EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක නම් ඇත්ත..පොර මෙහේ ඒවා සේරම මග අරිනවා....:frown::frown:
    උඹ දන්දීපු වයින් එක අරුන් තුන්දෙනා ගසනවා වගේ :rolleyes::rolleyes:
    බඩ යයි හැබැයි.....:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ කොලඹ සෙට්වීමකට ගෙන්න ගන්න බෑ මලයෝ....:baffled:

    ඒක නම් ඇත්ත..පොර මෙහේ ඒවා සේරම මග අරිනවා....:frown::frown:
    මේ පාර නම් කොහොම හරි ගරු ෆියර්ලෙස් ලීඩර් හුටුමානන්ව ගෙන්න ගන්න ඕනේ..........
    ඌ නැතුව සෙටමෝල් එපා!!!!!!!!!!!!!!!!!!!!!!:angry::angry::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹ දන්දීපු වයින් එක අරුන් තුන්දෙනා ගසනවා වගේ :rolleyes::rolleyes:
    බඩ යයි හැබැයි.....:P
    Red rum ගසන කතාවක්නේ කිව්වේ....:rolleyes: ෆොටෝ මොකුත් දාල නෑනේද...:D:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඌ කොලඹ සෙට්වීමකට ගෙන්න ගන්න බෑ මලයෝ....:baffled:

    ආහ් කට්ටිය කොලඹ සෙට් වෙන්නේ...ෆැමිලි සෙට් වීමක් නේද?නැතුව bachelor party නෙමෙයිනේහ්...:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහ් කට්ටිය කොලඹ සෙට් වෙන්නේ...ෆැමිලි සෙට් වීමක් නේද?නැතුව bachelor party නෙමෙයිනේහ්...:P
    :no::no::no:
    ෆැමිලි සෙටමෝල පසුවට............
    මේ ජෙනුඉන් සේටමොලකි!!!!!!!!
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේ පාර නම් කොහොම හරි ගරු ෆියර්ලෙස් ලීඩර් හුටුමානන්ව ගෙන්න ගන්න ඕනේ..........
    ඌ නැතුව සෙටමෝල් එපා!!!!!!!!!!!!!!!!!!!!!!:angry::angry::dull:
    හුටුමානෝ සිටි එකෙන් වැඩිය එලියට බහින්නේ නෑනේ...:rolleyes::rolleyes: ඒ කාලේ බලලා ඇක්මොන් එකේ ඇඩ් එකක් දාන්න ඕනේ..කාර් එකක් විකිණීමට ඇත..අඩු මුදලට ඉතා හදිස්සි කියලා....:rofl::rofl: එතකොට බුවා නිකන්ම පල්ලම් බහී සිටි එකෙන්....:P:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආහ් කට්ටිය කොලඹ සෙට් වෙන්නේ...ෆැමිලි සෙට් වීමක් නේද?නැතුව bachelor party නෙමෙයිනේහ්...:P

    :no::no::no:
    ෆැමිලි සෙටමෝල පසුවට............
    මේ ජෙනුඉන් සේටමොලකි!!!!!!!!
    ෆැමිලි සෙටමෝලට අපි ගියානේ බ්ලැක් පූල්.....:baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Suggesting ashmi to have female to male surgery.
    But it's still PAIN. It's not for somebody who have a male mind.
    Because naturally male mind could not hold pain like female mind at all.
    But if you are an iron female and fedded up with your female life, then
    it's oky for you.

    I think very sooner scientists would introduce a surgical method which is
    low pain. However FTM is still lots of pain.

    But anyway after doing FTM, you could be my best friend cos I'm a quality
    person , also I don't have much friends. I will warmly welcome you to
    our male community. Not all males are waiting to take something like that
    into a joke, there are quality males which could be your best friends after
    FTM.

    මෙච්චරයි අඩු මට...:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Moko mei maha raa ? :P

    නිදිමරපු ටිකට ඇතිවෙන්න දවල් නිදා ගත්තා...නිදි මතක් අහලක නෑ...අනික හෙට නිවාඩු...:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිදිමරපු ටිකට ඇතිවෙන්න දවල් නිදා ගත්තා...නිදි මතක් අහලක නෑ...අනික හෙට නිවාඩු...:D

    Hmm...ehemada ? :D puthandiya dan mahansi wenawada godak ?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Hmm...ehemada ? :D puthandiya dan mahansi wenawada godak ?

    නෑ නෑ..අපි මහන්සි වෙන්න දෙන්නේ නෑ...ගෙදර ඇතුලේ වුනත් හෙමීට ඇවිදින්න දෙන්නේ...එයත් බය වෙලා ඉන්නේ ආපහු හොස්පිට්ල් ඇඩ්මිට් කරයි කියලා..ඒ නිසා තාම කන්ට්‍රෝල්..:lol:
     
    Status
    Not open for further replies.