මචන්ලා Toyota Axio හා Toyota 141 දෙකම එකද....141 එකෙත් සිංගපුර් එසම්බල් එක එනවා නේද....්‍ර ඉස්සරහා ටොයෝටා මාර්ක් එක ගහපු....ඒක නෙමේ නේද ජපන් ඔරිජිනල් 121 141 වල ගහල එන බැජ් එක...දන්න උන් කියපල්ලකෝ..
Axio kiyanne JDM (Japan Domestic Model) eka. mulma eka 140 thamai Axio kiyala aawe.
141 eka international model eka.
Axio kiyanne JDM (Japan Domestic Model) eka. mulma eka 140 thamai Axio kiyala aawe.
141 eka international model eka.
Market model eka mokakda macha



තැන්කෑ රත්තරන් අයියා...දැන්නම් ඉතින් වෙන කාගෙන්වත් අහන්න ඕනේ නෑ..සම්පුර්ණ විස්තරේම කිව්වනේ ඔබතුමා...මම කිව්වේ ශෙල් එකේ ගහල එන ටොයෝටා ලෝාගේ එක...121 වන ටෝයෝටා ලෝගා් එක ගහපු එක මාකට් නෑ නේද...ලෙදර් ෂීට් එහෙම තියෙන්නේ...121 එකේම ටෝයෝටා ලෝගෝ නැතිව නිකන් ඇදවෙච්ච ඉර තියෙන එක නේද මාකට්...රත්තරං;17350116 said:මෙකේ සර්ච් කරල බලපන්කෝ. එකම දේ ආයෙම ආයෙම අහනවා
ඇක්සියෝ කියන්නේ කොරොල්ලා ඩොමෙස්ටික් එක. 1500cc. VVTi ඇන්ජිමක් එන්නේ CVT ගියර් බොක්ස් එකක් එක්ක. CVT ගියර් බොක්ස් එක නිසා හොදට තෙල් කරනවා.
141 කියන්නේ ඉන්ටනැශනල් මාකට් එකට ගහපු කාර් එක.නෝමල් ගියර් බොක්ස් එකක් තියෙන්නේ. මේන්ටෙනන්ස් ආවොත් ඇක්සියෝ එකේ තරම් ගනන් නෑ.,ඕකේ 1600cc ඒවා තමා පර්මිට් වලට ආව තරමක් ආවේ. මනුස්සයෙක් වගේ එලෙව්වොත් 10ක් තෙල් කරනවා. ඇක්සියෝ එක 14 පැනල කරනවා.. උබ ඔය කියල ශෙල් එක වෙනස් එක toyota corolla altis කියන එක. ඒක පර්මිට් වලට ආවේ නෑ. ලංකාවටම කාර් 10ක් ඇති ඕනේනම්.
ශෙල් එකෙන් කොහොමද මචන් වාහනේ ගැන කියන්නේ???ඔය පරන 121 ලඩි හැප්පිලා කැඩිල බිදිලම බම්පර් මාරු කරල ඇති සෑහෙන්නතැන්කෑ රත්තරන් අයියා...දැන්නම් ඉතින් වෙන කාගෙන්වත් අහන්න ඕනේ නෑ..සම්පුර්ණ විස්තරේම කිව්වනේ ඔබතුමා...මම කිව්වේ ශෙල් එකේ ගහල එන ටොයෝටා ලෝාගේ එක...121 වන ටෝයෝටා ලෝගා් එක ගහපු එක මාකට් නෑ නේද...ලෙදර් ෂීට් එහෙම තියෙන්නේ...121 එකේම ටෝයෝටා ලෝගෝ නැතිව නිකන් ඇදවෙච්ච ඉර තියෙන එක නේද මාකට්...
රත්තරං;17350851 said:ශෙල් එකෙන් කොහොමද මචන් වාහනේ ගැන කියන්නේ???ඔය පරන 121 ලඩි හැප්පිලා කැඩිල බිදිලම බම්පර් මාරු කරල ඇති සෑහෙන්න
121 එකේ මාකට් මොඩල් එක. ඒත් ඒවා ගැන හුගදෙනෙක් දන්නේ නෑ, 121 කියපු ගමන් රැල්ලට ගන්නවා
මේ තියෙන්නේ ඇල්ටිස් එකේ හුගක් කාර් වලට එන ශෙල් එක
![]()
මේ බ්‍රෑන්ඩ්නිව් ආපු 141 එක.
![]()
ඇල්ටිස් එකේ බ්‍රෑන්ඩ් නිව් ආවේ නෑ මම හිතන්නේ
මම කියන්නේ ඒක නෙමේ...121 එකේ ඔරජිනප් එකේ ලෝගෝ එක නිකන් ඉරක් තියෙන්නේ...එකේ ඔප්ෂන් ඔක්කොම තියෙනවා...ටොයෝටා ලෝගෝ එක තියෙන එකේ ඔප්ෂන් අඩුයි...ලෙදර් ෂිට් තියෙන්නේ...ඒක ගහන්නේ ඒසියා කන්ට්‍රි වලට...සිංගප්පුර් හරි මැලේසියා හරි එසෙම්බල් කරලා එන්නේ..ගානත් අඩුයි...
අනේ මන්ද...රත්තරං;17353001 said:121 එක ඇසෙම්බල් කරන තැන් මේ. ඕවා සේරම ලංකාවට එන්නේ නෑ.
Toyota City, Aichi, Japan (Takaoka)
Fremont, Cal., United States (NUMMI)
Cambridge, Ontario, Canada (TMMC)
Durban, South Africa
Burnaston, United Kingdom
Adapazarı, Turkey
Tianjin, China
Taipei, Taiwan
Jhongli, Taiwan[2]
Bangalore, India (Toyota India)
Shah Alam, Malaysia
Karachi, Pakistan
Dhaka, Bangladesh
Santa Rosa, Philippines
Chachoengsao, Thailand
Vĩnh Phúc, Vietnam
Indaiatuba, Brazil
Cumaná, Venezuela
Bogotá, Colombia
Cikarang, Indonesia
ලෙදර් සිර්ට් ආවේ luxel එකේ මම හිතන්නේ
තැන්කෑ රත්තරන් අයියා...දැන්නම් ඉතින් වෙන කාගෙන්වත් අහන්න ඕනේ නෑ..සම්පුර්ණ විස්තරේම කිව්වනේ ඔබතුමා...මම කිව්වේ ශෙල් එකේ ගහල එන ටොයෝටා ලෝාගේ එක...121 වන ටෝයෝටා ලෝගා් එක ගහපු එක මාකට් නෑ නේද...ලෙදර් ෂීට් එහෙම තියෙන්නේ...121 එකේම ටෝයෝටා ලෝගෝ නැතිව නිකන් ඇදවෙච්ච ඉර තියෙන එක නේද මාකට්...