-What are you Downloading now- Part II

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
Optimus aye awith :D EHDEHD karayage ara hure man dinuwa thread eken passe dakkema na.

:love::yes::yes: අඩූහ්හ්හ්... :rofl: ඔව් බං මට මතකයි EHD කාරයව ලිඳේ දැම්ම ත්‍රේඩ් එකකට සෙට් වෙලා. :P අර සීඩී පෙට්ටි පිටින් ගෙන්නගත්ත සීන් එකක්. :no: පොර ආයෙ සෙට් වුනේ නෑ. ඒත් දැක්ක මේ ලඟදිත් නාගන්න ත්‍රේඩ් එකක් දාල තිබ්බ වගේ. :D ඉතින් උඹට කෙසේද? මම නම් ඔහෙ ඉන්නව ඉතින්. :)
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:confused: කුකුලනි මට seagate portable/external හාඩ් හොඳදැයි කියන්නේ නම් තුටු වෙමි. :love: මම 2TB external hard එකක්වත් ගැනීමේ ආශාවෙන් පසු වෙමි. :yes: පාවිච්චි කරන්නා වු කුකුලන් අදහසක් දක්වන්නේ නම් රෙප් +4කින් පහර දීමකට ලක් කරමි.

type="text/css" id="vbulletin_css"> /** * vBulletin 3.8.6 CSS * Style: 'EK Lite'; Style ID: 10 */ @import url :oo:
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    Generation Iron 2013 1080p BluRay DTS x264-DON (10.421GB :D)

    :dull::dull::dull::dull::dull:

    ඕක නං එපා වෙනවා බන්
    තනිකරම විසනේ..විස ගොඩවල්..

    පලවෙනි එක බලපන් ඔකේ පම්පින් අයන්

    අන්න යකෝ ෆිල්ම්

    And.So.It.Goes.2014.COMPLETE.BLURAY-PCH (19.6GB)

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    :confused: කුකුලනි මට seagate portable/external හාඩ් හොඳදැයි කියන්නේ නම් තුටු වෙමි. :love: මම 2TB external hard එකක්වත් ගැනීමේ ආශාවෙන් පසු වෙමි. :yes: පාවිච්චි කරන්නා වු කුකුලන් අදහසක් දක්වන්නේ නම් රෙප් +4කින් පහර දීමකට ලක් කරමි.

    type="text/css" id="vbulletin_css"> /** * vBulletin 3.8.6 CSS * Style: 'EK Lite'; Style ID: 10 */ @import url :oo:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    එක හාඩ් එකක් ගියා දවස් 4 කලින් :(

    ලිද පමණි...
    ගැහුවා 1තිබි එකක්
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    And.So.It.Goes.2014.COMPLETE.BLURAY-PCH (19.6GB)

    #FinalRide umba sons of anrachy keeweini season ekeda inne ?
    :love::yes::yes: අඩූහ්හ්හ්... :rofl: ඔව් බං මට මතකයි EHD කාරයව ලිඳේ දැම්ම ත්‍රේඩ් එකකට සෙට් වෙලා. :P අර සීඩී පෙට්ටි පිටින් ගෙන්නගත්ත සීන් එකක්. :no: පොර ආයෙ සෙට් වුනේ නෑ. ඒත් දැක්ක මේ ලඟදිත් නාගන්න ත්‍රේඩ් එකක් දාල තිබ්බ වගේ. :D ඉතින් උඹට කෙසේද? මම නම් ඔහෙ ඉන්නව ඉතින්. :)

    ඉන්නවා බන්. දැන් පෝස්ට් දාන්නේ නහැ ඒ දවස්වල වගෙ.
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    The.Walking.Dead.S05E05.HDTV.XviD-EVO
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    එක හාඩ් එකක් ගියා දවස් 4 කලින් :(

    ලිද පමණි...
    ගැහුවා 1තිබි එකක්

    :oo: උඹේ තිබ්බෙත් සීගේට් එකක්ද? එක්ස්ටර්නල් ද ඉන්ටර්නල් ද?

    :dull: You must spread some Reputation around before giving it to LKS007 again.

    පහරදීම ව්‍යර්ත වුනා බං :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :dull::dull::dull::dull::dull:

    ඕක නං එපා වෙනවා බන්
    තනිකරම විසනේ..විස ගොඩවල්..

    පලවෙනි එක බලපන් ඔකේ පම්පින් අයන්

    අන්න යකෝ ෆිල්ම්

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Pumping iron බැලුව මචන්. ඒක එල. ඊයෙ යූටියුබ් ඉන්නකොට තමා මේක දැක්කෙ. ඒකයි ගත්තේ.

    Out of topic:

    :oo: මේ උඹ ජිම් යනව නෙහ්? කන බොන කෑම ටික කියකො. උඹත් අර එලවළු මස් තම්බගෙන ද කන්නෙ? :no: මෙලෝ රහක් නෑ නෙ බං එහෙම කන්න. :confused:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    :oo: උඹේ තිබ්බෙත් සීගේට් එකක්ද? එක්ස්ටර්නල් ද ඉන්ටර්නල් ද?

    :dull: You must spread some Reputation around before giving it to LKS007 again.

    පහරදීම ව්‍යර්ත වුනා බං :(

    :dull::dull::dull::dull::dull:ඉන්ටර්නල් බන්
    නෙදකින් කතා කරන්නෙපා

    ගේම්ස් ඔක්කොම තිබුනේ එකේ
    දැන් ඉතින් සලං හන්තේ

    Pumping iron බැලුව මචන්. ඒක එල. ඊයෙ යූටියුබ් ඉන්නකොට තමා මේක දැක්කෙ. ඒකයි ගත්තේ.

    Out of topic:

    :oo: මේ උඹ ජිම් යනව නෙහ්? කන බොන කෑම ටික කියකො. උඹත් අර එලවළු මස් තම්බගෙන ද කන්නෙ? :no: මෙලෝ රහක් නෑ නෙ බං එහෙම කන්න. :confused:

    :dull::dull::dull::dull:

    එහෙම කන්න පුළුවන් වෙය් දවසක් වැඩිම ලොල්.

    එපා වෙනවා එක දෙයක් අනිත් ඩේ තමය සල්ලි උතුරන්න තියෙන්නත් එපය් දවසා චිකන් බ්‍රෙස්ට් 3,4 කන්න..

    එහෙම නෙවි බන් මන් නං කියන්නේ හොදට කාපන් ගෙදර හදන ඕන එකක්
    කාල හදපන්
    චීස්/කිරි./මුදවපු කිරි හොදට කාපන්