Breaking news: මාලඹේ ලබ්බා , රුපියල් දොළොස්දාහක්ම දී ජර්මන් ෂෙපඩ් එකෙක් අරන්
ඕකා අරන් හුඟක් කල්නේ...

තව එකෙක් අරන් නෑනේ..

දැන් අර කකුල කාපු එකාත් එක්ක තුනක් නෑනේ...
ඕකා අරන් ටිකක් කල්...
Breaking news: මාලඹේ ලබ්බා , රුපියල් දොළොස්දාහක්ම දී ජර්මන් ෂෙපඩ් එකෙක් අරන්

ඕකා අරන් ටිකක් කල්...
චිත්රපට කිහිපයක් බැලුව සිංහලු
Bourne identity to Legacy
Killing season
Now watching - Sniper Legacy
ලස්සනයි බන් ඒකමොකක්ද ඔය ලීය
කෙලින් අතට තියල ඉදගන්න එපා අර දාර දාර තියෙනවනෙ ඒකයි කිව්වෙ
![]()

මචන් හරිදු..උබ දන්නවනං මට මේ වගේ ලින්ක් එකක් දීපන්කො බන් html a-z තියෙන..advance html එක්කම....මේක css lynda.com එක..මේ වගේම එකක් නං සුපිරි..https://kickass.to/lynda-css-bundle-9-courses-t9512501.html![]()

අනේ මං ඔය පැත්තට නෑනේ බන්.. පොඩ්ඩක් හිටපන් අනිතුන් ටික ආපු ගමන් දෙයි....![]()

ඕක බලලා මං.
ela uba sliit eke neda??mokakda side eka?????![]()

මචන් හරිදු..උබ දන්නවනං මට මේ වගේ ලින්ක් එකක් දීපන්කො බන් html a-z තියෙන..advance html එක්කම....මේක css lynda.com එක..මේ වගේම එකක් නං සුපිරි..https://kickass.to/lynda-css-bundle-9-courses-t9512501.html![]()
ජන්තු අයියා;17349286 said:යාන්තන් ඇති බොලව්..වැස්ස නතර වෙලා..

දැන් කණ පැලෙන්න පායනවා..
W3C එකේ තියන HTML ඔක්කොම ටික පුලුවන්ද? ඒවා දන්නවනම් වැඩක් පටන් අරන් කරන යන එක තමයි ඉගනගන්න තියන හොඳම විදිහ