චානකය කිව්වේ ඒ කතාව
මොරටුව පැත්තෙන් පල්සරයක් ලිඳට වැටෙනවා ඇහුනා..

චානකය කිව්වේ ඒ කතාව

මොරටුව පැත්තෙන් පල්සරයක් ලිඳට වැටෙනවා ඇහුනා..![]()





ඇඩ්වාන්ස් වෝෆෙයා ගැහුවද බන්....![]()






එහෙම දැම්මාම සද්දේ නැති උනානේඅනේ මේ එහෙනම් නිකම් පිස්සු කෙලින්නේ නැතුව ඔන්න ඔහොම දුවන්න චේන් එක එජස්ට් කරන්.. පුරුක් අයින් කරල දුවන්නත් පුලුවන් අවුලක් නැතුව. ඉස්සරහ ස්පොකට් අනිත් පැත්ත දැම්මේ මොන රෙද්දකටද උන්. එහෙම කරන එක එච්චර හොඳ වැඩක් නෙමේ.
මං නම් ඉස්සරහ ස්පොකට් එක ඔය ෆොටෝ එකටත් අන්ත වෙනකම්ම දිව්ව.![]()

එහෙම දැම්මාම සද්දේ නැති උනානේ![]()


හ්ම්ම්ම්අනේමංදා ඉතින්. චේන් එක එක විදියකට ගෙවෙන්නේ ස්පොකට් එක්ක. ඔහොම කලාම අවුල් වෙනවා ගෙවිච්ච ඒවා. කමක් නෑ දුවල බලන්නකෝ..
ඔය ස්පොකට් ටිකෙන් දුවන්න පුලුවන් තරන් දුවන්න.![]()
invite 1k thiyenava ona aya kiyanna
පුලුවන් පුලුවන්.. දන්න කෙනෙක්ට කියල වයරින් එක වෙනස් කරගන්න වෙනවා හයිකරන්න් කලින්..
මේකට නම් අර කකුල කඩන් ඉන්න එකා මරු කියවයි...... 
හි හී මමනම් මහත්වුනේ බැන්දට පස්සේ කඩ කෑම නැවතුන නිසාද කොහෙද?![]()
..මගේ කටට එනවා කියන්න හේතුව මහත් උන......නෑ එක්කෝ ඕනේ නෑ..





ජන්තු අයියා;17360672 said:බැන්දට පස්සේ කිව්වා?..මගේ කටට එනවා කියන්න හේතුව මහත් උන......නෑ එක්කෝ ඕනේ නෑ..
![]()

ආ කුකුළණි..... දැන් CCTV එකෙන්ම SLIIT එකේ කට්ටිය බලන්න පුලුවන්.....මේකට නම් අර කකුල කඩන් ඉන්න එකා මරු කියවයි......
![]()
එක්කෝ ඕන්නෑ. 



අනේ ඉතින් අපිට මොකෝ.. මාමා පාරෙ යන කෙල්ලෝ දිහා බල බල...එක්කෝ ඕන්නෑ.
ලැජ්ජ නැද්ද ඕයි පිරිමියෙක් නේද?![]()
චානකයා රෙක්ටිෆයර් හොඳයි බන්..
බැට්රිය මෝටරේ වදින්න හොරයිද?
ස්පොකට් තව දුවන්න පුලුවන්. චේන් එක ජන්තු අයිය කිව්ව වගේ කටස් සද්දෙ එනකම්ම දුවපන්..![]()
ජන්තු අයියා;17360672 said:බැන්දට පස්සේ කිව්වා?..මගේ කටට එනවා කියන්න හේතුව මහත් උන......නෑ එක්කෝ ඕනේ නෑ..
![]()


මම හෙන දෙගිඩියාවෙන් තමා ඕක දැම්මේ.මොකෙක් හරි දාපු ගමන් කුප්ප කතාවක් කියයි කියලා
සිරාවටම බන් හරියට කෑම ටික බඩට වැටුන එක තමයි උනේ.දන්නවනේ පිටකොටුව පැත්තේ කෑම කන්නවත් නෑනේ.මෙහෙ කෑම අප්පිරියා වෙලා උදේට දවල්ට සති 3-4 මාළු පාන් කාලා හිටිය අවස්ථා එමටයි.
දැනටත් කෑම ගේන්න බැරි උනොත් මාළු පාන් හරි වඩේ හරි තමා කන්නේ![]()
