EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes:එයාට විතරයි රිදෙන්නේ...එයා අපිට කියන ඒවට අපිට රිදෙන්න හොඳ නෑ.:frown:..කමක් නෑ ඉතින්...බඩ තරමට මොලේ වැඩිලා නැති මනුස්සයනේ...:P

    :oo: ඈ බොල.... උඹේ බඩෙත් මොලේද එතකොට.......?? :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    28uts2.png
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    huumoon, pet me please meow

    රිදිලා. විසිටර් මැසේජ් එකත් දැක්කා... :rofl:

    අනිවා එනවා කීවොත් අනිවා එනවා. ඔයා මොකැයි මේ ෆෝර්ම් වෙලා දඟලන්නේ. ඒක සංජියාගෙයි මගෙයි කතාවක්නේ බොලං. :rofl:

    මමත් ඒ ප්‍රශ්නෙම අහන්නම්.

    "උඹ එනවා කියලා කවදද ආවේ කියහන්කෝ දිහාවක?" :P

    :oo::oo::oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown:


    මම ගේම් ගහන්නෙ නෑ බන් වැඩිය :dull:
    බයි ද වේ අරක තාම ඩවුන්ලෝඩිං, ඉවර උන ගමන් ගහල ස්ක්‍රීන්ස් දාල තොපි අඬවන්නං :D

    තමන්ටම අඬන්න වෙයිද දන්නෑ..:rofl: AMD වලට හෙන කේස් ගේම් එක..:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද රෝගියෙකු තුටු පඩුරක් ලෙස රෙඩෙක් ගෙන එන ලදී!!!!
    හොක් හොක්.......
    මේක දැකල එකෙක්ට සමයං දොඩවන්න රිදෙයි!!!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද රෝගියෙකු තුටු පඩුරක් ලෙස රෙඩෙක් ගෙන එන ලදී!!!!
    හොක් හොක්.......
    මේක දැකල එකෙක්ට සමයං දොඩවන්න රිදෙයි!!!!

    Riduna :(
     
    Status
    Not open for further replies.