EK Married Club-10

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Kohomada ban traffic ehema...thama paara hadala iwara nadda...:rolleyes::rolleyes:

    අනේ හරි සෝක් ට්‍රැෆික් එක. පුදුම සනීපයක් තියෙන්නේ. හරිම පිලිවෙලයි බං පාර මේ ටිකේ. :yes:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ගුම්මෝනින් සුදූලා :P
    :oo::oo::oo:
    ඒ පාර මොකාටද මූ එන්න හදන්නේ?
    Ashmi akkage poddata saneepailu neda :D:love:
    ආරංචියක් තිබුනේ නෑ උදේ ඉඳන්
    කව්ද කිව්වේ සනීපයි කියල?
    අනේ හරි සෝක් ට්‍රැෆික් එක. පුදුම සනීපයක් තියෙන්නේ. හරිම පිලිවෙලයි බං පාර මේ ටිකේ. :yes:

    අනේද කියන්නේ මේ ටිකේ නම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ.
    කිරුලපනේ ඉඳන් කොටුවට යන්නම පැය දෙකක් විතර යනවා කියහංකෝ:angry::angry::angry::angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ehenam hitha ganna puluwan.....:P:P

    කාර් එකේ එන්න බැරි නිසා බයික් වලයි බස් වලයි ඔෆිස් එක උං ගැන හිතා ගනින්. එතකොට තේරෙනවා පාරේ තත්වේ.. :angry:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    puru puru

    XbQtGmp.gif
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    :oo::oo::oo:
    ඒ පාර මොකාටද මූ එන්න හදන්නේ?

    ආරංචියක් තිබුනේ නෑ උදේ ඉඳන්
    කව්ද කිව්වේ සනීපයි කියල?


    අනේද කියන්නේ මේ ටිකේ නම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ.
    කිරුලපනේ ඉඳන් කොටුවට යන්නම පැය දෙකක් විතර යනවා කියහංකෝ:angry::angry::angry::angry:

    Eeye ra man dakka akka meke comment karala thibba :D
     
    ඩුප්ලිකේශන් රෝඩ් එකේ ;)

    ;);)

    උඹත් එහේද?අෆ්ෆටසිරි

    හ්ම්....හ්ම්...:yes::yes:

    :oo::oo::oo:
    ඒ පාර මොකාටද මූ එන්න හදන්නේ?

    ආරංචියක් තිබුනේ නෑ උදේ ඉඳන්
    කව්ද කිව්වේ සනීපයි කියල?


    අනේද කියන්නේ මේ ටිකේ නම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ.
    කිරුලපනේ ඉඳන් කොටුවට යන්නම පැය දෙකක් විතර යනවා කියහංකෝ:angry::angry::angry::angry:

    ට්‍රෆික්...... ආපෝ.
    ඉස්සර මම බස් එකේ එන කාලෙ 5 ඕෆ් වෙලා ගෙදරට යනකොට 7.30
    ලේ නිකන් පිච්චෙනවා:angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලොවෙත් නෑතුව පායනවා:yes::yes:

    සිරාවටම...... හන්දියේ බැංකුවට ගිහිං එන්න වුනා වැඩකට........ හම්මටසිරි අරාබිකරේ සහරාවත් මේ වගේ වෙන්නැති කියලා හිතුනා....... දැන් ආයේ වස්සනම් හොඳා කියලා හිතෙනවා.... :P
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Eeye ra man dakka akka meke comment karala thibba :D
    හ්ම්ම්....
    :මරිති හොට්ටා:

    :lol: meka kawda dala aththe kiyala hithagathaki mata
    :dull: එහෙමද?
    හා!
    ;);)



    හ්ම්....හ්ම්...:yes::yes:



    ට්‍රෆික්...... ආපෝ.
    ඉස්සර මම බස් එකේ එන කාලෙ 5 ඕෆ් වෙලා ගෙදරට යනකොට 7.30
    ලේ නිකන් පිච්චෙනවා:angry::angry:
    ඔව් අප්පා.....එපාවෙලා ආයෙත් එපාවෙනවා:frown::frown:
    කෝ යකෝ මේකේ මහ එවුං? කුකුල් අනාත වලස්සු ටික?

    අනාත වෙලා:lol::lol::lol:
     
    Status
    Not open for further replies.