ඒ මොකෝ බන්![]()
ඇයි අවුල?![]()
පිටිපස්සෙන් බැලුවම හෙන පොඩි පාටයි බං
..පැත්තට පේනකොට නම් මරු...ඔහොම පේන්නද සිංහලු මම 130 ටයර් එකක් දැම්මේ..
ඒ මොකෝ බන්![]()
ඇයි අවුල?![]()
..පැත්තට පේනකොට නම් මරු...ඔහොම පේන්නද සිංහලු මම 130 ටයර් එකක් දැම්මේ..
ජන්තු අයියා;17362312 said:පිටිපස්සෙන් බැලුවම හෙන පොඩි පාටයි බං..පැත්තට පේනකොට නම් මරු...ඔහොම පේන්නද සිංහලු මම 130 ටයර් එකක් දැම්මේ..
![]()

එහෙඥං ඒක ඉස්සරහට දාල පස්සට ලොකූ ටයර් එකක් දැම්ම නම් හරි![]()

ජන්තු අයියා;17362312 said:පිටිපස්සෙන් බැලුවම හෙන පොඩි පාටයි බං..පැත්තට පේනකොට නම් මරු...ඔහොම පේන්නද සිංහලු මම 130 ටයර් එකක් දැම්මේ..
![]()
මගේ දාපු ටයර් එකත් එහෙමයි බං...... MRF එකයි කෙන්ඩා එකයි එක ලග (අළුත් ටයර් දෙකක්) තියලා බැලුවා.... MRF එකට වඩා කෙන්ඩා එක ලොකු පෙනුම තිබ්බ නිසා දැම්මේ.... ඒත් හයි කරහම තිබ්බ ටියුබ් MRF එකට වඩා මේක පොඩි වගේ....... 
ජන්තු අයියා;17362312 said:පිටිපස්සෙන් බැලුවම හෙන පොඩි පාටයි බං..පැත්තට පේනකොට නම් මරු...ඔහොම පේන්නද සිංහලු මම 130 ටයර් එකක් දැම්මේ..
![]()

උ.වේ.ස.
![]()
ලැජ්ජා වෙන්න ඕනා ගෙදර තියෙන නෙට් කනෙක්ෂන් එක දවසට දෙකට ඉවර කරලා..... වැල බලන්නනේ ඕයි.......
![]()
බොරු නම් පාදුක්ක ස්ටේශන් එක ලගට ගිහින් වැලගම්ලත්™ කොහෙද ඉන්නෙ අහපන්ඇත්තද බන් මේ??????උබ 25gb ඉවරකරනවද දවස් දෙකට????????![]()
නොදන්න එකෙක් නෑ 

![]()
![]()
![]()
බොරු නම් පාදුක්ක ස්ටේශන් එක ලගට ගිහින් වැලගම්ලත්™ කොහෙද ඉන්නෙ අහපන්![]()

නැත්තම් වැලලත් කිව්වත් දන්නවා![]()
හෆොයි....... ලිද ලිද...... 
මගේ දාපු ටයර් එකත් එහෙමයි බං...... MRF එකයි කෙන්ඩා එකයි එක ලග (අළුත් ටයර් දෙකක්) තියලා බැලුවා.... MRF එකට වඩා කෙන්ඩා එක ලොකු පෙනුම තිබ්බ නිසා දැම්මේ.... ඒත් හයි කරහම තිබ්බ ටියුබ් MRF එකට වඩා මේක පොඩි වගේ.......
![]()
ජන්තු අයියා;17362498 said:ටයර් කඩේ බුවා ඇතුලේ ඉදන් 130 ටයර් එක ගේනකොට මගේ බඩ පිරුනා..පත සයිස් ඒකට තිබ්බේ බඩු..මම බයේ හිට්යේ මේක හරි කර ගන්න බැරි වෙයිද කියලා..අනේ මෙන්න හරි කලට පස්සේ බඩු පොඩි උනා..ඕකට හේතුව අපේ ඇලෝයි වීල් එකේ පළල මදි කම..තව පළල උනා නම් ටයර් එක රවුම් වෙන්නේ නෑ..
මමත් ටයර් දෙකම එක ලග තියලා.... කෙන්ඩා එක ලොකු නිසා ගත්තේ.... හයි කරාට පස්සේ පේන්නේ කරත්ත රෝදේ වගේ......
දැන් ඉතින් ගෙවෙනකම් පදිනවා වෙන මොනවා කරන්නද......

මට cb4 එකක් ඕනෑ...![]()
![]()
![]()

ජන්තු අයියා;17362611 said:තැපැල්90 ක් තියෙනවා දෙන්නද?බොට නියමෙට කැපෙනවා තඩියෝ......![]()

ජන්තු අයියා;17362611 said:තැපැල්90 ක් තියෙනවා දෙන්නද?බොට නියමෙට කැපෙනවා තඩියෝ......![]()

අනීවා..
මූ සරමයි ෂර්ට් එකයි ගහලා යනකොට මිනිස්සු කියයි අන්න සුකා මුදලාලි යනවා කියල.![]()

https://scontent-b-ams.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/10474496_10152883716016840_7340630016367984290_n.jpg?oh=5775cd44ad446c04ca51df66d1222774&oe=54ECFE46
රිදෙයි..... මරු කියවයි දැන් මෙතන.....
![]()