මම විශ්වාස කරනවා අපි අලුත් විදියට හිතන්න ඕනි කියල ,නමුත් ගෙදරක් DESIGN කරනකොට හුගක් දේවල් බලන්න ඕනේ.විශේෂයෙන් වීදුරු දාල natural sunlight සහ පෙනුම ගන්නවානම් ඒ විදුරු සැහෙන්න ගණන්.ඒ වීදුරු වල බලන්න ඕනේ specification ගොඩක් තියෙනවා.සමහර වෙලාවට පිටරටෙන් ගෙන්නන්න වෙනවා .site condition බලන්නත් ඕනේ .ඉර නගින පැත්ත .බහින පැත්ත .වීදුරු වට direct sunlight වැටෙනවද
.අනික නඩත්තුව වැඩියි..නමුත් අපිට කරන්න පුළුවන් ..
පරණ විදියට ගෙදරවල් design කරන්න ඕනේ නෑ කියන තැන මමත් ඉන්නේ,,අලුත් විදියට සාදාරණ වියදමකින් කරන්න පුළුවන්(reasonable cost ).අනික කවදාවත් ලාබෙට ගෙවල් හදන්න යන්න එපා . ලාබෙට ගෙවල් හදන එකෙයි සාදාරණ ගාණකට ගෙවල් හදන එකෙයි ලොකු වෙනසක් තියෙනවා
ගෙයක් design කරගන්න සුදුසු charted architect කෙනෙක්..හරියට design කරගෙන (තමන්ගේ විදියට , තමන්ගේ ගාණට ) Quantity Surveyor(සුදුසුකම් ලත් ,කෙස් ගහක් වත් පැහිල තියෙන කෙනෙක් {ඒ කියන්නේ හොදට experience තියෙනේ කෙනෙක් :}]කෙනෙක්ට කියල BOQ (Priced Bill of Quantity/Engineering Estimate ) එකක් හදල බලන්න ගෙදර හදන්න කියක් යනවද කියල ..බලන්න ඒ ගාණ ඔයාගේ budget එකට ගැලපෙනවද කියලා .ඊට පස්සේ contractor ලට අර BOQ eka price natuwa දෙන්න (අඩුම තරමේ 3 දෙනෙක් ) Quote/Price කරන්න කියල.
පොඩි compassion එකක් කරන්න.engineering estimate එකත් එක්ක +/- 10% වෙනසක් තියෙන contractor ලා ගෙන් කැමැති කෙනෙක් තෝරාගන්න.(example : experience බලලා ,,කරපු වැඩ බලලා වගේ ).
හුගක් කියන්න තියෙනවා ..මේකට වෙනම නුලක් අරින්න වෙනවා එහෙම වුනොත්.
අද සාමාන්‍ය ගාස්තු ඉදිකරීම් වල (including material+labour+plants)
G25 (1:1 1/2:3) concrete 1m3 = SLR 16500 - 19000 අතර
16mm thk internal smooth plastering / semi rough plastering 1m2 = SLR 600 - 700
Painting two coat of primer & one coat of emulsion paint/weathershield paint 1m2 = SLR 550 - 600
හුගක් කියන්න තියෙනවා ..මේකට වෙනම නුලක් අරින්න වෙනවා එහෙම වුනොත්.
හුගක් හොද නුලක් ..අනික කවුරුවත් ටිකක් මුහුකුරා යනකම් ගෙයක් හදන්න යන්න එපා ..එහෙම හදනවනම් හරියට උපදෙස් ගන්න ..ඔබේ ගෙදර ඔබ මැරෙන තුරා ඉන්න ඕනෙනේ .ඒ නිසා කවුරු කොහොම කිවත් හරියට වැඩේ කරගන්න ..ආ තව එකක් නවීන ඉදිකිරීම් කලාවේ ප්‍රවීණත්වය අපිට එන්න ටික කලක් යනවා ..සමහර අලුත් දේවල් වලට තාම field එක හැදෙනවා ,ඒක මතක තියා ගන්න. අපිට බෑ කියල දෙයක් නෑ .මම එක field එකේ දැකලා තියෙනවා ..අපේ අය ඉක්මණට ඉගෙන ගන්නවා .
ස්තුතියි
Widuru dala trip ekak giyath hithe baye inna wenne. Dala ekko sampurnayenma foldable gryll ekak wage danna one. Anika oya wooden flooring wala ganan ahuwama tota sinhasane goo yai
තැන්කිව් මචං..good post, thanks for sharing!+

බාස්ලා control කරන එක තමා අමාරුම.. මචං සාමාන්‍ය ගෙදරක interior designer කෙනෙක්ට කියලා කරන්න පුළුවං.. ඒත් බං පරිසරය එක්ක තියන මේ නිදහස් බව ගන්න අමාරුවෙයි.. මේවගේ price ගැන යාළුවෙක් දාන්නම් කියලා තියෙන්නේ නුලක්.. දායි මචං ලගදිම..පොස්ට් එක නම් හොඳයි මචන් ඩිසයින් ටික නම් අඩුවක් නෑ ලස්සනයි
මට තියෙන ප්‍රශ්නෙ මචන් මේවයේ කල් පැවැත්ම කොහොමද
එතකොට පසු මේන්ටේන් කෝස්ට් එක සර්විස් එක උඹ දෙනවද
සාමාන්‍ය ක්‍රමයට මෙහෙම ගෙයක් හදන්න බැරිද
මේවා හදන්න යන වියදමත් දාපන් මචං
ගෙයක් හදනකොට තමයි සෙල්ලම් මචන්
විශේෂයෙන් බාස්ලා කොන්ට්‍රෝල් කරනකොට

මම විශ්වාස කරනවා අපි අලුත් විදියට හිතන්න ඕනි කියල ,නමුත් ගෙදරක් DESIGN කරනකොට හුගක් දේවල් බලන්න ඕනේ.විශේෂයෙන් වීදුරු දාල natural sunlight සහ පෙනුම ගන්නවානම් ඒ විදුරු සැහෙන්න ගණන්.ඒ වීදුරු වල බලන්න ඕනේ specification ගොඩක් තියෙනවා.සමහර වෙලාවට පිටරටෙන් ගෙන්නන්න වෙනවා .site condition බලන්නත් ඕනේ .ඉර නගින පැත්ත .බහින පැත්ත .වීදුරු වට direct sunlight වැටෙනවද
.අනික නඩත්තුව වැඩියි..නමුත් අපිට කරන්න පුළුවන් ..
පරණ විදියට ගෙදරවල් design කරන්න ඕනේ නෑ කියන තැන මමත් ඉන්නේ,,අලුත් විදියට සාදාරණ වියදමකින් කරන්න පුළුවන්(reasonable cost ).අනික කවදාවත් ලාබෙට ගෙවල් හදන්න යන්න එපා . ලාබෙට ගෙවල් හදන එකෙයි සාදාරණ ගාණකට ගෙවල් හදන එකෙයි ලොකු වෙනසක් තියෙනවා
ගෙයක් design කරගන්න සුදුසු charted architect කෙනෙක්..හරියට design කරගෙන (තමන්ගේ විදියට , තමන්ගේ ගාණට ) Quantity Surveyor(සුදුසුකම් ලත් ,කෙස් ගහක් වත් පැහිල තියෙන කෙනෙක් {ඒ කියන්නේ හොදට experience තියෙනේ කෙනෙක් :}]කෙනෙක්ට කියල BOQ (Priced Bill of Quantity/Engineering Estimate ) එකක් හදල බලන්න ගෙදර හදන්න කියක් යනවද කියල ..බලන්න ඒ ගාණ ඔයාගේ budget එකට ගැලපෙනවද කියලා .ඊට පස්සේ contractor ලට අර BOQ eka price natuwa දෙන්න (අඩුම තරමේ 3 දෙනෙක් ) Quote/Price කරන්න කියල.
පොඩි compassion එකක් කරන්න.engineering estimate එකත් එක්ක +/- 10% වෙනසක් තියෙන contractor ලා ගෙන් කැමැති කෙනෙක් තෝරාගන්න.(example : experience බලලා ,,කරපු වැඩ බලලා වගේ ).
හුගක් කියන්න තියෙනවා ..මේකට වෙනම නුලක් අරින්න වෙනවා එහෙම වුනොත්.
අද සාමාන්‍ය ගාස්තු ඉදිකරීම් වල (including material+labour+plants)
G25 (1:1 1/2:3) concrete 1m3 = SLR 16500 - 19000 අතර
16mm thk internal smooth plastering / semi rough plastering 1m2 = SLR 600 - 700
Painting two coat of primer & one coat of emulsion paint/weathershield paint 1m2 = SLR 550 - 600
හුගක් කියන්න තියෙනවා ..මේකට වෙනම නුලක් අරින්න වෙනවා එහෙම වුනොත්.
හුගක් හොද නුලක් ..අනික කවුරුවත් ටිකක් මුහුකුරා යනකම් ගෙයක් හදන්න යන්න එපා ..එහෙම හදනවනම් හරියට උපදෙස් ගන්න ..ඔබේ ගෙදර ඔබ මැරෙන තුරා ඉන්න ඕනෙනේ .ඒ නිසා කවුරු කොහොම කිවත් හරියට වැඩේ කරගන්න ..ආ තව එකක් නවීන ඉදිකිරීම් කලාවේ ප්‍රවීණත්වය අපිට එන්න ටික කලක් යනවා ..සමහර අලුත් දේවල් වලට තාම field එක හැදෙනවා ,ඒක මතක තියා ගන්න. අපිට බෑ කියල දෙයක් නෑ .මම එක field එකේ දැකලා තියෙනවා ..අපේ අය ඉක්මණට ඉගෙන ගන්නවා .
ස්තුතියි

පොස්ට් එක නම් හොඳයි මචන් ඩිසයින් ටික නම් අඩුවක් නෑ ලස්සනයි
මට තියෙන ප්‍රශ්නෙ මචන් මේවයේ කල් පැවැත්ම කොහොමද
එතකොට පසු මේන්ටේන් කෝස්ට් එක සර්විස් එක උඹ දෙනවද
සාමාන්‍ය ක්‍රමයට මෙහෙම ගෙයක් හදන්න බැරිද
මේවා හදන්න යන වියදමත් දාපන් මචං
ගෙයක් හදනකොට තමයි සෙල්ලම් මචන්
විශේෂයෙන් බාස්ලා කොන්ට්‍රෝල් කරනකොට
පණ්ඩිත කමට වැරදියට දෙයක් කරොත් එයාලා ලව්වා එයාලගෙම වියදමෙන් ඒවා නැවත හදවන්න වගේම බාල විදියට වැඩේ කරනවානං බාස්ලා සෙට් එකම එළවලා අලුතින් කට්ටියක් ගත්ත අවස්ථා ඕනතරන් තියෙනවාArchitect da ban serama karanne. Civil engineer kenekge role ekak nadda hoda geyak hadaddi. Ge structural engineering side eka architect ta baneමචං Architect කෙනෙක් ගොඩනැගිල්ලක් design කරාට පස්සේ ඒකට Working Drawings කියල drawings සෙට් එකක්ම කරනවා. ගෙදර හැම අඟලක්ම, කොටින්ම කියනවානං වැහි පීල්ලකට දාන ඇනේ සයිස් එක පවා ඒවායේ පෙන්නලා දෙනවා. ඒ වගේම ඉදිකිරීම් පටන්ගන්න කලින් ඇවිත් බාස්ලා එක්ක කතා කරලා හදන විදිය සහ විශේෂ details හැම දෙයක්ම පැහැදිළි කරගන්නවා.
මුලිකවම අපි එයාලව එකඟ කරගන්නවා design එක ඒ විදියටම ඉදිකරන්න. එහෙම බැරි යම් ගැටළුවක්, නොතේරෙන දෙයක් තියෙනවනං එයාලට ඕන විදියට කරන්න කිසිම අවසරයක් නෑ. ඕනෑම ගැටළුවක් නොතේරෙන දෙයක් Architect ට කතා කරලා විසඳගෙන පමණක් ඉදිකිරීම් දිගටම කරගෙන යා යුතුයි.පණ්ඩිත කමට වැරදියට දෙයක් කරොත් එයාලා ලව්වා එයාලගෙම වියදමෙන් ඒවා නැවත හදවන්න වගේම බාල විදියට වැ
ඩේ කරනවානං බාස්ලා සෙට් එකම එළවලා අලුතින් කට්ටියක් ගත්ත අවස්ථා ඕනතරන් තියෙනවා
අපි වියදම් කරල හදන ගොඩනැගිල්ල අපිට අවශ්‍ය විදියට මිසක් බාස්ගේ විදියට හදන්න කිසිම වෙලාවක ඉඩ තියන්න අවශ්‍ය නෑ.
හුඟක් වෙලාවට බාස්ලා වැඩේ අතට ගන්නේ සුදුසුකම් නොලත් කට්ටිය විස්තර අඩු plan, sections details දීලා මාරු වෙලා යනවා. ඒ වගේම මුල් ගල තිබ්බට පස්සේ ආයෙ පැත්ත පලාතක එන්නේ නෑ. ඒත් තමන් design කරපු ගොඩනැගිල්ල ඉදිකෙරෙන විදිය චෙක් කරන්න site visit කරන එකත් site meetings තියෙන එකත් ආකිටෙක්ට් කෙනෙක්ගේ සේවාවට අයත්. ආකිටෙක්ට් කෙනෙක් සුමාන දෙකෙන් දෙකටවත් ගොඩනැගිල්ලේ ප්‍රගතිය සමාලෝචනය කරලා බාස්ලට සහ සේවා ලාබින්ට උපදෙස් දෙනවා.
ඊට අමතරව නිවසට යොදන සෑම උපාංගයක්ම, lighting, bathroom fittings, pantry, tiles, furniture වගේ මේ හැම දෙයක්ම තෝරාගන්න ඔහු සහය වෙනවා. සේවාලාභීන්ට මේ සේවාවන් වෙන වෙනම ආකිටෙක්ගෙන් ලබාගන්න පුළුවන්.
මචන් කොහොමද එතකොට Architectල අය කිරීම් කරන්නේ? සම්පූර්ණ Design එකට යන ගාන අනුවද?මචං Architect කෙනෙක් ගොඩනැගිල්ලක් design කරාට පස්සේ ඒකට Working Drawings කියල drawings සෙට් එකක්ම කරනවා. ගෙදර හැම අඟලක්ම, කොටින්ම කියනවානං වැහි පීල්ලකට දාන ඇනේ සයිස් එක පවා ඒවායේ පෙන්නලා දෙනවා. ඒ වගේම ඉදිකිරීම් පටන්ගන්න කලින් ඇවිත් බාස්ලා එක්ක කතා කරලා හදන විදිය සහ විශේෂ details හැම දෙයක්ම පැහැදිළි කරගන්නවා.
මුලිකවම අපි එයාලව එකඟ කරගන්නවා design එක ඒ විදියටම ඉදිකරන්න. එහෙම බැරි යම් ගැටළුවක්, නොතේරෙන දෙයක් තියෙනවනං එයාලට ඕන විදියට කරන්න කිසිම අවසරයක් නෑ. ඕනෑම ගැටළුවක් නොතේරෙන දෙයක් Architect ට කතා කරලා විසඳගෙන පමණක් ඉදිකිරීම් දිගටම කරගෙන යා යුතුයි.පණ්ඩිත කමට වැරදියට දෙයක් කරොත් එයාලා ලව්වා එයාලගෙම වියදමෙන් ඒවා නැවත හදවන්න වගේම බාල විදියට වැඩේ කරනවානං බාස්ලා සෙට් එකම එළවලා අලුතින් කට්ටියක් ගත්ත අවස්ථා ඕනතරන් තියෙනවා
අපි වියදම් කරල හදන ගොඩනැගිල්ල අපිට අවශ්‍ය විදියට මිසක් බාස්ගේ විදියට හදන්න කිසිම වෙලාවක ඉඩ තියන්න අවශ්‍ය නෑ.
හුඟක් වෙලාවට බාස්ලා වැඩේ අතට ගන්නේ සුදුසුකම් නොලත් සැලසුම් කරුවන් විස්තර අඩු plan, sections details දීලා මාරු වෙලා යනවා. ඒ වගේම මුල් ගල තිබ්බට පස්සේ ආයෙ පැත්ත පලාතක එන්නේ නෑ. ඒත් තමන් design කරපු ගොඩනැගිල්ල ඉදිකෙරෙන විදිය චෙක් කරන්න site visit කරන එකත් site meetings තියෙන එකත් ආකිටෙක්ට් කෙනෙක්ගේ සේවාවට අයත්. ආකිටෙක්ට් කෙනෙක් සුමාන දෙකෙන් දෙකටවත් ගොඩනැගිල්ලේ ප්‍රගතිය සමාලෝචනය කරලා බාස්ලට සහ සේවා ලාබින්ට උපදෙස් දෙනවා.
ඊට අමතරව නිවසට යොදන සෑම උපාංගයක්ම, lighting, bathroom fittings, pantry, tiles, furniture වගේ මේ හැම දෙයක්ම තෝරාගන්න ඔහු සහය වෙනවා. සේවාලාභීන්ට මේ සේවාවන් වෙන වෙනම ආකිටෙක්ගෙන් ලබාගන්න පුළුවන්.
math hithan inne me vidiyata gayak hadanta thmaa ..
50 lak welata wage me wage 4 bedroom gayak hadanta pulueanda ..??
habi me wage godak wall glass nam danne naha .. safety and cost eka aul ...
![]()
![]()
mehe inna horu hettage hatiyata.