oin ekak kela una kiyapanmekai bn 50 dvd pack gannawata wada labai 1.5tb hdd ekak ganna eka. anika dan 4tb wage ganna puluwan 20kata wage.(storage optimized hdd)
andenawane
mage 1tb hard dekak satiyak athulata
anduna, manasikawa watuna
aye okkoma bawa habai oya loku hard gahanawanam aniwa RAID gahanna one







තොපිලට බාන්න ඒව නෑ කියන්නෙ ඔය 1GB 1080p රිප් අරගෙන. ගන්නකොට ගනිල්ලා 720p නම් 3.5GB - 5GB වගේ රිප්, 1080p නම් 7GB - 10GB රිප්.
මොකද ඒවා බලල මකල දැම්මම ලොකු ඉඩක් එනව.