ආ.. ඒ කියන්නෙ The Old Ball and Chain, Free දෙකම එකට එකතු කරලා තමයි The Final Brake කියන එක හදලා තියෙන්නෙ.. එහෙමද..? එල එල..මං ගාව තියෙන එකෙත් පැයයි විනාඩි විසි දෙකක් තියෙනවා..

matath amataka wela thibbe..... ehenam hari....ආ.. ඒ කියන්නෙ The Old Ball and Chain, Free දෙකම එකට එකතු කරලා තමයි The Final Brake කියන එක හදලා තියෙන්නෙ.. එහෙමද..? එල එල..මං ගාව තියෙන එකෙත් පැයයි විනාඩි විසි දෙකක් තියෙනවා..

appatasiri ehemada?matath amataka wela thibbe..... ehenam hari....

හරියටම හරි.ඒක බැලුව කියන්නේ ඉවරෙටම ඉවරයි![]()

Sarah hire yanawa Michel ge amma marapu seen ekata.. passe machel karaya sarahwa bera ganna gihin current eka wadila marenawa. onna oya seen eka tama final break movie eke tiyenne.

නෑ බන් මයිකල් ගෙ අම්මා හිරේ යනව මයිකල්ගේ අයියා මරපු සීන් එකට...
සාරගේ ලමයා ඇබොර්ශන් වෙනවා....![]()
සූක්රේ සාරා එක්ක sex කරද්දි මයිකල් ට මාට්ටු වෙනවා
ඌ සූක්රේගේ තට්ටෙට මන්නෙන් කොටල හිරේ යනවා![]()
![]()

තෝ ඒක නේද මට මහප්රාණ ආකාරයට පැහැදිලි කලේ කලින්..

ayi oi awurud 3 wage wenawa oka balala dan.... anathaya dan balanna gattata mama palidaබොරු නෙමෙයි යකෝ සීස්න් 5 තියෙන්නේ මයිකල්ගේ අයියා පච්චයක් ගහන් හිරේ ඇතුලට එන කතාව මයිකල් බේර ගන්න....

බොරු නෙමෙයි යකෝ සීස්න් 5 තියෙන්නේ මයිකල්ගේ අයියා පච්චයක් ගහන් හිරේ ඇතුලට එන කතාව මයිකල් බේර ගන්න....![]()
නෑ බන් මයිකල් ගෙ අම්මා හිරේ යනව මයිකල්ගේ අයියා මරපු සීන් එකට...
සාරගේ ලමයා ඇබොර්ශන් වෙනවා....![]()
සූක්රේ සාරා එක්ක sex කරද්දි මයිකල් ට මාට්ටු වෙනවා
ඌ සූක්රේගේ තට්ටෙට මන්නෙන් කොටල හිරේ යනවා![]()
![]()

අයියා මැරෙන් නෑ බං...uge holmanada?![]()

නෑ බන් මයිකල් ගෙ අම්මා හිරේ යනව මයිකල්ගේ අයියා මරපු සීන් එකට...
සාරගේ ලමයා ඇබොර්ශන් වෙනවා....![]()
සූක්රේ සාරා එක්ක sex කරද්දි මයිකල් ට මාට්ටු වෙනවා
ඌ සූක්රේගේ තට්ටෙට මන්නෙන් කොටල හිරේ යනවා![]()
![]()

na na oi mama pahadili karanna gihin anaa gatta,,,,,matath rata pataluna....ayi oi awurud 3 wage wenawa oka balala dan.... anathaya dan balanna gattata mama palida
බොරු නෙමෙයි යකෝ සීස්න් 5 තියෙන්නේ මයිකල්ගේ අයියා පච්චයක් ගහන් හිරේ ඇතුලට එන කතාව මයිකල් බේර ගන්න....![]()

rupawahini eke pennana hadanne..

අයියා මැරෙන් නෑ බං...![]()
අම්ම හිරේ යන්න මිනී මැරීමට තැත් කිරිමේ චෝදනාවට...![]()
තොට මොන prison break ද බන්? ITN එකේ කෝපි කඩේ බලලා නිදා ගනින්.![]()
තොට මොන prison break ද බන්? ITN එකේ කෝපි කඩේ බලලා නිදා ගනින්.![]()

අනේ තොපි මොනා කියනවද මන්දා.. යකෝ මයිකල්ගෙ අම්මා තවම ජීවත් වෙනවද..? මොන මල මගුලක්ද බං.. මම ඔය මයිකල්ට සැත්කම කරන හරියෙ දැන් ඉන්නෙ..

මට මේකට අවංකව උත්තරයක් දීපන්කො.. මයිකලුයි, සාරයි අන්තිමේට ඉතිරි වෙනවද..? අනිත් මොකා මැරුනත් කමක් නෑ උන් දෙන්නා ඉතිරි වෙනවද කියපංකො..

මම ආසයි යකෝ කෝපි කඩේ බලන්න....පුල් ආතල් ඒක....
ඔව් යකෝ....තෝ මොනවද බලන්නේ....තෙරනෙ නැත්තන් සබ් වත් දාගෙන බලපන්....
ඔව් ඔව් දැන් අර ඔපරේශන් එකට කෙල වෙලා ඌ කෝමා එකට එන සීන් එකේද ඉන්නේ? ඌට ඊට පස්සේ සිහිය ආවාම පරන සීන් මතක නැති කේස් එකක් වෙන්නේ...

[/SIZE]
ඔව් උන් දෙන්නා ඉන්නවා...සූක්රේ මැරෙනවා බං.....![]()
එතකොට ටී-බෑග්, මහෝන්.. උන් දෙන්නට මොකද වෙන්නෙ..? කැරි ටී බෑග් බං.. මට පේන්න බැරි හුත්තකේ ඌ..