Sinduwoo...
Thari ayiye putha moko dan..thama bayayi kiyanawada?![]()


නෑ නෑ..අපි මහන්සි වෙන්න දෙන්නේ නෑ...ගෙදර ඇතුලේ වුනත් හෙමීට ඇවිදින්න දෙන්නේ...එයත් බය වෙලා ඉන්නේ ආපහු හොස්පිට්ල් ඇඩ්මිට් කරයි කියලා..ඒ නිසා තාම කන්ට්‍රෝල්..![]()
Sinduwoo...
Thari ayiye putha moko dan..thama bayayi kiyanawada?![]()
6 wenakota call denawa sms kaeanawa ikmanata enna kiyala 
puta hena satis lu bada mami gadget eka set karala giyata passe![]()

Ehema baya wela inna eka hondai...ape lokkath dengue walin passe natanna gatta...eka thana thiyanna tab ekak. Aran dunna games play karanna .
Dan hari..eth 6n passe bayai lu6 wenakota call denawa sms kaeanawa ikmanata enna kiyala
![]()


Gn sd ayiye![]()


මොකක්ද අර මගුලක් දාලා තියෙන්නේ..අර ත්‍රෙඩ් එකේද අක්කේ????![]()

ඔව් ඔව්...මම දාපු කමෙන්ට් එකකට උත්තර දීල තියෙන්නේ...![]()




පයින් ගහන්න තියෙන්නේ මොකාද ඒ...???
මහ පිස්සු හටන් ඉන්නේ මේකේ..මගෙත් රේප් කපලා අමු තිත්ත කුණුහරපෙන් බැනලා
මට රෙප් කන්නද....හික් හික්....

කැලිප්සෝ රෙඩ් රම් එකක් ඕයි ගැසුවේ!!!!!!!![]()



හුටුමානෝ සිටි එකෙන් වැඩිය එලියට බහින්නේ නෑනේ...ඒ කාලේ බලලා ඇක්මොන් එකේ ඇඩ් එකක් දාන්න ඕනේ..කාර් එකක් විකිණීමට ඇත..අඩු මුදලට ඉතා හදිස්සි කියලා....
එතකොට බුවා නිකන්ම පල්ලම් බහී සිටි එකෙන්....
![]()



අම්ම තමයි කෝල් කරන්න කියනවා ඇත්තේ.....Dan hari..eth 6n passe bayai lu6 wenakota call denawa sms kaeanawa ikmanata enna kiyala
![]()

