ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන්තු අයියා;17342899 said:
    අප්පට බොල..යකෝ බලන් ගියාම පල්සර් ක්ලබ් එකේ ඔක්කොම කුකුල්ලු ලග අමුතු අමුතු බඩු ටිකක් තියෙනවා නෙව...

    එළකිරියේ ඉන්න දරුණුම සෙට් එක ඉන්නේ පල්සර් ක්ලබ් එකේද කොහෙද :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;17342899 said:
    අප්පට බොල..යකෝ බලන් ගියාම පල්සර් ක්ලබ් එකේ ඔක්කොම කුකුල්ලු ලග අමුතු අමුතු බඩු ටිකක් තියෙනවා නෙව...

    එළකිරියේ ඉන්න දරුණුම සෙට් එක ඉන්නේ පල්සර් ක්ලබ් එකේද කොහෙද :P

    තව මොනවා මොනවා එයිද දන්නේ නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17342899 said:
    අප්පට බොල..යකෝ බලන් ගියාම පල්සර් ක්ලබ් එකේ ඔක්කොම කුකුල්ලු ලග අමුතු අමුතු බඩු ටිකක් තියෙනවා නෙව...

    එළකිරියේ ඉන්න දරුණුම සෙට් එක ඉන්නේ පල්සර් ක්ලබ් එකේද කොහෙද :P

    පොඩ්ඩක් ඉන්න..:cool:
    තව බඩු ටිකක් හොයල අද දාන්නම්..:P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කෝ හීරො කුකුලා.. බඩා... දපියව් ආයුධ...:P:P

    හීරෝ කුකුලට දැනටමත් රෙවිලා
    බඩා තවම මේක දැක්කේ නෑනේද?දැක්ක ගමන් බයවෙලා දුවලා ගිහින් නැන්දිගෙ ඔඩොක්කුවට පනීවි
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුලට දැනටමත් රෙවිලා
    බඩා තවම මේක දැක්කේ නෑනේද?දැක්ක ගමන් බයවෙලා දුවලා ගිහින් නැන්දිගෙ ඔඩොක්කුවට පනීවි

    නැන්දගෙ ප්‍රියතම ආයුදෙන් (කොසු රාජයා..:P) හම්බවෙලාද දන්නෑ පොරට පේන්න නැත්තේ..:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය පිහි ඔක්කොම කෙලින් අතට තියල ඉද ගනිල්ල :angry::angry:
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    mtpdo5.jpg

    onna lamaineeeeeeeeee man gaththa badu,,,dan install karanawa install wennath yanawa 40 mnts wage......
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    නැන්දගෙ ප්‍රියතම ආයුදෙන් (කොසු රාජයා..:P) හම්බවෙලාද දන්නෑ පොරට පේන්න නැත්තේ..:rolleyes:

    ade iye man cl kala wele nandi thama answr kale man baya una matath kossen keli kiyala.......:baffled::baffled::baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mtpdo5.jpg

    onna lamaineeeeeeeeee man gaththa badu,,,dan install karanawa install wennath yanawa 40 mnts wage......

    එල එල ටෙරියෝ...

    ගහල ස්ක්‍රීන් ෂොට් එකක් දාපාන්..:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලූ..:cool:

    මෙන්න තවත් පිහියක්...:P:P

    මේවා හෝම් මේඩ්... තලේ ජිග්සෝ බ්ලේඩ් එකකින් හදල තියෙන්නේ..:yes::yes:
    කොපුවේ මැග්නට් එකක් තියනවා ගැලවෙන්නේ නැතිවෙන්න.:D

    OSG9Jdk.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිංහලූ..:cool:

    මෙන්න තවත් පිහියක්...:P:P

    මේවා හෝම් මේඩ්... තලේ ජිග්සෝ බ්ලේඩ් එකකින් හදල තියෙන්නේ..:yes::yes:
    කොපුවේ මැග්නට් එකක් තියනවා ගැලවෙන්නේ නැතිවෙන්න.:D
    එලට තියෙනව :yes: කවුද හැදුවෙ ? කසිප්පු වලට අමතරව ඔය වියාපාරෙත් යනව වගේ හීනියට :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලට තියෙනව :yes: කවුද හැදුවෙ ? කසිප්පු වලට අමතරව ඔය වියාපාරෙත් යනව වගේ හීනියට :P

    මම ඕයී..:dull:

    ඔය ආතල් එකට හදපුවා...:yes:

    තව තඩි පිහියක් තිබ්බ හදලා අපේ අම්මල ඒක පොල් බිඳලා කැඩුවා.:rofl:.. තලේ නම් ඇති.:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    චිත්‍රපට කිහිපයක් බැලුව සිංහලු
    Bourne identity to Legacy
    Killing season
    Now watching - Sniper Legacy
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම ඕයී..:dull:ඔය ආතල් එකට හදපුවා...:yes:තව තඩි පිහියක් තිබ්බ හදලා අපේ අම්මල ඒක පොල් බිඳලා කැඩුවා.:rofl:.. තලේ නම් ඇති.:yes:
    ලස්සනයි බන් ඒක :yes: මොකක්ද ඔය ලීය :nerd: කෙලින් අතට තියල ඉදගන්න එපා අර දාර දාර තියෙනවනෙ ඒකයි කිව්වෙ :no::rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Breaking news: මාලඹේ ලබ්බා , රුපියල් දොළොස්දාහක්ම දී ජර්මන් ෂෙපඩ් එකෙක් අරන්
     
    Status
    Not open for further replies.