Simple Forex Strategy Follow & Get Profit

man white

Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    මෙන්න මේකයි සීන් එක මම ෆොරෙක්ස් සයිට් වල ඉන්න කොට මට මෙක සෙට් උනේ,, සයිට් එකනම් මතක නෑ :confused: කොහොම හරි මම මෙික දාලා බැලුව ඩීමෝ පස්සේ දැම්ම රියල් වැඩේ කියන්නේ මේකෙන් Profit එනවා කිසි අව්ලක් නැතිව. 10ක් Trade දැම්මොත් 2ක් විතර ලොස් උනා කියන්ඩකෝ සිංහලුනි කිසි ගේමක් නැතිව අනිත් Trade වලින් ලොස් උන එක හොයා ගන්ඩ පුලුවන්.:yes::yes: හැබැයි මේක උබල ඩීමෝ දාපල්ල සතියක් විතර රියල් දාල කෙලෝගෙන අපේ අම්ම මතක් කරන් එපා මචංලා.:no::no:

    වැඩේට යන්

    මුලින්ම MT 4 එක Open කරගෙන ඕන Currency Pair එකක් අරගෙන Time frame එක M5 හදාගනිල්ලා.:angry: පසු කාලයේ M15 දාගනිල්ලා.;);)

    2j1wlkm.png

    මේකට මචංලා Indicators 3ක් දාගන්ඩ ඔිනෑ.

    පලවෙනි එක Average Directional Movement Index Indicators

    View > Navigator > Indicators > Trend > Average Directional Movement Index


    2w4mxoo.png


    ඔන්න ඔික.
    colors යටතේ +D1 සදහා කොළ පාට -D1 රතු පාට තොරා දෙන්න ඊ ලගට parameters යටතේ ඇති style වලට දම් පාට දීල ඔිකේ කරපල්ල.

    28jftl5.png


    දෙවැනි Indicator එකත් දාගමු.

    View > Navigator > Indicators > Trend > Moving Average
    259x506.jpg


    මෙකෙ parameters යටතේ style වලට කහ පාට දීල ඕකේ කරපල්ල. උබලට ඇස් තියෙනවනම් :D චාර්ට් එකේ කහ පාට ලයින් එකක් පෙනෙයි. :dull:

    අනිතිම එක දාගන්ඩ යන්නේ.:rofl:

    View > Navigator > Indicators > Trend > Parabolic SAR

    bhem4m.png


    අන්තිමට මෙන්න මෙික එයි. අව්ල් වගේද ගනන් ගන්ඩ එපා මේක එච්චර අව්ලක් නෑ.:yes::yes:

    fkclqb.png


    බලපල්ලා මෙි විදිහට තියෙනව නේද කියල.:angry:

    දැන් බලමු සිංහලුනි Buy Order එකක් දාන්නේ කොහොමද කියල:D:D

    2l94jk5.png


    බලහල්ලා A අකුරෙන් තියෙන්නේ Moving Average ලයින් එක.
    ඒක උඩ පැත්තට හැරිල තියෙනවනම් අදහස් වෙන්නේ Market එක Buy වෙනව කියන එක.
    B අකුරෙන් පෙන්නල තියෙන්නේ Parabolic SAR Indicator එක එකේ තිත් පෙල යටින් තියෙනවනම් එකෙන් අදහස් කරන්නෙත් Market එක Buy වෙනව කියන එක.
    C අකුරෙන් පෙන්නල තියෙන්නේ Average Directional Movement Index Indicator එක එකේ +D1 කොල පාට රේඛාව උඩින් නේද ගමන් තරන්නේ එකෙනුත් අදහස් කරන්නේ Market එක Buy වෙනව කියල.
    මේ වගේ වෙලාවකදි Buy එකක් දාන්ඩ පුලුවත් Pips 7-10 අතර TP තියන්ඩ. SL 10-14 වගේ තියන්ඩ.. පොඩ්ඩක් හිතල Sl තියපල්ල උබල පොඩි එවුන් නෙමෙයිනි. පොන්****වගේ Sl තියන් නැතිව ඉදල හු****ගෙන මට බයින්ඩ එපා. :yes::yes:
    තව එකක් pips 5-6ක් profit උනාම Sl එක Order එක දාපු තැනට ගෙනෙල්ල, Profit වෙන්ඩ වෙන්ඩ Sl එක උඩට දාපල්ල. එතවට බොලාලගේ හිතට හොදයි. ලොස් වෙන්නෙත් නෑ.:yes::yes:
    නැත්නම් trailing stop loss හොදයි.

    f39riw.jpg


    බලමු Sell Order එකක් දාන්නේ කොහොමද කියල.

    බොලාලට තේරෙනවනි එකෙම අනිත් පැත්ත කියල.

    vpg56e.png


    B- Moving Average රෙඛවපහලට ගමන් කරනකොට sell වෙනව
    A- Parabolic SAR තිත් උඩින් වැටෙනකොට sell වෙනව
    C- Directional Movement Index Indicator එකේ -D1 රතුපාට රෙඛාව උඩින් ගමන් කරකොට sell වෙනව.:yes::yes:

    ඔන්න ඔකයි සීන් එක උබලගේ Brokerගේ Spreads එක අනුව මේක කරහල්ල.
    උබල මැරෙන්ඩ හදන Nord FX නම් අවුල් මොකද උන්ගේ EURvsUSD Spreds 3-4 (Pips)

    බොරු වගේද එහෙනම් මෙක බලහල්ලා.
    http://www.myfxbook.com/forex-broker-spreads

    Spreads අඩු Broker කෙනෙක් හොයි ගනිල්ල.
    මගෙනම් ECTAFX ECN , EXNESS OCTA ROBOFOREX

    අනිත් එක News release වෙන වෙලාවට News එක පෙන්නනේ High Impact වලින්නම් Trade එකක් දාන්ඩ එපා. ඒ වෙලාවට Trade එකක් දාල Profit තියෙනවනම් Trade එක Close කරන්ඩ. Profit නැතිව loss නම් ඉතින් TP එහෙම් තියල Sl අඩු කරපල්ල.
    ඒනත් News එකේ විදිහට තමා ..
    News බලන්ඩ දන්නේ නැත්නම් කියපල්ල වෙන වෙලාවක නුලක් දාන්නම් ඒ ගැන.
    News බලන්ඩ මෙ සයිට් හොදයි.
    myfxbook.com/forex-economic-calendar
    forexfactory.com

    මොකක් හරි අවුලක් ආවොත් මෙතන දාපල්ල. නැත්නම් Skype වලින් අහපල්ල..
    මෙික හදා ගන්ඩ බැරිනම් Team Viewer වලින් Free Time එකට හදල දෙන්නම්.

    තව හොයා ගත්තු සුපිරි Strategy ගොඩක් තියෙනවා එවිව පසසේ දාන්නම,,,


    11t0d8i.jpg


    අනිත් එවුන්ට බලන්ඩ BUMP එකක් දාගෙන පලයල්ල....


    එහෙනම් ජය සිංහලුනේ
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    bump..!! Prreciated ur works bnz..!!
    meka digatama karagena yamu neda?
    rep...
    mata igena ganna one MT4 eken karana hati,,,!!
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    හොඳ උත්සාහයක් සිංහලයෝ!

    නැතුව අද මුදල් වෙළඳ පොළ ඉහල යනවා. අදත් buy වෙනවා. buy වෙලා sell වෙනවා කිය කිය මෝඩ ආතල් ගන්නවට වඩා මේක සෑහෙන හොඳයි.

    ඔන්න රෙප්ස් දුන්න.
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    හොඳ උත්සාහයක් සිංහලයෝ!

    නැතුව අද මුදල් වෙළඳ පොළ ඉහල යනවා. අදත් buy වෙනවා. buy වෙලා sell වෙනවා කිය කිය මෝඩ ආතල් ගන්නවට වඩා මේක සෑහෙන හොඳයි.

    ඔන්න රෙප්ස් දුන්න.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    Hoda Forex signal providersla danne nadda machan :)


    ubata forex signal wiswasa karanda puluwanda bn,, ai anunge pitin goda yanda blanne,, thman dana trade eke gena wiswasayak nethnam forex karanda be mcn,
    signal kawadawath wiswasa karanda epa, youtube wala athiwenda kama thiyenawa bn, ewwa follow karapan,:yes:
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    mamath oken issra free dena signal gaththa bn, mage acc loss wenawa bn unge signal walin, e hinda wede atha ariya,,

    na machan un siganal kohoma dunnath aniwa 10 ta 2k 3k loss thamai e unata bn anith signal 7a 8a profi thamai . mokada machan katawath kiyanna ba market eka kohoma weida kiyala. serama Technical Analysis thamai.