EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අද පෝය, අපේ සිත් කිලුටු කරන්න කාමුක සිතිවිලි ඇතිකරවන්න හදන්න එපා උදේම.....:rolleyes:
    සිත ප්‍රබෝධමත් කරන්න දැම්මේ
    ලබ්බාගේ අලුත් බල්ලාගේ සියලු වියදම් paid by දෙයියෝ

    උදේම ලිඳේ
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අද නිවාඩු දවසේ ෆිල්ම් එකක් බාන්න හොඳ සයිට් එකක් කියපල්ලකෝ...ටොරන්ට් සයිට් එකක් හරි..:):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද නිවාඩු දවසේ ෆිල්ම් එකක් බාන්න හොඳ සයිට් එකක් කියපල්ලකෝ...ටොරන්ට් සයිට් එකක් හරි..:):)

    පස්සට පයින් ගහපු සයිට් එක තමා මටනම්..:yes:

    kickass.to:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගුඩ් මෝර්නින් සුදු ලා...

    අශ්මි අක්කා කතා කළා....පොඩ්ඩා අවුලක් නැහැ....ඊයේ නම් උණ අරන් නැහැ ...අදත් හොදට උදේ නැගිටලා කාලා එහෙම තියනවා....ඊට අමතරව සේලයින් දෙනවා කිවුවා....වෙන නම් අවුලක් නැහැ කියලා තමයි කිවුවේ...

    මිනි අයියේ තැබිලි බොන්න හොදද ඒ බබාට...???අහන්න කිවුවා
    තව බොන්න කන්න හොද ඒවා ලිස්ට් එකක් කියන්ඩෝ....ඩොකාලා ඉදලා නැහැ වගේ උදේ අහන්න..
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අද නිවාඩු දවසේ ෆිල්ම් එකක් බාන්න හොඳ සයිට් එකක් කියපල්ලකෝ...ටොරන්ට් සයිට් එකක් හරි..:):)

    පස්සට පයින් ගහපු සයිට් එක තමා මටනම්..:yes:

    kickass.to:yes:
    වැල් ගී වැල්:rofl::rofl::rofl::rofl:
    ඒක එලද...:rolleyes::rolleyes:
    ඒක එළ
    නමුත්
    ඒකෙ වැල
    :P:P:P
    ගුඩ් මෝර්නින් සුදු ලා...

    අශ්මි අක්කා කතා කළා....පොඩ්ඩා අවුලක් නැහැ....ඊයේ නම් උණ අරන් නැහැ ...අදත් හොදට උදේ නැගිටලා කාලා එහෙම තියනවා....ඊට අමතරව සේලයින් දෙනවා කිවුවා....වෙන නම් අවුලක් නැහැ කියලා තමයි කිවුවේ...

    මිනි අයියේ තැබිලි බොන්න හොදද ඒ බබාට...???අහන්න කිවුවා
    තව බොන්න කන්න හොද ඒවා ලිස්ට් එකක් කියන්ඩෝ....ඩොකාලා ඉදලා නැහැ වගේ උදේ අහන්න..

    තැඹිලි හොඳයි
    හැබැයි සෙම වැඩි වෙන්න පුළුවන් පොඩි එකාගේ
    ඒක හින්ද නොදී ඉන්න තරමට හොඳයි මම හිතන්නේ
    පොඩ්ඩා කන්න කැමති කෑම දෙන්න කියන්න
    ඇඟ දුර්වල නොවී තියාගන්න එක සැහෙන වැදගත් මේ වෙලාවේ
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තැඹිලි හොඳයි
    හැබැයි සෙම වැඩි වෙන්න පුළුවන් පොඩි එකාගේ
    ඒක හින්ද නොදී ඉන්න තරමට හොඳයි මම හිතන්නේ
    පොඩ්ඩා කන්න කැමති කෑම දෙන්න කියන්න
    ඇඟ දුර්වල නොවී තියාගන්න එක සැහෙන වැදගත් මේ වෙලාවේ
    hora doca:rolleyes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වැල් ගී වැල්:rofl::rofl::rofl::rofl:

    තැඹිලි හොඳයි
    හැබැයි සෙම වැඩි වෙන්න පුළුවන් පොඩි එකාගේ
    ඒක හින්ද නොදී ඉන්න තරමට හොඳයි මම හිතන්නේ
    පොඩ්ඩා කන්න කැමති කෑම දෙන්න කියන්න
    ඇඟ දුර්වල නොවී තියාගන්න එක සැහෙන වැදගත් මේ වෙලාවේ

    මොකක්ද මන්ද පොටෑසියම් කතාවක් කිවුවේතැබිලි වල එහෙම අවුලක් තියනවද? ඩෙංගු තියන අයට දෙන්න...ඒක ගැනයි දැනගන්න ඕන මරිති....ඔයා ඒ ගැන දන්නවද?:dull:
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    hora doca:rolleyes:
    මාළු කට්ටා
    මොකක්ද මන්ද පොටෑසියම් කතාවක් කිවුවේතැබිලි වල එහෙම අවුලක් තියනවද? ඩෙංගු තියන අයට දෙන්න...ඒක ගැනයි දැනගන්න ඕන මරිති....ඔයා ඒ ගැන දන්නවද?:dull:

    පොටෑසියම් ලවණ අඩංගු තව බීම වර්ග තියෙනවා
    ඉලෙක්ට්‍රොලයිට් එහෙම නැත්තන් ලවණ අඩංගු දියර දෙන්න කියල කියන්නේ
    හැබැයි දෙන මාත්‍රාව බර අනුව වෙනස් වෙනවා
    ඩෙංගු වගේ රෝගයකදී වැඩිපුර පෙවෙන එක අවදානම්
    දෙන්නං වාලේ දෙන එක කරන්න එපා කියන්න
    ඉලෙක්ට්‍රොලයිට් දෙන්න ඕනෙමයි කියල එකකුත් නොමැත.
    දොස්තර කෙනෙක්ගේ උපදෙස් නැතුව දෙන එක නම් නොකරන තරමට හොඳයි...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    man-face-on-dog.jpg
     
    Status
    Not open for further replies.