යකින්නියක්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ow bn.
save the lanka ge wife ta mcn dan love eken wadak naha.
eyata one salli,
itin salli one kenata eka nodii wena ekak deela wadak na.
muge katawa atta nam, mu ewasana taramatama mu gaanita godak adare ati kiyala hitenawa.

godak gaanu cha wenne pirimi nisa nevei 99% ))), karanna bari dewal karanna yana nisa saha show off eka nisa mama hitanne.

gaanita serama dewal aran deela, gewal hadala deela, car aran deela, bank account wala salli daala, bla bla bla serama karala jeewat wena eka full chater ne bn. ehema gaanu wadak tiyenawada ? gaaniyek ee serama husband gen balaporottu wenawanam ewage gaanunta mama nam kamati na.

salli tiyenwanam aran dena eka wenama deyak. eet ehema expect karana gaanu wadak na. eeta wada hodai badinne natuwa nikan inna eka.

:yes:
ඔව් ඒ ගෑණිට ඕනේ පඩ ශෝ එකට පෙන්වන්න සල්ලි එහෙම අයට ආදරය දීලා හරියන්නේ නෑ, ආදරයෙන් හදන්න පුලුවන් ආදරය දන්න කෙනෙක්ව විතරයි. රත්තරංගේ වයිෆ් රත්තරංට ආදරය කරන්න ඇති මුල ඉදලම ඒක නිසා වෙන්න ඇති ඒ ගෑනිව කොහොම හරි හදාගන්න පුලුවන් වෙන්න ඇත්තේ නමුත් මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්ණයක් ඒකට ආදරය නෙවෙයි විසදුම. කලින් එකෙක් කිව්වා වගේ මූ දියුණු වුනොත් නම් ගෑණි ප්‍රශ්ණ දාන එකක් නෑ නමුත් එතකොට තියෙන්නේ සල්ලි වලට කෑදර කම මිසක් ආදරය නෙවෙයි. මෙතන ඉන්න ගොඩක් එවුන් ආදරය කියන දේ හදුනන්නේ නෑ, ආදරයේදි සාර්ථකද අසාර්ථකද කියලා වැඩක් නෑ ආදරයේදි වැදගත් වෙන්නේ ආදරය විතරයි, මිනිහයි, ගෑණියි කැම්මලි නැත්නම් ,අනලස්ව වැඩ කරනවා නම් අන්න එච්චරයි ඕනේ පවුලක් හදන්න, නැතුව මේ විභාග පාස් වීම/කාර් අරගෙන මාළිගා හදන්න ඕනේ නෑ පවුලක් ගහන්න, ඒවා බොරු බයිලා. මේකට හොදම උදාහරණය බෝසත් චරිතයෙන්ම ගන්න පුලුවන්, තව දුප්පත් පැල්පත් වලින් ගන්න පුලුවන්, ඈත පිටිසර පැති වලින් ගන්න පුලුවන්, ඒ මිනිස්සු ව්භාග පාස් නෑ, හොද රස්සාවක් නෑ, කාර් නෑ, ලොකු ගෙවල් නෑ නමුත් කාලා ඇදලා පුලුවන් විදියට ගෑණි එක්ක සතුටින් ඉන්නවා.

gaaniyek ee serama husband gen balaporottu wenawanam ewage gaanunta mama nam kamati na.
:yes::yes: ඔව් බන් අනික ගෑණු අදකාලේ හොදට ඉගෙන ගන්නවා, University එකක බැලුවොත් වැඩියෙන්ම ඉන්නේ කෙල්ලෝ ඒ වගේම හොද රැකියාවක් තියෙනවා එහෙම තියාගෙන මිනිහගෙන් ඔක්කොම බලාපොරොත්තු වෙන්න නරකයි, ගෑණි දැනගන්න ඕනේ තමන්ගේ ආශාවල් තමන් විසින් සපුරාගන්න. කෙටියෙක් කිව්වොත් ගෑණියෙක් කියන්නේ මිනිහගෙන් යැපිය යුතු කෙනෙක් නෙවෙයි මිනිහා වගේම උපයල පවුල නඩත්තු කරන්න ඕන කෙනෙක්.

Last edited:

EK_DOGA

Member
Feb 27, 2014
578
15
0
රත්තරං;17356663 said:
ඕක තමා දැනට තියෙන නඩත්තු වියදම වැඩිම එක. ඕක හොදා:P:P

:dull::dull::dull: Hary ahenam aran dipan Nadahthu karala pennanam
 
Apr 20, 2014
115
19
0
I read whole the thread top to bottom and I could work out some important fact form this.

1. Raththaran is a person from well to do family despite he was not born with a silver spoon in his mouth. :rofl: He studied well with free education and reached to the crest now :rofl:
2. Raththaran is giving advises to others who believe him as a god while patting on his own back :rofl::rofl:
3. Raththaran's wife inherits a big wealth.Even if it is so; she is also working to earn and Raththaran gives whole of his salary to her at the end of the month. :rofl::rofl:
4. Raththaran's wife is an quick learner who is an alpha woman like Hilary Clinton whom can even change a wheel of her car alone and there are two cars of there own.
5. Raththaran goes abroad often and he is consuming top class liqueur.

Finally all I see is a thread of boasting by Raththaran and he is bluffing continuously. But this is the biggest joke I've ever seen. According to him :rolleyes: one can't get marry unless he hasn't a car. :rofl:

Soooo ultimately those who believe his boasting please shut your freaking mouth & ass and earn earn earn until you are rich enough to buy a car. It doesn't matter how old you will be at that time. Surely you can marry then. Remember please If you don't have a one please don't get marry :rofl:.
 
Last edited:
  • Like
Reactions: kepu

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,512
    5,948
    113
    රත්තරං;17356630 said:

    පෙනුමනම් ඉතින් අව්ලක් නෑ.කටු බටුගෙඩි වගේ නැති හොද උස මහත කෙල්ලෙක්

    මම උබට ඉස්සෙල්ලා මේකක් නිකන් අරන් දෙන්නම්. මාස 12ක් පෙට්‍රල් ගහන් සර්විස් කරන් රෙපෙයාර් කරාන ටයර් දාන් දුවපන්. සේම් ෆීලින් එක එයි:rofl::rofl::rofl:

    මොකද උබව නිකන් අමාරුවේ දාන්න බෑ.
    :rofl::rofl::rofl:

    patrol GDi pajero 2000

    8a312514-ebd0-4be8-b6de-1af84989cf28.jpg

    petrol gahanna gihama thama andanna wenne.. mage v6 montero 2004 eke 6km/l..... wiyadam adika gaaniyek gaththa wage thama..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    I read whole the thread top to bottom and I could work out some important fact form this.

    1. Raththaran is a person from well to do family despite he was not born with a silver spoon in his mouth. :rofl: He studied well with free education and reached to the crest now :rofl:
    2. Raththaran is giving advises to others who believe him as a god while patting on his own back :rofl::rofl:
    3. Raththaran's wife inherits a big wealth.Even if it is so; she is also working to earn and Raththaran gives whole of his salary to her at the end of the month. :rofl::rofl:
    4. Raththaran's wife is an quick learner who is an alpha woman like Hilary Clinton whom can even change a wheel of her car alone and there are two cars of there own.
    5. Raththaran goes abroad often and he is consuming top class liqueur.

    Finally all I see is a thread of boasting by Raththaran and he is bluffing continuously. But this is the biggest joke I've ever seen. According to him :rolleyes: one can't get marry unless he hasn't a car. :rofl:

    Soooo ultimately those who believe his boasting please shut your freaking mouth & ass and earn earn earn until you are rich enough to buy a car. It doesn't matter how old you will be at that time. Surely you can marry then. Remember please If you don't have a one please don't get marry :rofl:.

    කොහෙද කියල තියෙන්නේ කාර් එකක් නැත්නම් බදින්න එපා කියල. සේරම කියවලා බලපන්

    මම යම් පැත්තකින් සාර්තක උනාද, අනිත් උන්ටත් මම ලබපු අද්දැකීම් වලින් ප්‍රයෝනවත් වෙයි කියල හිතන දේවල් කියනවා

    උබට මම කියන ඒවා අවුල්මනම් බ්ලොක් ලිස්ට් එකට දාපන්.. ඉවරයි
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    I read whole the thread top to bottom and I could work out some important fact form this.

    1. Raththaran is a person from well to do family despite he was not born with a silver spoon in his mouth. :rofl: He studied well with free education and reached to the crest now :rofl:
    2. Raththaran is giving advises to others who believe him as a god while patting on his own back :rofl::rofl:
    3. Raththaran's wife inherits a big wealth.Even if it is so; she is also working to earn and Raththaran gives whole of his salary to her at the end of the month. :rofl::rofl:
    4. Raththaran's wife is an quick learner who is an alpha woman like Hilary Clinton whom can even change a wheel of her car alone and there are two cars of there own.
    5. Raththaran goes abroad often and he is consuming top class liqueur.

    Finally all I see is a thread of boasting by Raththaran and he is bluffing continuously. But this is the biggest joke I've ever seen. According to him :rolleyes: one can't get marry unless he hasn't a car. :rofl:

    Soooo ultimately those who believe his boasting please shut your freaking mouth & ass and earn earn earn until you are rich enough to buy a car. It doesn't matter how old you will be at that time. Surely you can marry then. Remember please If you don't have a one please don't get marry :rofl:.

    uba kiyala tiyena eka godak durata true.
    meka kiwwata uba taraha wenna epa rattaran

    eet uba ube gana boasting karanawa wadiy.
    ubat hariyata ara aruna47 wage.
    metana innawa ubata wada 10, 20 times witara wealthy ewun. habi un uba taram kiyawanne naha unta tiyena dewal gana.

    yosh kiyala ekek innawa, uuta bmw, jeep, car, real estates, gewal okkoma tiyenawa. uu nam kawadawat owa kiya kiya pora wenna hadanne na uba wage. uu wage tawa ewun innawa EK eke.

    matat kiyanna tibuna, eet kohewat mama kiyala na. godak ewun advice denne normal widiyata. rattaran advice denne uge loku kama mulinma kiyala.

    uba advice ekak denakota ubawa highlight kara ganne natuwa advice eka avashya kenawa target karala advice ekak dena eka hodai kiyala tamai mata hitenne.

    rattaran, uba lide idala apu ekek ne. ekai uba ochchara kiyawanne. podi kale idala salli tibuna ekek uba taram kiyawanne na.

    Last edited:
    • Like
    Reactions: TomCat077

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    අපේ සීයනම් කිව්වේ ගෑනිට පුකේ ඇරියේ නැති උනාමලු ඔහොම වෙන්නේ
     
  • Sep 8, 2014
    490
    47
    28
    විහිලුවට නෙවේ කියන්නෙ මචන් , ඕක මානසික රෝගයක්, විවිද වර්ගයේ මානසික රෝග තියනවනේ, පරක්කු නොකර බෙහෙත් අරන් දීපන්, :yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    uba kiyala tiyena eka godak durata true.
    meka kiwwata uba taraha wenna epa rattaran

    eet uba ube gana boasting karanawa wadiy.
    ubat hariyata ara aruna47 wage.
    metana innawa ubata wada 10, 20 times witara wealthy ewun. habi un uba taram kiyawanne naha unta tiyena dewal gana.

    yosh kiyala ekek innawa, uuta bmw, jeep, car, real estates, gewal okkoma tiyenawa. uu nam kawadawat owa kiya kiya pora wenna hadanne na uba wage. uu wage tawa ewun innawa EK eke.

    matat kiyanna tibuna, eet kohewat mama kiyala na. godak ewun advice denne normal widiyata. rattaran advice denne uge loku kama mulinma kiyala.

    uba advice ekak denakota ubawa highlight kara ganne natuwa advice eka avashya kenawa target karala advice ekak dena eka hodai kiyala tamai mata hitenne.

    rattaran, uba lide idala apu ekek ne. ekai uba ochchara kiyawanne. podi kale idala salli tibuna ekek uba taram kiyawanne na.
    උබත් එක්ක මම එකඟයි මෙතනදි....
    රත්තරංගේ වාහන ගැන ත්‍රෙඩ් වලින් මම ගොඩක් එවා ඉගෙන ගත්තා.....
    ඒත් මේකේදි ඌ උපදෙස් දෙන ගමන් ලොකු පම්පෝරියකුත් අත ඇරල තියෙනවා ඌ ලංකාවේ ලොකුම තැනකින් හොඳ සැපට හැදිච්ච කෙල්ලෙක් එහෙම කර කාර බැඳගෙන ඉන්නේ කියලා.....අර අනුජය්ට උපදෙස් දෙන කෝල් එක එහෙමත් එහෙමයි...ඒකෙදි අනුජයට බනිනවට වැඩිය තිබ්බේ මම බැඳලා ඉන්නේ ටීක් ටීක් ගේ දුව මට මෙච්චර දෙවල් කරන්න පුලුවන් කියලා.....:rolleyes::rolleyes::Pහැබයි අරුණයට වඩා හොඳයි ...මොකද ඌ පම්පෝරි ගහන්නේ අම්මලට බැන බැන නේ.,....

    හ්ම්ම්ම්ම්....මම ගිය ඉස්කෝලෙත් බහුතරයක් සල්ලි කාරයෝ උපතිනම සල්ලි වල පීනපු උන් හිටියේ....හැබැයි උන් එච්චර කිය්ව්වේ නෑ...

    No hard feelings රත්තරං :) උඹ ජීවිතේට උපදෙස් දෙන ත්‍රෙඩ් මම් ගොඩක් කියවන් නෑ...:no:
    මොකද ඒවාගේ ගොඩක්ම තියෙන උඹේ පම්පෝරිය.....එහෙම උනාම උඹ නිකන් වෙලාවකදි boasting වැඩි වෙලා උබ කියන ඒවලත් අගයක් නැති වෙනවා වගේ වෙනවා මචන්.....:yes::yes:
    උඹ පොඩ්ඩක් සල්ලි මත්තෙම නැහෙන සල්ලි පස්සේම් දුවන එකෙක් කියලයි මට හිතෙන්නේ....:rolleyes:
    මගේ අදහස හොඳේ.....(එහෙම නැතුව උපදෙස් දෙන්න පුලුවන්ද දන් නෑ...මොකද මම එහෙම උපදෙස් දෙන්න යන් නෑ)...
    උබේ වාහන ත්‍රෙඩ් කියවනවා හොඳේ.....:P
     
    ආරොන්

    Junior member
  • Jun 4, 2012
    287
    13
    18
    මිනිස්සු 45 -50 දාල ගෑණි ව gang bang කරපන් .

    ඕක නිකන්ම හරියනව
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    Issara wela hodin kiyala real situation eka therum karala depan,e therenneth naththam ekige modakama,ubata ka gahana welawaka atha digarala kanata dekak gahala kiyapan wistare,e karalath hari yanne naththam wena athak balaganin...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    උබත් එක්ක මම එකඟයි මෙතනදි....
    රත්තරංගේ වාහන ගැන ත්‍රෙඩ් වලින් මම ගොඩක් එවා ඉගෙන ගත්තා.....
    ඒත් මේකේදි ඌ උපදෙස් දෙන ගමන් ලොකු පම්පෝරියකුත් අත ඇරල තියෙනවා ඌ ලංකාවේ ලොකුම තැනකින් හොඳ සැපට හැදිච්ච කෙල්ලෙක් එහෙම කර කාර බැඳගෙන ඉන්නේ කියලා.....අර අනුජය්ට උපදෙස් දෙන කෝල් එක එහෙමත් එහෙමයි...ඒකෙදි අනුජයට බනිනවට වැඩිය තිබ්බේ මම බැඳලා ඉන්නේ ටීක් ටීක් ගේ දුව මට මෙච්චර දෙවල් කරන්න පුලුවන් කියලා.....:rolleyes::rolleyes::Pහැබයි අරුණයට වඩා හොඳයි ...මොකද ඌ පම්පෝරි ගහන්නේ අම්මලට බැන බැන නේ.,....

    හ්ම්ම්ම්ම්....මම ගිය ඉස්කෝලෙත් බහුතරයක් සල්ලි කාරයෝ උපතිනම සල්ලි වල පීනපු උන් හිටියේ....හැබැයි උන් එච්චර කිය්ව්වේ නෑ...

    No hard feelings රත්තරං :) උඹ ජීවිතේට උපදෙස් දෙන ත්‍රෙඩ් මම් ගොඩක් කියවන් නෑ...:no:
    මොකද ඒවාගේ ගොඩක්ම තියෙන උඹේ පම්පෝරිය.....එහෙම උනාම උඹ නිකන් වෙලාවකදි boasting වැඩි වෙලා උබ කියන ඒවලත් අගයක් නැති වෙනවා වගේ වෙනවා මචන්.....:yes::yes:
    උඹ පොඩ්ඩක් සල්ලි මත්තෙම නැහෙන සල්ලි පස්සේම් දුවන එකෙක් කියලයි මට හිතෙන්නේ....:rolleyes:
    මගේ අදහස හොඳේ.....(එහෙම නැතුව උපදෙස් දෙන්න පුලුවන්ද දන් නෑ...මොකද මම එහෙම උපදෙස් දෙන්න යන් නෑ)...
    උබේ වාහන ත්‍රෙඩ් කියවනවා හොඳේ.....:P

    :yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    uba kiyala tiyena eka godak durata true.
    meka kiwwata uba taraha wenna epa rattaran

    eet uba ube gana boasting karanawa wadiy.
    ubat hariyata ara aruna47 wage.
    metana innawa ubata wada 10, 20 times witara wealthy ewun. habi un uba taram kiyawanne naha unta tiyena dewal gana.

    yosh kiyala ekek innawa, uuta bmw, jeep, car, real estates, gewal okkoma tiyenawa. uu nam kawadawat owa kiya kiya pora wenna hadanne na uba wage. uu wage tawa ewun innawa EK eke.

    matat kiyanna tibuna, eet kohewat mama kiyala na. godak ewun advice denne normal widiyata. rattaran advice denne uge loku kama mulinma kiyala.

    uba advice ekak denakota ubawa highlight kara ganne natuwa advice eka avashya kenawa target karala advice ekak dena eka hodai kiyala tamai mata hitenne.

    rattaran, uba lide idala apu ekek ne. ekai uba ochchara kiyawanne. podi kale idala salli tibuna ekek uba taram kiyawanne na.

    මම හැමවෙලේම හිතන්නේ බින්දුවේ හිටිය මට පුලුවන්නම් ඇයි අනික් අයට බැරි කියල,ඒකයි මම උදාහරනෙට ගන්නේ

    ඔව් මචන් මට දැන් හොදට ධනය බලය ඕනෙවටත් වඩා තියෙනවා. හැබැයි ඒ හැමදේම පාවිච්චි කරන්නේ තව කෙනෙක්ට උදව් දෙන්න " තොපිට කොහෙන්ද මේවා" මානසිකත්වෙන කිසිම දෙයක් කියල නෑ

    මම දැන් ඉන්න තත්වේ වගේම අත්වල කරගැට එනකම් ටවර් කේබල් අදින්න ලනු ඇදපුවා. නොකා නොබී හිටපු ඒවා, බස් එකට සල්ලි නැතුව පයින් ඇද්ද ඒවා, ඉගෙනගන්න පොතක් පැන්සලක් නැතුව උන්න ඒවා හිටන් මම කියල තියෙනවා

    උබට මෙහෙම දැනෙනවනම් උබ කියන එක හරි ඇති :(:(:(
    උපදෙස් වලට පෙන්වලා දුන්නට ස්තූතියි.
    ආයේ මගෙන් කරදරයක් වෙන එකක් නෑ :)
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රත්තරං;17357538 said:
    මම හැමවෙලේම හිතන්නේ බින්දුවේ හිටිය මට පුලුවන්නම් ඇයි අනික් අයට බැරි කියල,ඒකයි මම උදාහරනෙට ගන්නේ

    ඔව් මචන් මට දැන් හොදට ධනය බලය ඕනෙවටත් වඩා තියෙනවා. හැබැයි ඒ හැමදේම පාවිච්චි කරන්නේ තව කෙනෙක්ට උදව් දෙන්න " තොපිට කොහෙන්ද මේවා" මානසිකත්වෙන කිසිම දෙයක් කියල නෑ

    මම දැන් ඉන්න තත්වේ වගේම අත්වල කරගැට එනකම් ටවර් කේබල් අදින්න ලනු ඇදපුවා. නොකා නොබී හිටපු ඒවා, බස් එකට සල්ලි නැතුව පයින් ඇද්ද ඒවා, ඉගෙනගන්න පොතක් පැන්සලක් නැතුව උන්න ඒවා හිටන් මම කියල තියෙනවා

    මම හැමවෙලේම හිතන්නේ බින්දුවේ හිටිය මට පුලුවන්නම් ඇයි අනික් අයට බැරි කියල,ඒකයි මම උදාහරනෙට ගන්නේ

    උබට මෙහෙම දැනෙනවනම් උබ කියන එක හරි ඇති :(:(:(
    උපදෙස් වලට පෙන්වලා දුන්නට ස්තූතියි.
    ආයේ මගෙන් කරදරයක් වෙන එකක් නෑ :)

    uba daana godak thread hodai. eet samahara thread wala uba ubawa godak highlight karaama eka out of topic wage pena nisa kiwwe.
    wisheshyenma me thread eke uba kiyala tiyena ewa walin thread eka dapu ekata help ekak labuna kiyala hitanna amarui.