mn gawa viva ekak thibila nahe ban, sirawwatma mn oya wahana 3ma owner kenak nemi, padala thiyenath k10 and viva withari. but mage friedek gawa k10 ekak thiyenawa. minhiha dan huga kalyeka thisse padinawa, kissima aulak nahe,
eon ekke ehama aulak thiyenawa kiyala mn danna widhiyata dhanne nahe, indin web site welath ehama deyak dala thibune naha..
viva ekka nam aulak athema naha.habhi k10 eka tharamata petrol karanne naha.habhi penuma mata alanne naha,
kauru monawa kiuwath penumath epane ban.
habhi owaye sapa nam naha, city ekke padhina withark hodhi..
matath podhi wahanyak onne hinda math tikak withara 1000cc car gana hoyanawa..[habhi next year thama ganna hithagena enna, April pahu wei wage]
රත්තරං;17324922 said:ඔය අහන්නේ කැහි ගෑනියෙක්යි හොයු ගෑනියෙකුයි ඉන්නවා උන් දෙන්නගෙන් කව්රු බදින්නද කියල වගේ ප්රශ්නයක්
අනේ රත්තරං 18lak වලට මේ දවස් වල ගන්න පුළුවන් වාහනයක් කියන්නකො.
මම පොඩි වාහනයක් ගන්න බලනව මේ දවස් වල. උපරිම 18lak විතර තමයි වියදම් කරන්න පුළුවන්. Brand New එකක් ගන්න ආසවක් තියන හන්ද ඒ ගානට ගන්න පුළුවන් ඒව හොයද්දි Viva 850 එකයි Alto K10 එකයි හම්බුනා. Micro එක ගොඩක් අය අවුල් කියන හන්ද ඒක බැලුවෙ නෑ.
United Motors එකෙන් අහපුවාම කිව්ව දැන් Viva Elite (1000cc) එක එන් නෑ Viva 850 තමයි එන්නෙ කියල. United Motors එකෙන් වාහනේ ගන්න පුළුවන් පෙබරවාරි වල. ඒක Rs.17,95,000.00(850cc).
Alto K10 එකත් දැන් ඒ ගානට ගන්න පුළුවන් වගේ. මේව පාවිච්චි කරන අය හරි දන්න අය හරි ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්නකො මොකක්ද ගන්න හොඳ කියල. මේ දෙක නැතුව වෙන හොඳ එකක් උනත් කමක් නෑ.
මටත් හිතුන මෙව්වගෙ reviews බලාගන යද්දි.අනේ රත්තරං 18lak වලට මේ දවස් වල ගන්න පුළුවන් වාහනයක් කියන්නකො.
මම රත්තරංගෙ පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු නූල කියවල ගියා පාවිච්චි කරපු වාහන ටිකක් බලන්න (AE110, Starlet). එව්ව පට්ට ගහල තියන හැටි දැක්කම බය හිතුන. මම මාසෙට 1000km ට වඩා දුවනව. ඒ හන්ද තෙල් වැඩ කරන්නත් ඕන. නැත්නම් Petrol ගහලම පඩිය ඉවර වෙයි.![]()
VIVA eka malaysian.. engima Daihatsu thamai..
Malaysian "PERODUA" VIVA.. 850cc gannava nam manual ganna.. wena kiyanna deyak naha.. pandata wadaa godaaaaaak hondai
රත්තරං;17325080 said:මෙන්න උබේ ගානට ගන්න පුලුවන් "කාර්", මේවා උබ ඔය දාලා තියෙන බෙලෙක්ක වගේ නෙමේ සුපිරි බඩු. මේකක් ගනින්.. අරන් පැදපන්. වාහනේ හොද පිලිවෙලට (මට අනුව හොදේ) දාලා තියෙන්නේ
1.AE110/EK3
2.FB15
3.BJ5P
4.CS3 (gdi eka neme )
5.soluna (thailand unata hodai, thel karanawa suuuu gala )
6.starlet
7. ck1, ck2 (JDM ganin )
8. Shift (japan )
N16 ganna epa
රත්තරං;17325103 said:උබ කියන්න කලින් ඕන් දැම්මා...
උබ ඔච්චර දුවනවනම් ගනින්කෝ 110 මැනුවල් එකක්. හොදට තියෙන සුපිරිම සොලූනා එකක් හොයාගන්න තිබ්බනම් පට්ට 16ක් විතර තෙල් කරනවා, 110 එක සොලූන එකට වඩා පෙනුමයි. සොලූනා තායිලන්ඩ් ගහන ටැක්සි කාර් එකක්, ඒ නිසා තෙල් කරනවා ඔප්ශන් අඩු උනාට. 110 එක යට කෑලි ඇන්ජින් ගියර්බොක්ස් මයි තියෙන්නේ
මචන් වාහන ගන්නකොට ඈත පැති වලින් වැඩිය ගන්න දගලන්න එපා. කොලබ පැත්තෙන් ගනින්. අපේ අල්ලපු ගෙදර බුවා ගාව තියෙනවා 110 එකක් වන් ඕනර්. තාම ඔරිජිනල් පේන්ට්
අල්ලපු ගෙදර බුවා වාහනේ විකුනනවද ? රත්තරං recommend කොරනවද ඒක ? විකුනනවනම් ගානත් කියන්න. elite ekata ganin
bump

රත්තරංට පිං විස්තර වලට.අල්ලපු ගෙදර බුවා වාහනේ විකුනනවද ? රත්තරං recommend කොරනවද ඒක ? විකුනනවනම් ගානත් කියන්න.




රත්තරං;17325351 said:ඒක ගන්න එක්කෝ ඌව කූරියා ගස්සවන්න ඕනේ නැත්නම් ඌ කූරියා ගහන්න ඕනේ
ඌ ඒක වැස්ස දවසට වහිනවා කියල එලියට ගන්නේ නෑ, පායන දවසට දූවිල්ල කියල එලියට ගන්නේ නෑ.
ඒකනම් 22ක් 23ක් කිව්වත් පාඩු නෑ ගන්න එකාට.
එහෙනම් තව ටික දවසක් ඉදල ආයෙත් ගේමට බහින්න ඕන. Hybrid ගන්න උන් එව්ව ගත්තම Petrol වාහන තව අඩු වෙයිනෙ. 
Overall 18Lakhs aparade... Ubata Toyota Soluna / Mitsubishi CS1 CS2 / Mazda BJ5 / Civic EK3 / Nissan FB15 wage ewa ganna puluwan oya gaanata 2000 / 2002 manufacured ewa.. ewa tamai Car kiyanne.. Poddak adu karala aragena, e salliwalin Alloy wheels daala, engine tune up karala, Seat Covers Maaru karala, Cut n Polish karala, podi gadjet tikak (Revers cam/DVD) daala ganin.. Thenakata Bahinna puluwan nikan lesatama
එහෙමද.එහෙනම් තව ටික දවසක් ඉදල ආයෙත් ගේමට බහින්න ඕන. Hybrid ගන්න උන් එව්ව ගත්තම Petrol වාහන තව අඩු වෙයිනෙ.
![]()


Mage laga Alto K10 ekak tibba. Petrol nan karanawa pelenna.. eth ewa Car newei ban.. 70-80 ta yanakota wisik wenawa wage highway eke.. matath Brand new waahanayak ganna pissuwata thamai gaththei.. tika dawasakin epa wenawa..Overall 18Lakhs aparade... Ubata Toyota Soluna / Mitsubishi CS1 CS2 / Mazda BJ5 / Civic EK3 / Nissan FB15 wage ewa ganna puluwan oya gaanata 2000 / 2002 manufacured ewa.. ewa tamai Car kiyanne.. Poddak adu karala aragena, e salliwalin Alloy wheels daala, engine tune up karala, Seat Covers Maaru karala, Cut n Polish karala, podi gadjet tikak (Revers cam/DVD) daala ganin.. Thenakata Bahinna puluwan nikan lesatama
![]()
