Kohomada ban traffic ehema...thama paara hadala iwara nadda...![]()

Ehenam hitha ganna puluwan.....අනේ හරි සෝක් ට්‍රැෆික් එක. පුදුම සනීපයක් තියෙන්නේ. හරිම පිලිවෙලයි බං පාර මේ ටිකේ.![]()


ගුම්මෝනින් සුදූලා![]()



ආරංචියක් තිබුනේ නෑ උදේ ඉඳන්Ashmi akkage poddata saneepailu neda![]()
අනේ හරි සෝක් ට්‍රැෆික් එක. පුදුම සනීපයක් තියෙන්නේ. හරිම පිලිවෙලයි බං පාර මේ ටිකේ.![]()




Ehenam hitha ganna puluwan.....![]()

ඒ පාර මොකාටද මූ එන්න හදන්නේ?
ආරංචියක් තිබුනේ නෑ උදේ ඉඳන්
කව්ද කිව්වේ සනීපයි කියල?
අනේද කියන්නේ මේ ටිකේ නම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ.
කිරුලපනේ ඉඳන් කොටුවට යන්නම පැය දෙකක් විතර යනවා කියහංකෝ![]()

ඩුප්ලිකේශන් රෝඩ් එකේ![]()


උඹත් එහේද?අෆ්ෆටසිරි


ඒ පාර මොකාටද මූ එන්න හදන්නේ?
ආරංචියක් තිබුනේ නෑ උදේ ඉඳන්
කව්ද කිව්වේ සනීපයි කියල?
අනේද කියන්නේ මේ ටිකේ නම් ඒ ගැන කතා කරලා වැඩක් නෑ.
කිරුලපනේ ඉඳන් කොටුවට යන්නම පැය දෙකක් විතර යනවා කියහංකෝ![]()


un iye ekka adath niwadu dalada dannaකෝ යකෝ මේකේ මහ එවුං? කුකුල් අනාත වලස්සු ටික?



un iye ekka adath niwadu dalada danna
office walin ena un ne godak![]()

ලොවෙත් නෑතුව පායනවා![]()

හ්ම්ම්....Eeye ra man dakka akka meke comment karala thibba![]()
:මරිති හොට්ටා:
meka kawda dala aththe kiyala hithagathaki mata
එහෙමද?ඔව් අප්පා.....එපාවෙලා ආයෙත් එපාවෙනවා
හ්ම්....හ්ම්...
ට්‍රෆික්...... ආපෝ.
ඉස්සර මම බස් එකේ එන කාලෙ 5 ඕෆ් වෙලා ගෙදරට යනකොට 7.30
ලේ නිකන් පිච්චෙනවා![]()


කෝ යකෝ මේකේ මහ එවුං? කුකුල් අනාත වලස්සු ටික?



Umbata neme.kiwwe.sanjiyata![]()
Ay ban issara iskole.yana kale paththare aran owane balanne![]()



