නිවන දකින්න වුනත් පුලුවන් නිවන් දකින්න කුසල කර්ම කරලා තියෙන ,නිවන පිළිගන්න කෙනෙක්ට විතරයි ඒ වගේ ආදරෙන් හදන්න පුලුවන් ආදරය හදුනන, ආදරය ලබන්න සුදුසු කෙනෙක් විතරයි ,ආදරය නොහදුනන, ආර්මාර්ථකාමි මිනිස්සුන්ට ආදරය ගැන කියලා දීලා වැඩක් නෑ, ඒක හරියට ගගට ඉනි දානවා වගේ නිෂ්එල වැඩක්. මෙතනදිත් වෙලා තියෙන්නේ ඒ වගේ තත්වයක් මේකව ඌගේ ගෑණි සල්ලි හිග වුනාම මරන් කන්න එනවලු, කිසිම දෙයක් අහන්නේ නෑලු, තනි තීරණයටලු හැම දේම කරන්නේ. ඉතින් එහෙම ගෑණියෙක්ට ආදරය ගැන කියලා දෙන එක සෑහෙන්න අමාරු වැඩක්.
ගෑණු බඩු වෙන්නේ, චාටර් වෙන්නේ, අනාත වෙන්නේ සම්පූර්ණයෙන්ම වාගේ පිරිමි නිසා කියලා චෝදනා කිරිම ගැලපෙන්නේ නෑ. යම් කිසි මට්ටම් වලින් සමහරක් පිරිමි ඒකට වගකියන්න පුලුවන් නමුත් 99.99% වගේ කියන එක විහිළුවක්. ගොඩක් වෙලාවට ගෑණු බඩු වෙන්නේ ගෑණුන්ගේ වරදින්, චාටර් වෙන්නෙත් එහෙමයි, අනාත වෙන්නෙත් එහෙමයි. ගෑණු කියන්නේ පොඩි ළමයි නෙවෙයි මචන්, ගෑණියෙක් කියන්නේ හිතලා තීරණ ගන්න පුලුවන්, බුද්ධියක් තියෙනවා, හොද අධ්‍යාපනයක් තියෙන කෙනෙක් එතකොට එහෙම කෙනෙක් කරන වැරදි වලට කොහේවත් ඉන්න පිරිමියෙක්ට චෝදනා කිරිම හරියට හොරකම් කරාම හොරාට බනින්නේ නැතුව බඩුවේ අයිතිකාරයාට බනිනවා වගේ.
කිසිම කෙනෙක් යටත් වෙන්න ඕනේ නෑ, පවුලක් කියන්නේ BDSM game එකක් නෙවෙයි sub/dom විදියට හැසිරෙන්න ,පවුලක් කියන්නේ සහයෝගයෙන් ,සාමූහිකව, සාමාදාන ලෙස ජීවත් වෙන්න ඕනේ ඒකකයක්, ඒ ඒකකය එහෙම වෙනකොට තමයි සමාජය වුනත් යහපත් වෙන්නේ.
උබ ඔය අන්තිමට කියලා තියෙන හරි, අන්න එහෙම තමයි පවුලක් උනාම ඉන්න ඕනේ නමුත් මෙතන තියෙන්නේ වෙනස් තත්වයක්, පොඩ්ඩක් උබ මේකා දාලා තියෙන එක කියවලා බලන්න. ඒ ගෑණි උයන්නේ වත් නෑ, හම්බකරන්නෙත් නෑ. ගෑණි උපයනවා නම් ගෑණි දැනගන්න ඕනේ තමන්ගේ ආශාවන් තමන් විසින්ම සපුරාලන්න ඒකට මිනිහට බැනලා වැඩක් තියෙනවද? විශේෂයෙන්ම මිනිහට හරිහමන් වත්කමක් නැත්නම්. උබ කියනවා දියුණු වුනාම හැමදේම හරියයි කියලා, ඔව් හරියයි නමුත් දියුණු වුනාම හොදට සලකන, දුප්පත් වුනාම නොසලකන ගෑණියෙක්ගෙන් වැඩක් තියෙනවද? ගෑණි දැන්න ඕනේ මිනිහා මොකෙක් වුනත් බැන්දා නම් ආදරෙන් සලකගෙන ඉන්න.
ගෑණු උපයන්නේ නැත්නම් එහෙනම් ගෙදර හැම වැඩක්ම කරන්න ඕනේ. මොකක් හරි පවුලේ වගකීමක් ගෑණි ගන්න ඕනේ, එක්කෝ සම්පූර්ණයෙන්ම උපයන එක නැත්නම් සම්පූර්ණයෙන්ම ගෙදර වැඩ කරන එක නැත්නම් උපයන එකයි, ගෙදර වැඩ කරන එකයි සම සම ලෙස මිනිහා එක්ක කරන්න ඕනේ, එහෙම නැත්නම් ඒක සමබර පවුලක් නෙවෙයි.