EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ස්කයිප් ඉන්න වේ**යන් මට මගේ ස්කයිප් නේම් එක දීපල්ලා......
    යකෝ හරිම රෙද්දක් මේක ෆෝමැට් කරලා!!!!!
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    nh19.jpg
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ස්කයිප් ඉන්න වේ**යන් මට මගේ ස්කයිප් නේම් එක දීපල්ලා......
    යකෝ හරිම රෙද්දක් මේක ෆෝමැට් කරලා!!!!!

    ලොකු කොකටුවාණෙනි
    1.මොකද උදේ පාන්දර දුම්මල වරම අතට අරං?
    2.ගාතය කෙසේද?
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි ඔයා ඕක පෙන්වන්නේ නැත්තේ ඩොකෙක් ට???? ඇයි ඒ?? ඔයා තව වැඩි වෙනකම් ද ඉන්නේ ආ.....??:angry::angry:
    පෙන්නන්න පුළුවන්. එතකොට කියයි පුටේ කකුලෙ බේත් බැදං උඩ තියං ඉදපං කියලා.....
    පණං හතරක් හොයා ගන්නෙ එතකොට අහවල් එක උගස් තියල ද?????:dull:
    ලොකු කොකටුවාණෙනි
    1.මොකද උදේ පාන්දර දුම්මල වරම අතට අරං?
    2.ගාතය කෙසේද?
    1-කෙළ වී ඇත.:dull:
    2-කෙළ වී ඇත.:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පෙන්නන්න පුළුවන්. එතකොට කියයි පුටේ කකුලෙ බේත් බැදං උඩ තියං ඉදපං කියලා.....
    පණං හතරක් හොයා ගන්නෙ එතකොට අහවල් එක උගස් තියල ද?????:dull:

    එතකොට කකුලේ වැඩේ දුරදිග ගියෝතින් ගන්නා ක්‍රියාමාර්ගේ මොකක්ද......?
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කොහොමෙයි වස්තුවේ?:love::love::love:
    පෙන්නන්න පුළුවන්. එතකොට කියයි පුටේ කකුලෙ බේත් බැදං උඩ තියං ඉදපං කියලා.....
    පණං හතරක් හොයා ගන්නෙ එතකොට අහවල් එක උගස් තියල ද?????:dull:

    1-කෙළ වී ඇත.:dull:
    2-කෙළ වී ඇත.:dull:

    1.ඇයි?
    2.ඇයි?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පොඩ්ඩ පොඩ්ඩ හදා ගන්නවා.....:dull:

    මාමේ මෙහ්හ්..... අර බඩා මාමිගේ කකුලට අපි කියන කරන එව්වා ඔයාටත් කියන්න කරන්න වැඩ සිද්දකරගන්න එපා හරිය....... පෙන්වමු ඕක ඩොකෙක්ට....... එක්කෝ කැඩුම් බිඳුම් වේද මහත්තයෙක්ට හරි........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමේ මෙහ්හ්..... අර බඩා මාමිගේ කකුලට අපි කියන කරන එව්වා ඔයාටත් කියන්න කරන්න වැඩ සිද්දකරගන්න එපා හරිය....... පෙන්වමු ඕක ඩොකෙක්ට....... එක්කෝ කැඩුම් බිඳුම් වේද මහත්තයෙක්ට හරි........
    ටික ටික හොද වෙන්න අරිනව බං....
    මේක කලිනුත් පෙරලිච්ච/කැඩ්ච්ච කකුල, අර ට්‍රින්කෝ සීන් එකේ දී......
    හෙමින් තමා හොද වෙන්නේ........
    පොඩ්ඩක් විවේකෙන් තියන්න ඕන ඒක ගැන ඉතිං කියල වැඩක් නෑ නේහ්!!!:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පෙන්නන්න පුළුවන්. එතකොට කියයි පුටේ කකුලෙ බේත් බැදං උඩ තියං ඉදපං කියලා.....
    පණං හතරක් හොයා ගන්නෙ එතකොට අහවල් එක උගස් තියල ද?????:dull:

    පෙන්වන්න පුලුවන් නම් පෙන්වන්න....කකුල උඩින් තියන් ඉන්න කිවුවොත් එහෙම ඉන්න..ඕන නම් සතියක් උපරිම ඉන්න කියයි....

    ඊට වඩා හොදයිද ඕක වැඩි වෙලා මාස 3 විතර එකතැන ඉන්න උනොත්???:angry::angry:

    එතකොට හොයාගත්ත පණං 4 තව පණං 100 කුයි වැයවෙනවා...එකට කැමතිද?තේරෙනවා ඔයා කියන දේ අයියේ..තාත්තලා ඔක්කොම ඔහොම තමයි හිතන්නේ..එත් ඒක හරි දේ නෙමෙයි...:dull:

    මට තේරෙන් නැහැ ඇයි මේ වයසට යද්දී කට්ටිය කියන දේ අහන්නේ නැත්තේ කියලා...අපි වයසින් පොඩි නිසාද? නැත්නම් ගත යුත්තක් නෑ වගේ හිතන නිසාද? :dull: අපේ තාත්තා උනත් ඔහොමයි..මට එපා වෙනවා එතකොට...:dull:

    මොකක් උනත් අවසානෙට මන් කියන්නේ ඕක පෙන්වන්න...පෙන්නලා කියන එකක් කරන්න..බැරිනම් එත් පෙන්වන්න..:yes::yes:

    මන් ආයේ කවදාවත්ම ඔයාගේ කකුල ගැන අහන්නෙත් නැහැ එකට මොකුත් කියන්නෙත් නැහැ..ඔයා කැමති විදිහට එකත් එක්ක ඉන්න .....:dull::dull:
     
    Status
    Not open for further replies.