන්නද කියලා. ඒත් ගාණක් යනව බං. හාඩ් එකක් ගන්න එක ලාබයි කියලා හිතෙනව එතකොට. හැබැයි බ්ලූරේ ශුවර්.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම කල්පනා කලේ බ්ලූරේ ඩ්‍රයිව් එකක් අරන් 25GB sl bluray වලට ගහන්නද කියලා. ඒත් ගාණක් යනව බං. හාඩ් එකක් ගන්න එක ලාබයි කියලා හිතෙනව එතකොට. හැබැයි බ්ලූරේ ශුවර්.

    mekane ban seen eka
    hard kochchara gattat madi ban
    :(
    mage 1tb and 500 thiyenne
    yako ekat madi kiyhnko
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    oin ekak kela una kiyapan
    andenawane
    mage 1tb hard dekak satiyak athulata
    anduna, manasikawa watuna :oo: aye okkoma bawa habai

    oya loku hard gahanawanam aniwa RAID gahanna one
    ow ithin ehema unoth linde paninna thamai wenne :baffled::baffled:
    raid karanda puluwan nam hodai ithin. 2tb wage hdd aran raid karana eka cheap ehenam.

    මම කල්පනා කලේ බ්ලූරේ ඩ්‍රයිව් එකක් අරන් 25GB sl bluray වලට ගහන්නද කියලා. ඒත් ගාණක් යනව බං. හාඩ් එකක් ගන්න එක ලාබයි කියලා හිතෙනව එතකොට. හැබැයි බ්ලූරේ ශුවර්.

    bluray hena ganan bn :dull:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    mage yaluwek gawa thiyanawa 1.5tb external x 3 + 1tb in laptop. :baffled::baffled: dakapuhama andenawa. uu nikan avidina archive ekak wage. wala pirila :yes::yes::D:rolleyes:

    :dull::dull::dull:

    ohoma wala puronawanan
    sBONR3H4OhjxBBtURALK3707.jpg

    menna mehema ati :lol:

    yako wala balannat limit ekk thiyenawa
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Criminal.Minds.S10E06.480p.HDTV.x264-mSD - Speed
    Arrow S03E05 480p HDTV X264 REsuRRecTioN - IPT
    The 100 S02E03 480p HDTV X264 ResuRRecTioN - SceneTime
    Stalker.S01E06.480p.HDTV.x264-mSD - TD

    :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mekane ban seen eka
    hard kochchara gattat madi ban
    :(
    mage 1tb and 500 thiyenne
    yako ekat madi kiyhnko

    මගෙ 1TB දෙකයි 500TB තුනකුයි තියෙන්නෙ. ලැප්ටොප් එකක තියෙනව 320GB, මගෙ මේකෙ 750GB. :( :( 500GB දෙකක් පැදුරටත් නොකිය ගියා. :( හදන්න බැලුවා බෑ. දැන් පෝටබල් 2TB - 4TB එකක් ගන්න තමා හිතුවෙ බං. :yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :nerd: තොපිලට බාන්න ඒව නෑ කියන්නෙ ඔය 1GB 1080p රිප් අරගෙන. ගන්නකොට ගනිල්ලා 720p නම් 3.5GB - 5GB වගේ රිප්, 1080p නම් 7GB - 10GB රිප්. :cool: මොකද ඒවා බලල මකල දැම්මම ලොකු ඉඩක් එනව. :D අනික බලන එක කොලිටියෙන් බැලිහෑකි. :yes: එතකොට බාන්න ඒවත් තියෙනව.