මෙන්න මේකයි සීන් එක මම ෆොරෙක්ස් සයිට් වල ඉන්න කොට මට මෙක සෙට් උනේ,, සයිට් එකනම් මතක නෑ
කොහොම හරි මම මෙික දාලා බැලුව ඩීමෝ පස්සේ දැම්ම රියල් වැඩේ කියන්නේ මේකෙන් Profit එනවා කිසි අව්ලක් නැතිව. 10ක් Trade දැම්මොත් 2ක් විතර ලොස් උනා කියන්ඩකෝ සිංහලුනි කිසි ගේමක් නැතිව අනිත් Trade වලින් ලොස් උන එක හොයා ගන්ඩ පුලුවන්.
හැබැයි මේක උබල ඩීමෝ දාපල්ල සතියක් විතර රියල් දාල කෙලෝගෙන අපේ අම්ම මතක් කරන් එපා මචංලා.
වැඩේට යන්
මුලින්ම MT 4 එක Open කරගෙන ඕන Currency Pair එකක් අරගෙන Time frame එක M5 හදාගනිල්ලා.
පසු කාලයේ M15 දාගනිල්ලා.

මේකට මචංලා Indicators 3ක් දාගන්ඩ ඔිනෑ.
පලවෙනි එක Average Directional Movement Index Indicators
View > Navigator > Indicators > Trend > Average Directional Movement Index
ඔන්න ඔික.
colors යටතේ +D1 සදහා කොළ පාට -D1 රතු පාට තොරා දෙන්න ඊ ලගට parameters යටතේ ඇති style වලට දම් පාට දීල ඔිකේ කරපල්ල.
දෙවැනි Indicator එකත් දාගමු.
View > Navigator > Indicators > Trend > Moving Average
මෙකෙ parameters යටතේ style වලට කහ පාට දීල ඕකේ කරපල්ල. උබලට ඇස් තියෙනවනම්
චාර්ට් එකේ කහ පාට ලයින් එකක් පෙනෙයි. 
අනිතිම එක දාගන්ඩ යන්නේ.
View > Navigator > Indicators > Trend > Parabolic SAR
අන්තිමට මෙන්න මෙික එයි. අව්ල් වගේද ගනන් ගන්ඩ එපා මේක එච්චර අව්ලක් නෑ.

බලපල්ලා මෙි විදිහට තියෙනව නේද කියල.
දැන් බලමු සිංහලුනි Buy Order එකක් දාන්නේ කොහොමද කියල

බලහල්ලා A අකුරෙන් තියෙන්නේ Moving Average ලයින් එක.
ඒක උඩ පැත්තට හැරිල තියෙනවනම් අදහස් වෙන්නේ Market එක Buy වෙනව කියන එක.
B අකුරෙන් පෙන්නල තියෙන්නේ Parabolic SAR Indicator එක එකේ තිත් පෙල යටින් තියෙනවනම් එකෙන් අදහස් කරන්නෙත් Market එක Buy වෙනව කියන එක.
C අකුරෙන් පෙන්නල තියෙන්නේ Average Directional Movement Index Indicator එක එකේ +D1 කොල පාට රේඛාව උඩින් නේද ගමන් තරන්නේ එකෙනුත් අදහස් කරන්නේ Market එක Buy වෙනව කියල.
මේ වගේ වෙලාවකදි Buy එකක් දාන්ඩ පුලුවත් Pips 7-10 අතර TP තියන්ඩ. SL 10-14 වගේ තියන්ඩ.. පොඩ්ඩක් හිතල Sl තියපල්ල උබල පොඩි එවුන් නෙමෙයිනි. පොන්****වගේ Sl තියන් නැතිව ඉදල හු****ගෙන මට බයින්ඩ එපා.

තව එකක් pips 5-6ක් profit උනාම Sl එක Order එක දාපු තැනට ගෙනෙල්ල, Profit වෙන්ඩ වෙන්ඩ Sl එක උඩට දාපල්ල. එතවට බොලාලගේ හිතට හොදයි. ලොස් වෙන්නෙත් නෑ.

නැත්නම් trailing stop loss හොදයි.
බලමු Sell Order එකක් දාන්නේ කොහොමද කියල.
බොලාලට තේරෙනවනි එකෙම අනිත් පැත්ත කියල.
B- Moving Average රෙඛවපහලට ගමන් කරනකොට sell වෙනව
A- Parabolic SAR තිත් උඩින් වැටෙනකොට sell වෙනව
C- Directional Movement Index Indicator එකේ -D1 රතුපාට රෙඛාව උඩින් ගමන් කරකොට sell වෙනව.

ඔන්න ඔකයි සීන් එක උබලගේ Brokerගේ Spreads එක අනුව මේක කරහල්ල.
උබල මැරෙන්ඩ හදන Nord FX නම් අවුල් මොකද උන්ගේ EURvsUSD Spreds 3-4 (Pips)
බොරු වගේද එහෙනම් මෙක බලහල්ලා.
http://www.myfxbook.com/forex-broker-spreads
Spreads අඩු Broker කෙනෙක් හොයි ගනිල්ල.
මගෙනම් ECTAFX ECN , EXNESS OCTA ROBOFOREX
අනිත් එක News release වෙන වෙලාවට News එක පෙන්නනේ High Impact වලින්නම් Trade එකක් දාන්ඩ එපා. ඒ වෙලාවට Trade එකක් දාල Profit තියෙනවනම් Trade එක Close කරන්ඩ. Profit නැතිව loss නම් ඉතින් TP එහෙම් තියල Sl අඩු කරපල්ල.
ඒනත් News එකේ විදිහට තමා ..
News බලන්ඩ දන්නේ නැත්නම් කියපල්ල වෙන වෙලාවක නුලක් දාන්නම් ඒ ගැන.
News බලන්ඩ මෙ සයිට් හොදයි.
myfxbook.com/forex-economic-calendar
forexfactory.com
මොකක් හරි අවුලක් ආවොත් මෙතන දාපල්ල. නැත්නම් Skype වලින් අහපල්ල..
මෙික හදා ගන්ඩ බැරිනම් Team Viewer වලින් Free Time එකට හදල දෙන්නම්.
තව හොයා ගත්තු සුපිරි Strategy ගොඩක් තියෙනවා එවිව පසසේ දාන්නම,,,
අනිත් එවුන්ට බලන්ඩ BUMP එකක් දාගෙන පලයල්ල....
එහෙනම් ජය සිංහලුනේ