Toyota Axio හා Toyota 141

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මචන්ලා Toyota Axio හා Toyota 141 දෙකම එකද....141 එකෙත් සිංගපුර් එසම්බල් එක එනවා නේද....්ර ඉස්සරහා ටොයෝටා මාර්ක් එක ගහපු....ඒක නෙමේ නේද ජපන් ඔරිජිනල් 121 141 වල ගහල එන බැජ් එක...දන්න උන් කියපල්ලකෝ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    Axio kiyanne JDM (Japan Domestic Model) eka. mulma eka 140 thamai Axio kiyala aawe.
    141 eka international model eka.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙකේ සර්ච් කරල බලපන්කෝ. එකම දේ ආයෙම ආයෙම අහනවා:frown::frown::P

    ඇක්සියෝ කියන්නේ කොරොල්ලා ඩොමෙස්ටික් එක. 1500cc. VVTi ඇන්ජිමක් එන්නේ CVT ගියර් බොක්ස් එකක් එක්ක. CVT ගියර් බොක්ස් එක නිසා හොදට තෙල් කරනවා.

    141 කියන්නේ ඉන්ටනැශනල් මාකට් එකට ගහපු කාර් එක.නෝමල් ගියර් බොක්ස් එකක් තියෙන්නේ. මේන්ටෙනන්ස් ආවොත් ඇක්සියෝ එකේ තරම් ගනන් නෑ.,ඕකේ 1600cc ඒවා තමා පර්මිට් වලට ආව තරමක් ආවේ. මනුස්සයෙක් වගේ එලෙව්වොත් 10ක් තෙල් කරනවා. ඇක්සියෝ එක 14 පැනල කරනවා.. උබ ඔය කියල ශෙල් එක වෙනස් එක toyota corolla altis කියන එක. ඒක පර්මිට් වලට ආවේ නෑ. ලංකාවටම කාර් 10ක් ඇති ඕනේනම්.

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    රත්තරං;17350116 said:

    තැන්කෑ රත්තරන් අයියා...දැන්නම් ඉතින් වෙන කාගෙන්වත් අහන්න ඕනේ නෑ..සම්පුර්ණ විස්තරේම කිව්වනේ ඔබතුමා...මම කිව්වේ ශෙල් එකේ ගහල එන ටොයෝටා ලෝාගේ එක...121 වන ටෝයෝටා ලෝගා් ‍එක ගහපු එක මාකට් නෑ නේද...ලෙදර් ෂීට් එහෙම තියෙන්නේ...121 එකේම ටෝයෝටා ලෝගෝ නැතිව නිකන් ඇදවෙච්ච ඉර තියෙන එක නේද මාකට්...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    තැන්කෑ රත්තරන් අයියා...දැන්නම් ඉතින් වෙන කාගෙන්වත් අහන්න ඕනේ නෑ..සම්පුර්ණ විස්තරේම කිව්වනේ ඔබතුමා...මම කිව්වේ ශෙල් එකේ ගහල එන ටොයෝටා ලෝාගේ එක...121 වන ටෝයෝටා ලෝගා් ‍එක ගහපු එක මාකට් නෑ නේද...ලෙදර් ෂීට් එහෙම තියෙන්නේ...121 එකේම ටෝයෝටා ලෝගෝ නැතිව නිකන් ඇදවෙච්ච ඉර තියෙන එක නේද මාකට්...
    ශෙල් එකෙන් කොහොමද මචන් වාහනේ ගැන කියන්නේ???ඔය පරන 121 ලඩි හැප්පිලා කැඩිල බිදිලම බම්පර් මාරු කරල ඇති සෑහෙන්න

    121 එකේ මාකට් මොඩල් එක. ඒත් ඒවා ගැන හුගදෙනෙක් දන්නේ නෑ, 121 කියපු ගමන් රැල්ලට ගන්නවා

    මේ තියෙන්නේ ඇල්ටිස් එකේ හුගක් කාර් වලට එන ශෙල් එක

    toyota-corolla-altis.jpg

    මේ බ්‍රෑන්ඩ්නිව් ආපු 141 එක.

    toyota-corolla-141-31042521.jpg

    ඇල්ටිස් එකේ බ්‍රෑන්ඩ් නිව් ආවේ නෑ මම හිතන්නේ
     
    Last edited:

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    රත්තරං;17350851 said:

    මම කියන්නේ ඒක නෙමේ...121 එකේ ඔරජිනප් එකේ ලෝගෝ එක නිකන් ඉරක් තියෙන්නේ...එකේ ඔප්ෂන් ඔක්කොම තියෙනවා...ටොයෝටා ‍ලෝගෝ එක තියෙන එකේ ඔප්ෂන් අඩුයි...ලෙදර් ෂිට් තියෙන්නේ...ඒක ගහන්නේ ඒසියා කන්ට්රි වලට...සිංගප්පුර් හරි මැලේසියා හරි එසෙම්බල් කරලා එන්නේ..ගානත් අඩුයි...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම කියන්නේ ඒක නෙමේ...121 එකේ ඔරජිනප් එකේ ලෝගෝ එක නිකන් ඉරක් තියෙන්නේ...එකේ ඔප්ෂන් ඔක්කොම තියෙනවා...ටොයෝටා ‍ලෝගෝ එක තියෙන එකේ ඔප්ෂන් අඩුයි...ලෙදර් ෂිට් තියෙන්නේ...ඒක ගහන්නේ ඒසියා කන්ට්රි වලට...සිංගප්පුර් හරි මැලේසියා හරි එසෙම්බල් කරලා එන්නේ..ගානත් අඩුයි...

    121 එක ඇසෙම්බල් කරන තැන් මේ. ඕවා සේරම ලංකාවට එන්නේ නෑ.

    Toyota City, Aichi, Japan (Takaoka)
    Fremont, Cal., United States (NUMMI)
    Cambridge, Ontario, Canada (TMMC)
    Durban, South Africa
    Burnaston, United Kingdom
    Adapazarı, Turkey
    Tianjin, China
    Taipei, Taiwan
    Jhongli, Taiwan[2]
    Bangalore, India (Toyota India)
    Shah Alam, Malaysia
    Karachi, Pakistan
    Dhaka, Bangladesh
    Santa Rosa, Philippines
    Chachoengsao, Thailand
    Vĩnh Phúc, Vietnam
    Indaiatuba, Brazil
    Cumaná, Venezuela
    Bogotá, Colombia
    Cikarang, Indonesia

    ලෙදර් සිර්ට් ආවේ luxel එකේ මම හිතන්නේ
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    රත්තරං;17353001 said:
    121 එක ඇසෙම්බල් කරන තැන් මේ. ඕවා සේරම ලංකාවට එන්නේ නෑ.

    Toyota City, Aichi, Japan (Takaoka)
    Fremont, Cal., United States (NUMMI)
    Cambridge, Ontario, Canada (TMMC)
    Durban, South Africa
    Burnaston, United Kingdom
    Adapazarı, Turkey
    Tianjin, China
    Taipei, Taiwan
    Jhongli, Taiwan[2]
    Bangalore, India (Toyota India)
    Shah Alam, Malaysia
    Karachi, Pakistan
    Dhaka, Bangladesh
    Santa Rosa, Philippines
    Chachoengsao, Thailand
    Vĩnh Phúc, Vietnam
    Indaiatuba, Brazil
    Cumaná, Venezuela
    Bogotá, Colombia
    Cikarang, Indonesia

    ලෙදර් සිර්ට් ආවේ luxel එකේ මම හිතන්නේ
    අනේ මන්ද...
     
    Sep 25, 2008
    757
    35
    0
    තැන්කෑ රත්තරන් අයියා...දැන්නම් ඉතින් වෙන කාගෙන්වත් අහන්න ඕනේ නෑ..සම්පුර්ණ විස්තරේම කිව්වනේ ඔබතුමා...මම කිව්වේ ශෙල් එකේ ගහල එන ටොයෝටා ලෝාගේ එක...121 වන ටෝයෝටා ලෝගා් ‍එක ගහපු එක මාකට් නෑ නේද...ලෙදර් ෂීට් එහෙම තියෙන්නේ...121 එකේම ටෝයෝටා ලෝගෝ නැතිව නිකන් ඇදවෙච්ච ඉර තියෙන එක නේද මාකට්...

    Oya yako ala wechcha irak newe ban. Toyota corollla logo eka. . C akura thiyenne ban. Hondata balapan.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    ඇක්සියෝ එකේ එන්නේ cvt ගියර් බොක්ස් එකක් නෙහ්
    ඕකේ කාලයක් යද්දී කේස් එකක් එනවා කියල කිරියේම බුවෙක් දාල තිබ්බ නේද
    cvt වල අවාසි මොනවද ? පැට්‍රොල් නම් සුපිරියට වැඩ ඉතිං