ඇඩෝව්ස් කියන්න අමතක උනානේ
හරිඳුවා දැන් මහත් වෙලා.මහත් වෙලා කිව්වේ බඩා මාමි වගේවත් රෙක්ටිෆයර් සුකා වගේවත් නෙවෙයි.මස් ටිකක් දාලා ඇවිත්.ටිකක් විතර මගේ ගාන වගේ.චානකයට වඩා මහතයිඑක තැනට වෙලා අම්බානෙක කනවද කොහෙද මූ
මම කිව්වම පොර මහත් වෙලා කියලා ලැජ්ජා හිතිලා කියනවා කෙට්ටු වෙන්න ඕනෙලු![]()
පලඩෝ යන්න මං ගානට හිටියා කලින්..




එක තැනට වෙලා අම්බානෙක කනවද කොහෙද මූ 

මූ මහත් වෙලා ...... සුදු වෙලා ......
