යකින්නියක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹලා මේ වගේ පොන්සන්ට කමේන්ට් කරන කොට පොඩ්ඩක් හොයල බලපල්ලා...
    නැත්තං අත කඩං කොටන ඒවටත් උඹල ණයයි යකෝ..............

    මෙන්න මේක බලපල්ලා.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1642770

    මූ මේ දෙන්නේ පොන්න ආතල් කියල දැන් තේරෙනව ද උඹලට...........


    මෙන්න පොරට ඒකට තද වෙලා මට හරුප දෙසා වදාරලා එවන පීඑම්........
    ලොල්ස්............



    :rofl::rofl::rofl::rofl:
    බොක්කෙන් ම කමෙන්ට් කරන, අවවාද අත කඩං කොටන උඹලට අබ සරණයි!!!!!!!!!!:rofl::P:baffled:
    ඔය කවුද කියලා මම නම් දන්නවා..:rofl:

    apoo mehemath ganu :eek:
    යකින්නියක්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඹලා මේ වගේ පොන්සන්ට කමේන්ට් කරන කොට පොඩ්ඩක් හොයල බලපල්ලා...
    නැත්තං අත කඩං කොටන ඒවටත් උඹල ණයයි යකෝ..............

    මෙන්න මේක බලපල්ලා.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1642770

    මූ මේ දෙන්නේ පොන්න ආතල් කියල දැන් තේරෙනව ද උඹලට...........


    මෙන්න පොරට ඒකට තද වෙලා මට හරුප දෙසා වදාරලා එවන පීඑම්........
    ලොල්ස්............



    :rofl::rofl::rofl::rofl:
    බොක්කෙන් ම කමෙන්ට් කරන, අවවාද අත කඩං කොටන උඹලට අබ සරණයි!!!!!!!!!!:rofl::P:baffled:

    මු කරන්නේ බොරුවක් කියලා ත්රෙනවා කොහොමත්. අම කොමෙන්ට් කටනකොටම කියලා ඇති. එත් අපේ සමහර කට්ටිය මේකට හොද රිප්ලයි දාපු නිසා කොමෙන්ට් කළා, නැත්තම් මුගේ බොරුවට නම් නෙමයි. සංවාදයක් ඇති වෙච්ච මිසා කතා කළා මිසක්

    කොහොම හරි උබ උට අතවර කරලා තියනවා හොදට මතක හිටින්නම. කිබුලත් වැදගත් විදියට පෙන්නේගෙන හිටියට මේ අහිංසක කොල්ලෝ දුෂණය කරලා තියෙනෙව වගේ වැඩේ කැතයි. කොල්ලට ( පොන්සියට) සැහෙන තරහක් තියනවා උයා එක්ක.
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Originally Posted by dath kimbula View Post
    උඹලා මේ වගේ පොන්සන්ට කමේන්ට් කරන කොට පොඩ්ඩක් හොයල බලපල්ලා...
    නැත්තං අත කඩං කොටන ඒවටත් උඹල ණයයි යකෝ..............

    මෙන්න මේක බලපල්ලා.....
    http://www.elakiri.com/forum/showthread.php?t=1642770

    මූ මේ දෙන්නේ පොන්න ආතල් කියල දැන් තේරෙනව ද උඹලට...........

    මෙන්න පොරට ඒකට තද වෙලා මට හරුප දෙසා වදාරලා එවන පීඑම්........
    ලොල්ස්............




    බොක්කෙන් ම කමෙන්ට් කරන, අවවාද අත කඩං කොටන උඹලට අබ සරණයි!!!!!!!!!!
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    අනික මොකටද බන් ඔහොම ගෑණු?මම නම් පුකට පයින් ගහලා එළියට දානවා..මොකටද ඔහොම ජීවත් වෙලා..

    :angry::angry::angry:

    :lol::lol:

    ANIWA.....!!
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    රත්තරං;17353549 said:
    මගේ වයිෆ්ට මට වඩා සිය දහස් ගුනේක පවුල් පසුබිමක් තිබිලයි මාත් එක්ක ආවේ
    එනකොට පරිප්පු හොද්දක් වත් හදනවා තියා කාපු පිගාන හරියට සබන් දාලා හෝදන්න බෑ. ගෙදර පිගන් හෝදන්නෙත් වැඩකරන උන්
    දැන් සේරම මගේ වැඩ කරනවා

    අවන්කවම මුල කාලේ එයා උයපුවා කන්න අමාරුයි. ඒත් මම කට පුක වහන් කෑවා. දැන්නම් අව්ලක් නෑ

    එයත් වැඩට ගිහින් ගෙදර ඇවිත් උයලා මම ආවහම (මම ආව ගමන් ලැප් එක තමා ඉස්සෙල්ලම ගන්නේ:P ) ලගට වතුර එකක් අත හෝදන්න ගෙනත් බත් එකත් ගෙනත් දෙනවා, උදේට බාත් රූම් එකේ ඉදන් එද්දි ජොකා හිටන් ගානට නමලා ඇද උඩ. බහින්න විතරයි තියෙන්නේ

    අම්මා ලග නැති උන වෙලාවට අම්ම ලග ඉන්නවා වගේ තමා. හැබැයි උපරිමේට මල පැන්න වෙලාවට කන්ට්‍රෝල් කරන්න ටිකක් අමාරුයි.:baffled::baffled: ඒත් ශේප් කරගත්තහැකි, කලාතුරකින් තමා ඒක වෙන්නේ :P:P. උනොත් ශොරි තමා පුටේ :baffled::baffled:


    මුලින් මාර විදිහට වියදම් කලා. මොකද ඉස්සර තාත්තා ඉල්ලන ඉල්ලන විදිහට සල්ලි දීලා තිබ්බ නිසා. දැන් ගෙදර සියලුම මුදල් පාලනේ එයා. මම අලගෙඩියක් වත් ගේන්නේ නෑ. නියමෙට ගේම ගහනවා

    මේක කියෙව්වහම හිතුනේ මම නෝනට සලකනව මදි... :no::no:

    හැබැයි

    ගෑනියෙක්ගෙන් සැලකුම් ලබන්න උබ පිරිමියෙක් වෙලා ඉන්න ඕනේ

    හුගක් එවුන් කසාද බදින්නේ බිජ්ජක් තිබ්බ පලියට

    හැමදාම කියනවා වගේ සුජීව ප්‍රසන්න ආරච්චිලගේ සිහින ලෝක නෑ බැන්දහම. උනුත් ඔය පොත් ලියන් කීයක් හරි හොයාගන්නේ ජීවත් වෙන්න :lol::lol:

    පිරිමියෙක්නම්,
    1. ගෑනිට හරියට කන්න අදින්න දෙන්න ඕනේ
    2. ඉන්න හිටින්න හරියට දෙන්න ඕනේ
    3. ඒකිගේ කුඩා කාලේ හිටන් හිටිය යාලුවන්ට නෑදෑයන්ට පේන්න ලස්සන ජීවිතයක් දෙන්න ඕනේ
    4. කන්න අදින්න දෙන එකෙන් සේරම සම්පූර්න නෑ. උන් පොඩ්ඩක් කැමතියි කැටයම් වලට. ඉතින් පොඩි කැටයමක් දෙකක් දාගන්න චාන්ස් එක දෙන්න ඕනේ

    මගේ වයිෆ් නම් මට දෙයියන්ට වගේ සලකනවා:yes::yes:

    හැබැයි මගේ පැත්තෙනුත් සියල්ල (මම හිතනවා ) කෙරිල තියෙන්නේ

    1. අඩු පාඩුවක් උනාම බල්ලෙක් වගේ බුරන්නේ නැතුව හොදින් කියල දෙනව
    2. කිසිම දවසක එයා ඉල්ලපු දෙයක් නොදී ඉදල නෑ. හැබැයි ඉල්ලල වද දීලත් නෑ
    3. වෙනම වාහනයක් අරන් දීලා තියෙනවා
    4. එයාගේ ලැප් ටොප් එකේ ෆෝන් එකේ ඉදන් වෙනම පාවිචි කරන්න දීලා තියෙන්නේ. අනවශ්‍ය ඇගිලි ගැසීම් නෑ
    5. හදිස්සියකට ඉතාමත්ම ප්‍රමානවත් වෙන මුදලක් එක්ක ඩෙබිට් කාඩ් එකක් දීලා තියෙනවා :P
    6. අපි අතර රහස් නෑ
    7. සියලුම මුදල් තියෙන්නේ වයිෆ්ගේ බාරේ. සහතිකයක් වත් මම ගාව නෑ. එයාගෙන් අහන්න ඕනේ කෝ කියල. මට ඒක මාර පහසුවක්
    8. වයිෆ්ගේ අම්ම තාත්තා ගැන බලනවා


    දැනට පවුල් ජීවිතේ අවුල් මේවා

    1.පව්ලට බල්ලෝ පූසෝ ඇලෙජික්. මම බල්ලන්ට හෙන ආසයි ලෝක ප්‍රශ්නයක් අවන්කවම ඒක.
    2.වයිෆ්ගේ අම්ම වයිපරේගේ පස්සෙන්මයි. බැන්දත් අත ඇරලා නෑ. වෙලාවකට ඒක වදයක්. හැබැයි අම්මා වයිෆ්ට වඩා මට ආදරෙයි
    3.ඔය හැමෝම දන්න කෑම හොදි වගේ ඒවා ඇරෙන්න වෙන දේවල් උයන්න දන්නේ නෑ. හැමදාම එකම ටික රිපීට් වෙන්නේ. හැබැයි ඒක ඉවසන් ඉන්නව:oo:



    පොත්තෙන් හමෙන් තන්දෙකේ සයිස් එකෙන් ගෑනු මනින්න බෑ

    පුලුවන්නම්
    1. ඕකුන්ට කොහොමත් මඥං නිසා උගත් කෙල්ලෙක් හොයාගන්න බලන්න
    2. හොද පවුල් පසුබිමක කෙල්ලෙක් හොයාගන්න, කූඩැල්ලෝ මෙට්ටේ තියන්න බෑ. ඒක තමා තිත්ත ඇත්ත
    3. අනිවා කෙල්ලගේ අම්මා හොද වෙන්න ඕනේ. අම්මා හැත්තෑව අසූව දශකයේ කප් ගහපු බඩුවක් නම් දුව සේප්පුවේ දැම්මත් යතුරු හිලෙන් හරි වෙන එකෙක්ට අල්ලනව
    4. උබ හොද ජොබ් එකක් කරන එකෙක්නම් සමාජශීලී කෙල්ලෙක් වෙන්න ඕනේ. නැත්නම් යාලුවෝ ඉස්සරහා කට ඇරියහම ජොකා ගලවලා මූන වහගන්න වෙනවා
    5. මේ කියන්න යන දේට මට බනී. ඒත් හරි හෝ වැරදි අද්දැකීමෙන් මම කියනවා - " සැප වින්ද කෙල්ලෙක්ට තමා සැප දෙන්න ඕනේ "



    thanx bro
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,213
    113
    Sri Lanka
    යකෝ.. ඕකිව පාවිච්චි කරල පැයට 4,000 ක් වත් හොයන විදියක් ගැන හිතපන්... අයිඩියා එක දාපන්.... Shape එකේ කරගෙන යමන්... උඹ Customers ල හොයාගෙන ඇවිත් දියන්.. උඹට 50% යි. ඒකිට 50% යි... :D :D
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    උබේ පඩි කීයද.. වයිෆ් නඩත්තුවට සෑහෙන්න ගානක් යනවා ඇති.
    ළමයි ලපටි නැද්දෝ..