◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

Aug 18, 2011
6,147
788
0
ඉන්දුමතී නං කිව්වේ බින්දුට වැඩ බෑ කියලයි
ලිඳෙන් වතුර ඇදගන්නේ කොට ලණුවට ගැට දාලයි :rolleyes:
අමාරුවෙන් දාගන්නට දඟලන්නේ උඩ පැනලයි
අපි ලිඳකට අත තිබ්බත් නවතින්නේ උතුරාලයි :yes:

ඉවුම්පිහුම් රෙදි සේදුම් මම නම් නෑ කරන්නේ
ඒවා ඉන්දු කරන නිසා මම නිදහසේ ඉඳින්නේ
ගෑනු කරන වැඩ කරකර ලුසියා ඔජ වඩන්නේ
ගෑනිට බය මිනිස්සු ගැන කුමට කතා කරන්නේ :D:D

අද පුර පෝය සද අහසේ බැබලෙනවා :D:D
පෝයට මෝල සමහරුගේ තදවෙනවා :baffled::baffled:
ජන්ගිය ඔලුවෙ දාගෙන උන් කියවනවා :P:P
බින්දුගෙ අවුල දැන් සැමහට තේරෙනවා
:yes::yes:

පෝය නැතත් අහසේ හඳ බැබලෙනවා
මගේ මෝල හැම රෑටම තද වෙනවා
ජංගි හොරා ජංගි ගැනම කියවනවා
මල් මල් ජංගි දුසිමක් උඹටත් එව්වා

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බින්දු;17347929 said:

    ඉවුම්පිහුම් රෙදි සේදුම් මම නම් නෑ කරන්නේ
    ඒවා ඉන්දු කරන නිසා මම නිදහසේ ඉඳින්නේ
    ගෑනු කරන වැඩ කරකර ලුසියා ඔජ වඩන්නේ
    ගෑනිට බය මිනිස්සු ගැන කුමට කතා කරන්නේ :D:D

    බින්දුට ඇති වැඩකුත් නැහැ ඉන්දුත් නැහැ ලතැවෙන්නේ
    අහල පහල අයියල ටික ඉන්දුට වැඩ කර දෙන්නේ :rolleyes:
    ගෑනු වගේ ගිනි දෙන්නෑ අපි හොඳ හිත පතුරන්නේ
    කොයි මිනිහත් හිර ගත්තම ගෑනිට නොවැ බලු වෙන්නේ :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බින්දුට ඇති වැඩකුත් නැහැ ඉන්දුත් නැහැ ලතැවෙන්නේ
    අහල පහල අයියල ටික ඉන්දුට වැඩ කර දෙන්නේ :rolleyes:
    ගෑනු වගේ ගිනි දෙන්නෑ අපි හොඳ හිත පතුරන්නේ
    කොයි මිනිහත් හිර ගත්තම ගෑනිට නොවැ බලු වෙන්නේ :yes:

    mata kavi liyana mood ekak nae :baffled::baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    jffddbgjllrdszqatfgbhniygteteqwwxzgiojmmonhtfrxd

    :yes::yes::yes:
    11.gif