Optimus aye awithEHDEHD karayage ara hure man dinuwa thread eken passe dakkema na.

අඩූහ්හ්හ්...
ඔව් බං මට මතකයි EHD කාරයව ලිඳේ දැම්ම ත්‍රේඩ් එකකට සෙට් වෙලා.
අර සීඩී පෙට්ටි පිටින් ගෙන්නගත්ත සීන් එකක්.
පොර ආයෙ සෙට් වුනේ නෑ. ඒත් දැක්ක මේ ලඟදිත් නාගන්න ත්‍රේඩ් එකක් දාල තිබ්බ වගේ.
ඉතින් උඹට කෙසේද? මම නම් ඔහෙ ඉන්නව ඉතින්. 
කුකුලනි මට seagate portable/external හාඩ් හොඳදැයි කියන්නේ නම් තුටු වෙමි.
මම 2TB external hard එකක්වත් ගැනීමේ ආශාවෙන් පසු වෙමි.
පාවිච්චි කරන්නා වු කුකුලන් අදහසක් දක්වන්නේ නම් රෙප් +4කින් පහර දීමකට ලක් කරමි.
Generation Iron 2013 1080p BluRay DTS x264-DON (10.421GB)

And.So.It.Goes.2014.COMPLETE.BLURAY-PCH (19.6GB)

කුකුලනි මට seagate portable/external හාඩ් හොඳදැයි කියන්නේ නම් තුටු වෙමි.
මම 2TB external hard එකක්වත් ගැනීමේ ආශාවෙන් පසු වෙමි.
පාවිච්චි කරන්නා වු කුකුලන් අදහසක් දක්වන්නේ නම් රෙප් +4කින් පහර දීමකට ලක් කරමි.
type="text/css" id="vbulletin_css"> /** * vBulletin 3.8.6 CSS * Style: 'EK Lite'; Style ID: 10 */ @import url![]()

And.So.It.Goes.2014.COMPLETE.BLURAY-PCH (19.6GB)
අඩූහ්හ්හ්...
ඔව් බං මට මතකයි EHD කාරයව ලිඳේ දැම්ම ත්‍රේඩ් එකකට සෙට් වෙලා.
අර සීඩී පෙට්ටි පිටින් ගෙන්නගත්ත සීන් එකක්.
පොර ආයෙ සෙට් වුනේ නෑ. ඒත් දැක්ක මේ ලඟදිත් නාගන්න ත්‍රේඩ් එකක් දාල තිබ්බ වගේ.
ඉතින් උඹට කෙසේද? මම නම් ඔහෙ ඉන්නව ඉතින්.
![]()
එක හාඩ් එකක් ගියා දවස් 4 කලින්
ලිද පමණි...
ගැහුවා 1තිබි එකක්
උඹේ තිබ්බෙත් සීගේට් එකක්ද? එක්ස්ටර්නල් ද ඉන්ටර්නල් ද?
You must spread some Reputation around before giving it to LKS007 again.
ඕක නං එපා වෙනවා බන්
තනිකරම විසනේ..විස ගොඩවල්..
පලවෙනි එක බලපන් ඔකේ පම්පින් අයන්
අන්න යකෝ ෆිල්ම්
![]()
මේ උඹ ජිම් යනව නෙහ්? කන බොන කෑම ටික කියකො. උඹත් අර එලවළු මස් තම්බගෙන ද කන්නෙ?
මෙලෝ රහක් නෑ නෙ බං එහෙම කන්න. 
ඉන්නවා බන්. දැන් පෝස්ට් දාන්නේ නහැ ඒ දවස්වල වගෙ.
එලස්..
කාලෙකින් මුණගැසීම සතුටක් මචන්.
Dawn of the Planet of the Apes BD25 RE-ENCODE 2014 1080p CEE Blu-ray AVC DTS-HD MA 7 1-SLHD (22GB)

උඹේ තිබ්බෙත් සීගේට් එකක්ද? එක්ස්ටර්නල් ද ඉන්ටර්නල් ද?
You must spread some Reputation around before giving it to LKS007 again.
පහරදීම ව්‍යර්ත වුනා බං![]()

ඉන්ටර්නල් බන් Pumping iron බැලුව මචන්. ඒක එල. ඊයෙ යූටියුබ් ඉන්නකොට තමා මේක දැක්කෙ. ඒකයි ගත්තේ.
Out of topic:
මේ උඹ ජිම් යනව නෙහ්? කන බොන කෑම ටික කියකො. උඹත් අර එලවළු මස් තම්බගෙන ද කන්නෙ?
මෙලෝ රහක් නෑ නෙ බං එහෙම කන්න.
![]()