modern home design with low budget

DarkFace

Banned
Apr 2, 2012
391
45
0
10x14 ග්ලාස් එකක් 290,000යි කොල්ලො.. බල්බ් වගේ තුනී ඒවා දාන්න බැහැ නෙ ඕවට.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
බිත්ති වල වර්ගඵලය ගත්තොත් 2036sqft. ඇතුලේ බිත්තිත් එක්ක finishing එකත් හදන්න මට ගියේ ලක්ශ තුනයි බාස් කුලී එක්ක. හිතන්න මුලු බිත්ති ටික බදින්නම ගියේ සිමෙන්ති කොට්ට 6 යි. :D:D එක පාරම වැඩේ ඉවරයි.

හැබැයි පොඩි දෙයක් තියෙනවා බිත්ති බදිද්දිම wiring එකත් කරගන්න ඕනේ. නැත්තම් පස්සේ බිත්ති කඩන්න ගියොත් වැඩේ අවුල්. හදිස්සියේවත් එහෙම වුනොත් ඇතුල් පැත්ත විතරක් කපරාරැ කර ගන්න වෙනවා. එතකොට හරි

ගෙදර පොටෝ ටිකක් දාන්නකො බලන්න :D
 

DarkFace

Banned
Apr 2, 2012
391
45
0
හිල් වලට සිමෙන්ති දැම්මේ නැද්ද? කොට්ට 6යි කිව්වෙ