ඉන්දුමතී නං කිව්වේ බින්දුට වැඩ බෑ කියලයි
ලිඳෙන් වතුර ඇදගන්නේ කොට ලණුවට ගැට දාලයි
අමාරුවෙන් දාගන්නට දඟලන්නේ උඩ පැනලයි
අපි ලිඳකට අත තිබ්බත් නවතින්නේ උතුරාලයි![]()


අද පුර පෝය සද අහසේ බැබලෙනවා
පෝයට මෝල සමහරුගේ තදවෙනවා
ජන්ගිය ඔලුවෙ දාගෙන උන් කියවනවා
බින්දුගෙ අවුල දැන් සැමහට තේරෙනවා![]()
බින්දු;17347929 said:
ඉවුම්පිහුම් රෙදි සේදුම් මම නම් නෑ කරන්නේ
ඒවා ඉන්දු කරන නිසා මම නිදහසේ ඉඳින්නේ
ගෑනු කරන වැඩ කරකර ලුසියා ඔජ වඩන්නේ
ගෑනිට බය මිනිස්සු ගැන කුමට කතා කරන්නේ


බින්දුට ඇති වැඩකුත් නැහැ ඉන්දුත් නැහැ ලතැවෙන්නේ
අහල පහල අයියල ටික ඉන්දුට වැඩ කර දෙන්නේ
ගෑනු වගේ ගිනි දෙන්නෑ අපි හොඳ හිත පතුරන්නේ
කොයි මිනිහත් හිර ගත්තම ගෑනිට නොවැ බලු වෙන්නේ![]()


dhgadfyggxjfcsghdqegfiwijvksvnvzc m ,nzb hzbzvmxc,lgbmbncnjlfbgckhCsfKJskcnmnxcvbadvgdckSJ;;AOC;kjck.ncBv

