ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    මම හෙන දෙගිඩියාවෙන් තමා ඕක දැම්මේ.මොකෙක් හරි දාපු ගමන් කුප්ප කතාවක් කියයි කියලා :rofl:
    සිරාවටම බන් හරියට කෑම ටික බඩට වැටුන එක තමයි උනේ.දන්නවනේ පිටකොටුව පැත්තේ කෑම කන්නවත් නෑනේ.මෙහෙ කෑම අප්පිරියා වෙලා උදේට දවල්ට සති 3-4 මාළු පාන් කාලා හිටිය අවස්ථා එමටයි.
    දැනටත් කෑම ගේන්න බැරි උනොත් මාළු පාන් හරි වඩේ හරි තමා කන්නේ :yes:

    Dan iten ohoma vath kiyanna lol
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    චානකබැටරි - බයික්කේ ටිකක් දුවල නවත්තල මොටරේ ගැහැව්වම වදිනවද ?
    මගේ එකේ දවසක් දෙකක් නිකන් තියල මොටරේන් ස්ටාර්ට් නෑ රිලේ එක අල්ලන්නේ නෑ යන්තං ටික් ගානවා. ක්ලච් එක අල්ලලා ගැහැව්වම වදිනවනේ බං. ක්ලච් ස්විට්ච් එකේ දයෝඩ් එකක් හරහා යන්නේ. එකෙන් ඩ්‍රොප් එකක් වෙනව රිලේ කොයිල් එකට.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    සොලනොයිඩ් එකේ කන්ටැක්ට් ටිකක් පිච්චුනාම ඔය සීන් එක එනව බන්...:dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කවුද ඉන්නේ kfc හරි macdonald,pizzahut හරි වැඩ කරන..?????පාර්ට් time ජොබක් සෙට් කරලා දීපල්ලකෝ.....night shift උනත් කමක් නැ...night club ,casino ,රෙස්ටුරන්ට් උනත් කමක් නැ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කවුද ඉන්නේ kfc හරි macdonald,pizzahut හරි වැඩ කරන..?????පාර්ට් time ජොබක් සෙට් කරලා දීපල්ලකෝ.....night shift උනත් කමක් නැ...night club ,casino ,රෙස්ටුරන්ට් උනත් කමක් නැ...

    අනේ දන්නේ නෑ බන්.. ත්‍රෙඩ් එකක් දාමුද..:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    චානකබැටරි - බයික්කේ ටිකක් දුවල නවත්තල මොටරේ ගැහැව්වම වදිනවද ?
    මගේ එකේ දවසක් දෙකක් නිකන් තියල මොටරේන් ස්ටාර්ට් නෑ රිලේ එක අල්ලන්නේ නෑ යන්තං ටික් ගානවා. ක්ලච් එක අල්ලලා ගැහැව්වම වදිනවනේ බං. ක්ලච් ස්විට්ච් එකේ දයෝඩ් එකක් හරහා යන්නේ. එකෙන් ඩ්‍රොප් එකක් වෙනව රිලේ කොයිල් එකට.

    na ban gahuwa gaman meter ekath off vela yanava :( issara nam 2 sarayak vithara battery eken vaduna, dan ekath na
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අනේ ඉතින් අපිට මොකෝ.. මාමා පාරෙ යන කෙල්ලෝ දිහා බල බල...:baffled: එක්කෝ ඕන්නෑ. :frown:

    ලැජ්ජ නැද්ද ඕයි පිරිමියෙක් නේද?:angry:

    :rofl: උ.වේ.ස. :lol:

    :oo: ලැජ්ජා වෙන්න ඕනා ගෙදර තියෙන නෙට් කනෙක්ෂන් එක දවසට දෙකට ඉවර කරලා..... වැල බලන්නනේ ඕයි....... :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :rofl: උ.වේ.ස. :lol:

    :oo: ලැජ්ජා වෙන්න ඕනා ගෙදර තියෙන නෙට් කනෙක්ෂන් එක දවසට දෙකට ඉවර කරලා..... වැල බලන්නනේ ඕයි....... :lol:

    ඇත්තද බන් මේ??????උබ 25gb ඉවරකරනවද දවස් දෙකට????????:dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇත්තද බන් මේ??????උබ 25gb ඉවරකරනවද දවස් දෙකට????????:dull::dull::dull:

    ඔව් බන්.. නැන්දා පොඩ්ඩක් එහාට මෙහාට වුනොත් ඉවරයි.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    10474496_10152883716016840_7340630016367984290_n.jpg

    :rofl: රිදෙයි..... මරු කියවයි දැන් මෙතන..... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17362241 said:
    මම බයික් එකේ පිටිපස්සට දාපු ටයර් එක හිතට අල්ලන්නේ නෑ සිංහලු:no:

    ඇයි අවුල?:baffled::rolleyes:
     
    Status
    Not open for further replies.