ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇඩෝව්ස් කියන්න අමතක උනානේ :confused:

    හරිඳුවා දැන් මහත් වෙලා.මහත් වෙලා කිව්වේ බඩා මාමි වගේවත් රෙක්ටිෆයර් සුකා වගේවත් නෙවෙයි.මස් ටිකක් දාලා ඇවිත්.ටිකක් විතර මගේ ගාන වගේ.චානකයට වඩා මහතයි:P එක තැනට වෙලා අම්බානෙක කනවද කොහෙද මූ :rolleyes:
    මම කිව්වම පොර මහත් වෙලා කියලා ලැජ්ජා හිතිලා කියනවා කෙට්ටු වෙන්න ඕනෙලු :lol:

    පලඩෝ යන්න මං ගානට හිටියා කලින්..:angry::angry::frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: මූ මහත් වෙලා ...... සුදු වෙලා ...... :P හැබැයි අත (අල්ල) නම් කෙට්ටුයි නේහ්...... :P

    එතකොට ඔහේගෙ බඩ විතරක් මහත්වෙලා අත් කකුල් කෙට්ටු වෙලා තියෙන්නේ මොකෝ..:frown:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කකුල බිම තියන්න කිව්ව බන් ලාවට බර දීල. ප්ලාස්ටර් තව සති 3කින් විතර කපන්නේ. පොඩ්ඩක් විතර හාවෙන ගතියක් තියනව එක්ස් රේ එකේ.:dull:

    ඉක්කන්ට හොද වෙයන් යකූ
    පල්සර් ක්ලබ් ට්‍රිප් එක යන්න.. :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉක්කන්ට හොද වෙයන් යකූ
    පල්සර් ක්ලබ් ට්‍රිප් එක යන්න.. :rolleyes:

    ට්‍රිප කොහේ යන්නද ඕයි තාම ඇට කටු කෑලි තියෙන්නේ කැඩිච්ච තැන.:dull:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මේක පට්ට නේද

    10647186_750968361623853_5199186225923114490_n.png
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rolleyes: :rolleyes:
    ඔරිජිනල් ඉන්දියන් නැතුව වෙන මොකක් හරි එකක් දා ගනින් බං.. :dull:
    :confused:
    බැන්දම මහත් වෙන්නේ ගෑනු උදවියලු නේ.. :rofl:
    :baffled: හි හී මේක කෑම නිසා වෙච්ච දෙයක්;)
    පොරට කකුලත් එක්ක ඔයිල් මාරු කරන්න යන්න බැරුව ඇතිනේ එකයි මහත් වෙලා ඇත්තේ :P
    :rofl:
    :yes: මූ මහත් වෙලා ...... සුදු වෙලා ...... :P හැබැයි අත (අල්ල) නම් කෙට්ටුයි නේහ්...... :P
    ඔව් ඔව්
    හොඳටම සනීප උනාම කැඩුන කකුලට වෙනම සලකන්න වෙනවා අනික් කකුලේ ගානට ගන්න:oo:
    නෑ බොල ..
    මං කීවේ ඔය බජාජ් නම නොගාහපු එව්වා.. :dull:
    මගේ පරණ ඩිස්කවරියේ රේසර් ගිහින් මම බජාජ් එක අහුවම බර ගානක් කීවා
    රේසර් හතරට,
    පස්සේ වෙන මොකක්ද නිල් පාට පෙට්ටියක එන වෙන එකක් දැම්මා..
    විකුණනකන් අවුලත් නැතුව පැද්දා.. :dull:
    සුවර් නැති ඒවා දාලා හරියන්නේ නෑ බන්.මේකේ මොන සද්ද බද්ද තිබුනත් මම පදින බයික් එකනේ :yes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සුවර් නැති ඒවා දාලා හරියන්නේ නෑ බන්.මේකේ මොන සද්ද බද්ද තිබුනත් මම පදින බයික් එකනේ :yes:

    :dull: :dull:
    මම ගත්ත ගමන් දැම්මේ බං
    උඹේ කැමත්තක්.. :rolleyes: :rolleyes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතෝ පස්ස ස්පොකට් එක එච්චර ගෙවිලා නෑ.. ඕක තව කාලය පදින්න පුලුවන්..:yes::yes:

    ඉස්සරහ එක ගෙවිල තිබ්බද මේ වගේ වෙන්න...
    http://i.imgur.com/5JIXoHA.jpg?1

    තව කාලයක් දුවන්න පුලුවන්..:yes:

    මං නම් කට්ට කඩල යනකම්ම දිව්ව. හරිනම් දෙකම මාරු කරන්න ඕනේ.

    ඒත් එකක් විතරක් ගෙවිල නම් ඒක විතරක් දාල දුවන්න මොකුත් වෙන්නෑ..

    නැත්නම් අපරාදේ සල්ලි. දුවන්න පුලුවන් ටික දුවන්න.
    අම්මෝ මතක විදිහට ඔච්චරනම් ගෙවිලා තිබුණේ නෑ.මම ටිකක් ඈතට දැක්කේ.එතකොටත් කට්ට හොඳට පෙනුණා.
    පලඩෝ යන්න මං ගානට හිටියා කලින්..:angry::angry::frown:
    අනේ පල ඇටකිත්තා වගේ හිටියේ කලින්.දැන් නියම ගාන.කෙට්ටුත් නෑ මහතත් නෑ.
    එතකොට ඔහේගෙ බඩ විතරක් මහත්වෙලා අත් කකුල් කෙට්ටු වෙලා තියෙන්නේ මොකෝ..:frown:
    ළිඳ™:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මෝ මතක විදිහට ඔච්චරනම් ගෙවිලා තිබුණේ නෑ.මම ටිකක් ඈතට දැක්කේ.එතකොටත් කට්ට හොඳට පෙනුණා.

    අනේ පල ඇටකිත්තා වගේ හිටියේ කලින්.දැන් නියම ගාන.කෙට්ටුත් නෑ මහතත් නෑ.

    ළිඳ™:P

    අනේ මේ එහෙනම් නිකම් පිස්සු කෙලින්නේ නැතුව ඔන්න ඔහොම දුවන්න චේන් එක එජස්ට් කරන්.. පුරුක් අයින් කරල දුවන්නත් පුලුවන් අවුලක් නැතුව. ඉස්සරහ ස්පොකට් අනිත් පැත්ත දැම්මේ මොන රෙද්දකටද උන්. එහෙම කරන එක එච්චර හොඳ වැඩක් නෙමේ.

    මං නම් ඉස්සරහ ස්පොකට් එක ඔය ෆොටෝ එකටත් අන්ත වෙනකම්ම දිව්ව.:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    කව්රු හරි පොරක් කෙල්ල පිටිපස්සේ ඉදන් අල්ලගෙන යද්දී ආතල් කියල මෙතන කිව්වා නේද?:rolleyes:
    මේ ඒකෙ අනිත් පැත්ත
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,104
    113
    Gotland
    කව්රු හරි පොරක් කෙල්ල පිටිපස්සේ ඉදන් අල්ලගෙන යද්දී ආතල් කියල මෙතන කිව්වා නේද?:rolleyes:
    මේ ඒකෙ අනිත් පැත්ත

    චානකය කිව්වේ ඒ කතාව
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කව්රු හරි පොරක් කෙල්ල පිටිපස්සේ ඉදන් අල්ලගෙන යද්දී ආතල් කියල මෙතන කිව්වා නේද?:rolleyes:
    මේ ඒකෙ අනිත් පැත්ත

    චානකය කිව්වේ ඒ කතාව

    :rofl: මොරටුවෙන් ලිදේ...... :P
     
    Status
    Not open for further replies.