ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Breaking news: මාලඹේ ලබ්බා , රුපියල් දොළොස්දාහක්ම දී ජර්මන් ෂෙපඩ් එකෙක් අරන්

    ඕකා අරන් හුඟක් කල්නේ...:rolleyes:

    තව එකෙක් අරන් නෑනේ..:baffled:

    දැන් අර කකුල කාපු එකාත් එක්ක තුනක් නෑනේ... :rolleyes:ඕකා අරන් ටිකක් කල්...:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චිත්‍රපට කිහිපයක් බැලුව සිංහලු
    Bourne identity to Legacy
    Killing season
    Now watching - Sniper Legacy

    ඕක බලලා මං.

    731e60edfa4cc641767684b08cfa7087c6c8eb5458bebc2913fc097aedf0c59d.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලස්සනයි බන් ඒක :yes: මොකක්ද ඔය ලීය :nerd: කෙලින් අතට තියල ඉදගන්න එපා අර දාර දාර තියෙනවනෙ ඒකයි කිව්වෙ :no::rofl:

    රට ලීයක් බන්. හෙන තද ජාතියක්.

    උඹ ආයි ආවම මං තියල දෙන්නම් වාඩිවෙන්න.:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් හරිදු..උබ දන්නවනං මට මේ වගේ ලින්ක් එකක් දීපන්කො බන් html a-z තියෙන..advance html එක්කම....මේක css lynda.com එක..මේ වගේම එකක් නං සුපිරි..https://kickass.to/lynda-css-bundle-9-courses-t9512501.html:dull::dull::dull::dull::dull:

    අනේ මං ඔය පැත්තට නෑනේ බන්.. පොඩ්ඩක් හිටපන් අනිතුන් ටික ආපු ගමන් දෙයි....:yes::yes:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අනේ මං ඔය පැත්තට නෑනේ බන්.. පොඩ්ඩක් හිටපන් අනිතුන් ටික ආපු ගමන් දෙයි....:yes::yes:

    ela uba sliit eke neda??mokakda side eka?????:dull::dull::dull::dull::dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් හරිදු..උබ දන්නවනං මට මේ වගේ ලින්ක් එකක් දීපන්කො බන් html a-z තියෙන..advance html එක්කම....මේක css lynda.com එක..මේ වගේම එකක් නං සුපිරි..https://kickass.to/lynda-css-bundle-9-courses-t9512501.html:dull::dull::dull::dull::dull:

    W3C එකේ තියන HTML ඔක්කොම ටික පුලුවන්ද? ඒවා දන්නවනම් වැඩක් පටන් අරන් කරන යන එක තමයි ඉගනගන්න තියන හොඳම විදිහ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17349286 said:
    යාන්තන් ඇති බොලව්..වැස්ස නතර වෙලා..

    :yes::yes:දැන් කණ පැලෙන්න පායනවා..:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉර බ්‍රයිට්නස් වැඩි කරලා සිංහලූ එලිය බලන්න අමාරු තරම් අව්ව.:dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සන් ටෑන් එකක් දාන්න කියාපු දවස.හවස් වෙලා යන්න ඕනෙ පූල් එක පැත්තෙ
    mooning-smiley.gif
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    W3C එකේ තියන HTML ඔක්කොම ටික පුලුවන්ද? ඒවා දන්නවනම් වැඩක් පටන් අරන් කරන යන එක තමයි ඉගනගන්න තියන හොඳම විදිහ

    okkomanan danne naha bun...:no::no::no:
     
    Status
    Not open for further replies.